elakiri සෑම දෙනාම බලන්න

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    elakiri සෑම දෙනාම බලන්න

    මට පහරක් එල්ල වී ඇත. ඒ suuraya කියන පොඩි එකාගෙන් :lol: මම දැන් පිලිතුරැ දෙමිං

    Mobitel විශාල උදව්වක්

    මෙන්න මේ තර්ඩ් එකට එරෙහිවයි එම ප්‍රහාරය 2013


    suuraya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 454
    Join Date: Apr 2013



    Today, 03:34 PM


    ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්


    මචන්ලා මූට අහු වෙන්න එපා. මූ අවුරුදු දෙකක ඉදන් ත්‍ර්ඩ් දානවා කිව්වට මු එලකිරි එකට ජොයින් වෙලා තියෙන්නෙත් 2013 march.

    මූ මේ නම්බර් වල විස්තර හොයන්නේ මොකක්හරි කුප්ප වැඩකට:oo:
    මූ මෙහෙම ත්‍ර්ඩ් ගොඩක් දාල තියනාවා

    ඔව් දාලතියෙනවා

    ඩයලොග්
    එටිසලාට්
    මොබයිල් හැක් කරන්න
    එයාටෙල්

    මම
    හැක් කරන්න දන්නෙ නෑ මෙලෝ දෙයක් දැනගත්තත් මම කරන්නෙ නෑ :no: මොකද මම වගේම අනිත් අයත් කීයක් හරි හම්බ කර ගන්න හා තමන් දන්න දෙයක් (වැදගත්)සමාජයට දෙන්න උත්සහ කරනවා. ඉතින් ඒක කඩාකප්පල් කරපුවහම හරිද:frown:
    මට තොරතුරැ ගන්න ඕනි නිසයි
    මොබයිල් හැක් කියල තර්ඩ් එකක් දැම්මෙ. (හැකර් කෙනෙක් කියන්නෙ අපි වගෙ gmail,facebook.adsense,blogger,forum)වඩා දැනුම තියෙන අය. (පරිගණක විශේෂඥයො) අපිට ඉතින් ඕවට යන්න තමයි දන්නෙ:lol:

    මම කුප්ප වැඩකට නෙමෙයි ත්‍ර්ඩ් දැම්මෙ

    මම මේ වගෙ ගෑනුන්ගෙ වල්
    ත්‍ර්ඩ් දැම්මෙ නෑ කොල්ලො
    Uneducated People aka Muslims


    මූ ගෑනු ටෝක් දෙන පොන්z කෙනෙක්ද කොහෙද :oo: මෙවැනි නපුංසකයන්ගෙන් ප්‍රවේසම් වන්න

    තමුසෙ වගෙ පොඩිදරුවන්ගෙ හෙලුවැලි රෑප දැම්මෙ නෑ පොන්නයො

    ආදරණීය අම්ම කෙනෙක් තාත්ත කෙනෙක මෙහෙම රෑප දැක්කම කොච්චර ලැජ්ජ වෙනවද


    ඒ විතරක් නෙමෙයි මූ එලකිරි එකට යූස් කරන්නෙත් ෆේක් ඊමේල් ඇඩ්‍රස් එකක් :oo:
    මේක වෙරිෆයි කරල නැති හින්දා ... මුගේ එකවුන්ට් එක හැක් කරලා මුගේ ගේම හොයා ගන්න අපේ එලකිරි එකේ ඉන්න වැඩකාරයෝ ටික



    ඔව් ෆේක් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔව් මල්ලියෙ
    10mail එකෙන් හදාගත්තෙ:lol::lol: විනාඩි 10ක් තියෙනැවැ:lol::rolleyes:


    GT9
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    මචෝ වැඩේ හරි ඔයාට ඒ බව දැනුම් දීල ඇති. rep එහෙම දීල ඇති.:rofl::P උබලනම් ඕව ගනන් ගන්නෙනෑ උදව් කරා කියල හදවතේ තියෙනවනෙ. (ඒ දේ මිල කරන්න බෑ)

    මට උදව් කරපු අයට පින්. සලකල ඇති බම්ප් දීපු අයටත් එක්ක. මග හැරුනනම් සමාවන්න:(


    උඹද කාලයක් පාරමී ගැන හෙවුවෙ?
    අනේ නෑ පැටියො:lol::rofl:


    SaNDun
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 13,131
    Join Date: May 2006
    Location: In La Srinka



    Today, 04:56 PM

    කවුද බං මේ වගේ පොන්සියන්ව ගණන් ගන්නේ. මූ හැමදාම එන්නේ අනේ මට උදව් කරන්න උදව් කරන්න ගගා මොකක් හරි නෙට්වර්ක් එකක හරි වෙබ්සයිට් එකක හරි හැක් කරන වැඩක්මයි.

    කමක් මචන් මාව ගන් නොගත්තට :(




    suuraya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 457
    Join Date: Apr 2013



    Today, 04:39 PM



    babage heluwa :D

    අනුන්ට කල දේ තමන්ට පල දේ කාටහරි වලක් කැපුවොත් තමනුත් ඒ වලේම වැටෙනවා



    2k sms yawwama thota moko bun? :lol: kellek hoya ganin anunge kellonta sema halanne nathuwa


    මම කවදාවත් කවුරුවත් අමාරුවේ දාල නෑ මචෝ:no:


    මම දාපු හෙල්ප් තර්ඩ් උපයෝගී කරගෙන තව කෙනෙකුට ටේම්පලේට් එකක් නියමෙට හදා ගන්න පුලුවන්
     
    Last edited:

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මූ මෙහෙම බ්ලොග්, SEO, adsense ගැන කිව්වට ඒව්ව ගැන මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙයි. ඒක මු දාල තියන ත්‍ර්ඩ් වලින් පේනවා. මූ ඔක්කොම දාල තියෙනේ "අනේ උදවු කරන්න අනේ අනේ" කියලා බ්ලොග් හදන හැටි අහලා.:oo:

    මේ බලන්න තව


    මොබිටෙල් එකේ වැඩ කරන අය හොයනවා

    Quote:
    Originally Posted by baba2

    number toraturu ganna.

    adsense account 1k hadaganna udu karanawa.

    blogger web site 1k hadaganna
    udu karanawa.


    blogger web site 1kedit karala danawa.

    seo
    Rs:4000 පමණ වටිනා templat 1k සම්පූරන edit kara ata.
    P.M
    Tawama uduwak labunaa?:confused::confused::confused::confused:රහ ස්‍ය බව සුරකිමි.



    මට පුලුවන් විදියට මට උදව් කරපු කෙනාට උදව් කරනවා
    :):):):):)

    Seo
    blogger
    templete
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    eeeeeeeeeeeeeee.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මම කවාවත් අම්ම මතක් කරල තාත්ත/නංගි/අක්ක මතක් කරල බැනල නෑ. මට බැනලනම් තියෙනවා ඔන්න බලාගන්නකො .මම ස්කීන්ෂොට් එකක් දැම්ම.අඩුම ගානෙ පල යකෝ වත් :nerd:කිව්වත එලකිරියෙ සමාජියෙකුට:no::no::no::no::no::no:

    suuraya මල්ලි තමුන්ට මම අවවාද 3 ක් දෙන්නම්

    1 අහක ඉන්න අයගෙ ඇස් වල පොල් පරාල හොයන්න එපා තමන්ගෙ ඇසේ තියෙන පොල් කෙන්ද බලන්න:dull:

    2 ඔවා දෙනු පහරට තමා සම්මතය පිහිටා සිට:dull:
    3 නිසල දිය ගැඹුරුයි:angry::growl:
     
    Last edited:

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    අපබ්‍රංශ වගේ බන්.. සිංහලෙන් නෙ තියෙන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපබ්‍රංශ වගේ බන්.. සිංහලෙන් නෙ තියෙන්නෙ

    මචං ඒ අදාල ත්‍රෙඩ් එකට ගිහිං Multi Quote බට්න් එක ක්ලික් කරලා ඕනෙ පෝස්ට් සිලෙක්ට් කරලා Quote බට්න් එක ක්ලික් කරල ඒ එන කෝඩ් එක මෙතන පේස්ට් කරන්න මේ ත්‍රෙඩ් එක එඩිට් කරලා. :)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කොහේදෝ යන පිස්සෙක් බං. හැමදාම ඇවිල්ල ත්‍රෙඩ් දානවා මොබිටෙල්, එයාටෙල්, ඩයලොග්, හච් සිම් වල විස්තර ගන්න ඕනා කස්ටමර් කෙයා වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් උදව් වෙන්න කියලා.

    Find all threads started by baba2 බැලුවොත් තේරෙයි මේකට තියෙන අසහනේ තරම.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට උදව් කරන්න කෙනෙක් සෙට් උනා මටනම් අසහනක් ෑ අසහන කාරයො එලකිරියෙ දැක්කෙ නැද්ද

    ආගම් විවේචන
    වල් තර්ඩ්
    තියෙනවා


    ඔන්න ඕව තමයි පිස්සො කරන වැඩ.