Elakiri AutoIt Class

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මම හිතුව කට්ටියට මේ පිලිබදව දැනුම ටිකක් ලබා දෙන්න!!
ඉතින් වැඩි කතා නැතුව බහිමු වැඩේට

AutoIt ගැන කෙටියෙන් කියන්නම්
මේක ඉතාමත් පහසුවෙන් හැසිරිය හැකි පරිඝණක භාශාවක් කියල සරලව කියන්න පුලුවන්
මම හිතනව AutoIt ගැන මුලික දැනුම ඔයාල ගාව ඇති කියල ඒ නිසා කේත වලින්ම පටන් ගන්නම්
මුලික දැනුම අවශ්‍ය අය msg එකක් දමන්න