# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..![]()
sachith19920726
ඒ කියන්නේ මක්කැයි අයියා??![]()

මෙතෙක් ලැබී ඇති නාමයෝජනා...........
# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
lkdood
mldarshana
mozila
Bhagya2010
eranga_rama
erozan






Maha lokuwata kiyanne nam City boy........Ane palayan Wadda![]()

ආයිත් මම නොකීවැයි කියන්න එපා හරියැ..
mozila?? මොසිල ??
ඇත්ත කියපන් හංසය...මොසිය උඹට කීයක් දුන්නද අත යටින්??
මොසිය කවද්ද බන් ප්රවෘත්ති සැපයුයේ?
හැබැයි මොසිය ප්රවෘත්ති මැව්ව.. මොසිය නිවුස් මැව්ව...
නිවුස් වලට හොද පට්ට මාතෘකාවක් වුනා මොසියා...
eka thamayi yako sinhalen kiyala thiyenne Nominations kiyala............
ow ithin umbala thama e ahinsakayawa paarata edala demme............
eeta passe lokaya katha heduwa............


අයියණ්ඩිට දුක ද මොසියට අනන් මනන් කියද්දි? පරණ පෙම මතක් වුනාද?
![]()



umbalata hithak papuwak nethiunata mage hitha unu wenawa ban.............
![]()






ඒකනන් මම දන්නවා රත් වෙනව කියල මොසියව දැක්කම..
උඹ ඒක නිසා තමයි අර නාම යෝජනාව කරල තියෙන්නෙ
කොහොමත් උඹ දවසක් මොසියට අයුතු යෝජනාවකුත් කරා කියල මොසිය කිවුව.![]()




Ko Poll eka?
මගේ නම කවුරුවත් මොකටවත් මොන විදිහකින්වත් විහිලුවටවත් යෝජනා කරල නැහැ.
ඒව හරි කැත වැඩ
![]()
uma tharageta neme ape official graphic designer.........
apta thiyenawa weda tikak karaganna..................

හිටහන් නැමිල..මම කරන්නන් වැඩ ටික පශ්චාත් ප්‍රෙද්ශයට..




http://www.elakiri.com/forum/showthread.php?t=1420404ko poll eka..
kiyana taram wada nane ban umbalage...koooooooooo
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1420404
okata palayan isawu 4kata daal thiyenawa okkoma eka para danne naha![]()