ඔහ්..............
තවත් මේකේ මගේ අදහස් නොදා ඉන්නම් මචන් සොරි![]()
අදහස් දාපන් හොර වැඩ නැතුව....... 



okawa kaalath madi ban![]()

තරි අංකල් හීනෙනුත් බය වෙනවලු මාව මතක් වෙලා..... පව් අසරණයා.... අදත් අක්කට කිව්වා අංකල්ගේ වැඩ කිඩ....... 


තරි අංකල් හීනෙනුත් බය වෙනවලු මාව මතක් වෙලා..... පව් අසරණයා.... අදත් අක්කට කිව්වා අංකල්ගේ වැඩ කිඩ.......
![]()


Thanks Kollouba dapu
fatta![]()

hahahaamata namak adu wela hitiye mei inne gamaya wagema ela porak
![]()


වසරේ නැගී එන සාමාජිකයා ලෙස
රත්තරං
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යෝජනා කරනු රිසියෙමි.
මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)






# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
djgamaya




සිංහළයා;12562914 said:
