.::Elakiri Awards නාමයෝජනා Group 3::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න යාළුවනේ...
තවත් හරියටම ඉතිරිවී ඇත්තේ තවත් පැය....

250px-24-Logo.svg.png
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: තරි අංකල් හීනෙනුත් බය වෙනවලු මාව මතක් වෙලා..... පව් අසරණයා.... අදත් අක්කට කිව්වා අංකල්ගේ වැඩ කිඩ....... :rofl::P:P

    :growl::growl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නාම යෝජනා ඉදිරිපත් කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ..........
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    වසරේ නැගී එන සාමාජිකයා ලෙස

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    යෝජනා කරනු රිසියෙමි.

    මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
    1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
    2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
    3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
    4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
    :yes::yes::yes::yes::yes::yes:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා

    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    MCSD