Elakiri Awards 2012 - Mud Thread

Status
Not open for further replies.
Feb 8, 2012
249
38
0

උඹ මේ 50 කතා කරනවා... ගත්තු 5ත් මේ එළකිරියෙ කොල්ලන්ට තියෙන ආදරේ නිසා නොකර බැරි කමට කරන්නෙ... 5ක් අරගෙන උඹ මෙහෙම කෑ ගහනවා... අම්මෝ 50ක් ගත්තනම් එහෙම හෆොයි.. උඹ අපිව මරාවි... අනික අපි කිසි වෙනසක් කරන්නෙ නෑ බන්... අපේ සීනියර් අය කලින් වතාවේ කල ආකාරයටම කරනවා... සීනියර් අය ඇවිත් අපිට කියනවනම් විය යුතු වෙනස්කම් ... අන්න එතකොට අපි ඒ වෙනසට අවධානය යොදනවා... උඹ කෑ ගහනව විතරනේ බන්.. දැන්වත් ඕක නවත්වල උදව්කරපන්කෝ... හොයලදීපන් අපේ සින්නො පහුගිය වසර ඇතුලත දාපු වැදගත් ත්රෙඩ් ටිකක්...

නොකර බැරිකමට නම් ඇයි උඹ කරන්නේ?අනේ කවුරුත් උඹට කිව්වේ නෑ කරදර වෙලා කරන්ඩයි කියල.ඔය බැරි බැරි ගාතේ කරනකොට තමා මොකුත් කරන්ඩ බැරි.උඹට කරන්ඩ බැරිනම් අර ඔටුව වගේ ඔටුවෙක් නොවී අයින් වෙයන්.
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    හෆොයි ලොක්කයියා... ඒක තිරිසන් වැඩක්නේ බන්... මරන් කන්න තියෙන්නෙ ඒකව..

    :(:(:(:( mona karannada.. eken migawa godak unta epa una.. edain passe mama dakke nah thread ekak wath danwa..

    oka patan gaththey mama fit eke uta katha karaddi mata chater widihata katha kara..ey kale ithin mu prasidda posters la.. eth minisunta atha karanna danne nah.. mama hondin katha karalath balu widihata katha kale.. eda indan ithin. dakka thana hodanawa..

    math onawata wada limit giya wadiy.. :P:P:P awasanne aru ara widihata thread ekak damma.. eeta passe maa uta mada gahuweth nah.. uwa dakinnawa wath nathi nisa habai .. :)
     
    Status
    Not open for further replies.