..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා ලබාදුන් කාලසීමාව ඇතුලත ලැබී ඇති නාම යෝජනා.

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda, Franklin EK, blue_in_rio
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Wele-Suda, Sadamol Buwa, Tharuroxforjustice, Thoppi_Chaminda, Pathfinder_A2Z, lodbrok
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    ..::[Elakiri Awards... 04-28-2017 05:06 PM Umba hituwada hutto api otuwo kiyala oya wage podi deyakwath danne nati

    හිතවත් කාරුණික senior member මහතාණෙනි.. ඔබතුමන්ට අබ ඇටයක් තරම් වූ මොළයක් ඇති බව දැන මම සතුටු වෙමි. නමුත් ඒ අබ ඇටය තවම මෝරා නැති බැවින් මේ දෙයත් දැනගනු මැනවි..

    මෙම තරගය සංවිදානය කිරීම සදහා සංවිදායක මඩුල්ල වගේම විනිසුරු මඩුල්ලත් තම දෛනික රාජකාරි අවස්ථාවේදී පවා වෙහෙස මහන්සි වෙන බව නොදන්නා බව සිතමි. එම සියලු වැඩ කටයුතු පසෙක තබා දිවා රාත්‍රී නොබලා තම වටිනා කාලය, මුදල් වැය කර මේ කරනු ක්‍රියාවේ සතුට ලබන්නේ අපත් සමග ඔබ වැනි පුද්ගලයෝය. ඉතා දුක්මුසු කරුණ වන්නේ ඔබතුමන් වැනි එක නූගතෙකු පමණක් සිටීමෙන් ඉතා දරුණු ලෙස සිත් රිදවීම් ඇති කිරීමට යත්න දැරීමට තැත් කිරීමයි. එළකිරියට අපි උදව් කරන්නේ එයින් අප යමක් ලබාගත් බැවිනි. ඔබවැනි මෙහිම වසර 4ක් පමණ පරණ පැරණි සමජිකයෙක්ක් වුවත් කුහකයෙකු මේ වටිනා එළකිරි සමාජයේ සිටීම ගැන මම කණගාටු වෙමි. මින් මතු දිනක මෙවන් හැංගි හොරා අමන වැඩ නොකිරීමට කාරුණික වන්න.

    ස්තූතියි.!!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නාමයෝජනා දෙන්න හොඳ ත්‍රෙඩ් වලට :yes: රෑ අට වෙනකන් විතරයි බාරගන්නේ. ඔයා දාපු ත්‍රෙඩ් හෝ වෙන අයගේ හොඳ ත්‍රෙඩ් වලට නාමයෝජනා දෙන්න පුළුවන්.

    :yes::yes:;)
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    Dan wena wenama poll daanawada adala events walata?

    Already වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක wenuwen winner kenek innwane
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Dan wena wenama poll daanawada adala events walata?

    poll තුනක් දානව මචං ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන තුනට, දැනට විනිශ්ය මණ්ඩලය ඒ වැඩ කරමින් යනවා අද රෑ අපිට ඒක දාන්න පුළුවන් වෙයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    reputation_neg.gif
    ..::[Elakiri Awards... 04-28-2017 05:06 PM Umba hituwada hutto api otuwo kiyala oya wage podi deyakwath danne nati

    හිතවත් කාරුණික senior member මහතාණෙනි.. ඔබතුමන්ට අබ ඇටයක් තරම් වූ මොළයක් ඇති බව දැන මම සතුටු වෙමි. නමුත් ඒ අබ ඇටය තවම මෝරා නැති බැවින් මේ දෙයත් දැනගනු මැනවි..

    මෙම තරගය සංවිදානය කිරීම සදහා සංවිදායක මඩුල්ල වගේම විනිසුරු මඩුල්ලත් තම දෛනික රාජකාරි අවස්ථාවේදී පවා වෙහෙස මහන්සි වෙන බව නොදන්නා බව සිතමි. එම සියලු වැඩ කටයුතු පසෙක තබා දිවා රාත්‍රී නොබලා තම වටිනා කාලය, මුදල් වැය කර මේ කරනු ක්‍රියාවේ සතුට ලබන්නේ අපත් සමග ඔබ වැනි පුද්ගලයෝය. ඉතා දුක්මුසු කරුණ වන්නේ ඔබතුමන් වැනි එක නූගතෙකු පමණක් සිටීමෙන් ඉතා දරුණු ලෙස සිත් රිදවීම් ඇති කිරීමට යත්න දැරීමට තැත් කිරීමයි. එළකිරියට අපි උදව් කරන්නේ එයින් අප යමක් ලබාගත් බැවිනි. ඔබවැනි මෙහිම වසර 4ක් පමණ පරණ පැරණි සමජිකයෙක්ක් වුවත් කුහකයෙකු මේ වටිනා එළකිරි සමාජයේ සිටීම ගැන මම කණගාටු වෙමි. මින් මතු දිනක මෙවන් හැංගි හොරා අමන වැඩ නොකිරීමට කාරුණික වන්න.

    ස්තූතියි.!!

    ;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    poll තුනක් දානව මචං ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන තුනට, දැනට විනිශ්ය මණ්ඩලය ඒ වැඩ කරමින් යනවා අද රෑ අපිට ඒක දාන්න පුළුවන් වෙයි

    එල එල..... කිඹුලාට නින්ද ගිහිල්ලද කොහෙද.......
    මොකටද බං ඒ වයසක මනුස්සයට කසිප්පු පෙව්වේ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    එල එල..... කිඹුලාට නින්ද ගිහිල්ලද කොහෙද.......
    මොකටද බං ඒ වයසක මනුස්සයට කසිප්පු පෙව්වේ...

    ඒකනේ සද්දයක් නෑ දැන් :baffled::baffled: මන් හිතන්නේ කලින් පොඩ්ඩක් වැඩි උනා :dull: