නාම යෝජනා බාරගැනීමට ත්රඩ් පලකරන්න
ඔව් එළකිරි එකේ ඉන්න සාමාජිකයෝ තමන් සහබාගී වන සම්මාන ඉසව්වට නාම යෝජනා බාරදෙන්න ඕනේ ඔය දාන ත්රඩ් එකේ ඔය ත්රඩ් එකක් දන්නා ඔයට බාර දීපු ඉවෙන්ට් වලට අදාළ tharinda76 මුලින්ම දානවා ත්රඩ් එකක් ඒ විදියට දාන්න

නාම යෝජනා බාරගැනීමට ත්රඩ් පලකරන්න

වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රඩ් එක ( Best Group Thread Of the
Year)
මේක මොකක්ද කියලා කියනවද...? තේරුනේ නෑ


????ඔගොල්ලොන්ගේ තියෙනවනේ එක එක group නිකන් සිංහ රාජදානිය ඒ වගේ එක එක group ඒවා වලට තම ඒ සම්මානය දෙන්නේ දන තේරුනාද![]()
![]()

ඔකෙ තොරන්න තියෙන්නෙ සාමාජිකාව විතරයි.සාමාජිකය ඉතින් මිගාර තමයි. ...ai ehema kiyanne ogollonta thiyenawa loku wadak ජනප්රියම එළකිරි සාමාජිකයා හා සාමාජිකාව තෝරන්න![]()
![]()
![]()
![]()



දැන් නාම යෝජනා දෙන්නෙ කොහොමද?

තව එක ඉසව්වක් දාන්න . මෙක ගොඩක් වටිනවා
වසරෙ හොදම උපකාරක/උදව් කරන්නා(Help Thread වලට උදව් සපයන්නා)
සල්ලි වලට සම්මානයක් ගන්න බැරිද මචෝ

තව එක ඉසව්වක් දාන්න . මෙක ගොඩක් වටිනවා
වසරෙ හොදම උපකාරක/උදව් කරන්නා(Help Thread වලට උදව් සපයන්නා)


