.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
නාම යෝජනා බාරගැනීමට ත්‍රඩ් පලකරන්න


ඔව් එළකිරි එකේ ඉන්න සාමාජිකයෝ තමන් සහබාගී වන සම්මාන ඉසව්වට නාම යෝජනා බාරදෙන්න ඕනේ ඔය දාන ත්‍රඩ් එකේ ඔය ත්‍රඩ් එකක් දන්නා ඔයට බාර දීපු ඉවෙන්ට් වලට අදාළ tharinda76 මුලින්ම දානවා ත්‍රඩ් එකක් ඒ විදියට දාන්න :yes: :yes:
 

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)
මේක මොකක්ද කියලා කියනවද...? තේරුනේ නෑ



ඔගොල්ලොන්ගේ තියෙනවනේ එක එක group නිකන් සිංහ රාජදානිය ඒ වගේ එක එක group ඒවා වලට තම ඒ සම්මානය දෙන්නේ දන තේරුනාද :) :)
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් මොකද්ද අපි කරන්න ඕන..අපිට වොට් කරන්න දෙයක් නෑ නේද.තෝරන එක කරන්නෙ ජජ් සෙට් එකනෙ.අපිට තියෙන්නෙ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නද:):) ????
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ai ehema kiyanne ogollonta thiyenawa loku wadak ජනප්‍රියම එළකිරි සාමාජිකයා හා සාමාජිකාව තෝරන්න :yes: :yes: ;) ;)
    ඔකෙ තොරන්න තියෙන්නෙ සාමාජිකාව විතරයි.සාමාජිකය ඉතින් මිගාර තමයි. ...;););)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    දැන් නාම යෝජනා දෙන්නෙ කොහොමද?


    ඕගොල්ලෝ සහබාගි වන ත්සම්මාන ඉසව් තියෙන්නේ ඒ කියන්නේ ඔයා හොඳම උපක්‍රම සම්මානයට සහබාගි වෙනවනම් Maduranga IT දාය් ත්‍රඩ් එකක් එකට ඔයාගේ ත්‍රඩ් එකේ ලින්ක් එක දන්නා එකේ
    එතකොට ඒ ඒ කට්ටිය තෝරනවා :yes: :yes:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    තව එක ඉසව්වක් දාන්න . මෙක ගොඩක් වටිනවා
    වසරෙ හොදම උපකාරක/උදව් කරන්නා(Help Thread වලට උදව් සපයන්නා)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තව එක ඉසව්වක් දාන්න . මෙක ගොඩක් වටිනවා
    වසරෙ හොදම උපකාරක/උදව් කරන්නා(Help Thread වලට උදව් සපයන්නා)

    aniwa machan.meka dannama ona.....:yes::yes::yes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    06. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

    i am voting

    SL OLD HIT SONGS Add Here

    http://www.elakiri.com/forum/showthread.php?t=71232

    එලකිරි ඉතිහාසයටම මේක තමා හොඳම එක මන් හිතන්නේ

    මේක ඇදගේන යන thilzz බොහොම ස්තුති


     
    Last edited: