ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ රෑට යන්නෙත් නෑ නේද....?? එහෙව් එකේ මොන ලයිට්ද බං..... ඔන්න ඔහේ අන්න පිටකොටුවේ මම දැක්කා තියෙනවා අර මුහුදු යන්න වගේ ගෙනියන්න හොද ටෝච්.... ඒකක් හයි කරගනින් හෑන්ඩ්ල් එකට..... :P

    :frown::frown::frown::frown::frown::growl::growl::growl::growl:kiyapanko
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරිය ඇයි ගොනෝ තොට කිව්වේ ඕකක් හයිකරන්න පුලුවන් කියලා...:angry::angry::angry: රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනව කියල කිව්වේ...:angry::angry::angry: ප්‍රොජෙක්ටර් ලෙන්ස් ගනන් වැඩී කියල තෝම කිව්වේ...:angry::angry::angry:
    දැන් ඔක්කොම අමතකද බොල. :growl:උඹත් ගැරඬි දාපු කසිප්පු එහෙම ගහනවද.:rofl:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරිය ඇයි ගොනෝ තොට කිව්වේ ඕකක් හයිකරන්න පුලුවන් කියලා...:angry::angry::angry: රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනව කියල කිව්වේ...:angry::angry::angry: ප්‍රොජෙක්ටර් ලෙන්ස් ගනන් වැඩී කියල තෝම කිව්වේ...:angry::angry::angry:
    දැන් ඔක්කොම අමතකද බොල. :growl:උඹත් ගැරඬි දාපු කසිප්පු එහෙම ගහනවද.:rofl:

    ehenana mata oya wagema ekaka dala dipankoooooo..man hai karanawata gewannan:):):):):):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16567064 said:
    එපා වෙලා බං ඉන්නේ..හොයනවා හොයනවා ඉවරයක්‌ නෑ ..දැන් පාරේ යනකොට අපි හොරු වගේ..ඇයි දකින දකින පල්සර් 200 වටේ අපි කැරකෙනවා එබී එබී..

    :angry: :angry: :angry: උඹ ඉන්බොක්ස් එක බලන්නේ නැද්ද ??
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පොඩි එකෝ..... බිස්නස් එකක් වගේ...... ලැප හදා ගමු, ඕක කරලා දීලා..... :D

    thogennan hadanne na...mageth body control kiyala mulu bike ekema CFL bulb ellai ube eke wage:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    නිදිමතයි සොන්නයිනි.. :dull:

    හ හා..
    ආයිත් පරණ මම ..
    කුප්ප කට, කුණු හරප.. එව්ව මේව්වා..
    ඔන්න නොකීවයි කයින්නෙපා..
    දිරවන්නැති උන් රිමූව් වෙනවා හොදයි..
    මම නැත තැන කුප්ප කතා නොකිය..

    :rofl: :P :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හ හා..
    ආයිත් පරණ මම ..
    කුප්ප කට, කුණු හරප.. එව්ව මේව්වා..
    ඔන්න නොකීවයි කයින්නෙපා..
    දිරවන්නැති උන් රිමූව් වෙනවා හොදයි..
    මම නැත තැන කුප්ප කතා නොකිය..

    :rofl: :P :lol:

    ඇයි අවුල්ද ??? :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ හා..
    ආයිත් පරණ මම ..
    කුප්ප කට, කුණු හරප.. එව්ව මේව්වා..
    ඔන්න නොකීවයි කයින්නෙපා..
    දිරවන්නැති උන් රිමූව් වෙනවා හොදයි..
    මම නැත තැන කුප්ප කතා නොකිය..

    :rofl: :P :lol:

    මේ මොකක්ද මේ..:frown:

    කොහේහරි අස්සක තිබිල හම්බවෙච්ච කාලක් කටේ දාගෙනද කොහෙද.:lol:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සුභ උපන්දිනයක් වේවා ඉසුරුවෝ....... :D :)

    happybdayisuruug5.png


    මුගේ ෆොටෝ එකකුත් දැම්ම්මේ නැත්නම් අඩුවක් වගේ....... :rofl::P

    tintin.jpg

    bada gediya apuwahama balagamu :frown::frown::angry::angry: anyway thank u hode bday present aekat :P :P :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හී..හී...
    6639274.png


    අඩේ මේ බඩාව හම්බවෙන්න එන දවසක මට කියපියෝ...
    6418205.png
     
    Status
    Not open for further replies.