ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mama thama warrenty codinate kare. mama mokak hari loku case ekak nam vitharayi enne, credit note valata oya 3 denama mata katha karanava

    mama dannava ne mama vada karana hati, pora mama inna velavata unity avama porata badu tika aran deela thava kada valata gihin parissamin aralanava :rofl:

    Ahhh,,,, Ehenam ubai, mamawa parissam karala tiyenne:rofl::P:D
    Math front Office tama veda kare, Hmmm... ubath ekka katha karalath ethi... danne denne bun.
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මගෙ කට..:angry::angry:

    කොහෙද යකෝ උදේ ඉඳන් වැඩ. :frown:උදේ යනකොට බලන්ගියා වහලා.. :growl:එනකොට බලන් ගියා වහලා..:growl:

    ෂුවර් එකටම කොහේහරි ගුබ්බෑමර රිංගලා වැඩ ඇති.:angry::angry:

    අනේ අම්මප මෙහෙමත් උන්.:angry::angry: තූක්!:frown:

    :angry: යකෝ වැඩ මගේ ලගට එනකම් බලන් හිටියොත්, බඩුම තමා..... අද ගියා කස්ටමර් විසිට් + වොරන්ටි ක්ලේම් වලට...... :yes:

    පැය දෙකයි අද ශොප් එකේ ඉන්න උනේ මට..... :baffled:

    :oo::oo: දැන් ලෙනගල (රණාල පැත්තේ) ගිහින් ආවේ..... මගදි පූවෙක් පාරේ අනිත් පැත්තේ හොදට නිදාගෙන ඉදලා, එක පාරට පැන්නා කියහන්කෝ පාරට..... යන්තම් වැදුනා..... නවත්තලා බැලුවා..... ඌ ගිහින්..... :( පව්..... මොකක්වත් වූනාද දන්නේ නෑ...... :( :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකුත් වෙන්න නැතුව ඇති...:)

    පූසො හිටියොත් නම් දුර තියලම බ්‍රේක් කරගන්න එක හොඳයි. පූසන්ට පාරෙ යන්න අයින් වෙන්න තේරෙන්නෙ නෑ..

    මට පැනල තියනව ඔය වගේ දෙතුන් පාරක්.. යන්තම් බේර ගත්තෙ.:dull:

    එක පාරක් හාවෙක් පැන්න. :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: යකෝ වැඩ මගේ ලගට එනකම් බලන් හිටියොත්, බඩුම තමා..... අද ගියා කස්ටමර් විසිට් + වොරන්ටි ක්ලේම් වලට...... :yes:

    පැය දෙකයි අද ශොප් එකේ ඉන්න උනේ මට..... :baffled:

    :oo::oo: දැන් ලෙනගල (රණාල පැත්තේ) ගිහින් ආවේ..... මගදි පූවෙක් පාරේ අනිත් පැත්තේ හොදට නිදාගෙන ඉදලා, එක පාරට පැන්නා කියහන්කෝ පාරට..... යන්තම් වැදුනා..... නවත්තලා බැලුවා..... ඌ ගිහින්..... :( පව්..... මොකක්වත් වූනාද දන්නේ නෑ...... :( :(

    ade machan nadda bun apita jobak ehema ube shop eke???????????:oo::oo::oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මුකුත් වෙලා නැත්නම් ඒ ඈති..... පව්.... :( මෝඩ පූසා පාරේ අනිත් පැත්තේ තව එකෙක් එක්ක හිටියේ...... මූ නිදාගෙන හිටපු එකා...... පනී කියලා බයට හෝන් කරා විතරයි පැන්නනේ..... ගහපු බ්‍රේක් පාරට තව පොඩ්ඩෙන් මම බිම...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ade machan nadda bun apita jobak ehema ube shop eke???????????:oo::oo::oo::oo::oo:

    :oo: සේල්ස් වලට නම් එකෙක් හොයනවා බං මම..... තවම එකෙක් සෙට් උනේ නෑ...... ඉතින් දැන් මම තමා සේරම බලන්නේ..... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මූ අදත් කසිප්පු ගහලා තමා..... අනිත් උන්ගේ පෝස්ට් පේන්නෙම අවුල් වෙලා මූට කසිප්පු නිසා...... :rofl: :P :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදත් කසිප්පු ගහලා තමා ආවේ..... අනිත් උන්ගේ පෝස්ට් පේන්නෙම අවුල් වෙලා මට කසිප්පු නිසා...... :rofl: :P :lol:

    ඔහොම වෙනවා ගැරඬියා දාපුවා ගැහුවම.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    he he ehamada onna mage photo ekak euwa balapan

    like_a_boss_post_cards-reabeb9509ec54775bab906864efaea8c_vgbaq_8byvr_512.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: සේල්ස් වලට නම් එකෙක් හොයනවා බං මම..... තවම එකෙක් සෙට් උනේ නෑ...... ඉතින් දැන් මම තමා සේරම බලන්නේ..... :yes::yes:

    ela ela machan...igena ganna nidahase karanna deyak bauwe...data entry wage nadda danne na part time wage karanna:rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ela ela machan...igena ganna nidahase karanna deyak bauwe...data entry wage nadda danne na part time wage karanna:rolleyes::rolleyes::rolleyes:

    :oo: ඩේටා එන්ට්‍රි කොහෙද බං අපේ ලග..... :no:

    මාසෙකට ලැප්ටොප් 30ක් විකුණන්න පුලුවන් කෙනෙක් මම හොයන්නේ..... ඒ කියන්නේ මගේ කන්ටැක්ට් / ශොප් එකට එන ඒවා ඈර.... සේල්ස් බුවා විසින් හොයා ගන්න ඕනා 30ක්..... එහෙම කරන්න පුලුවන් කියලා ජොබ බාර ගන්න එකෙක්ට, හොද පඩියක් දෙනවා...... :yes: මම ඈඩ් එකක් දාලා කට්ටිය හෙව්වා..... එකෙක්වත් විසිල් සමග බල්ටි ගසන්න ලෑස්ති නෑ..... එහෙම එවුන් මට වැඩක් නෑ..... :no: සමහර උන් AL විතරයි කරලා තියෙන්නේ.... පඩි කීයක් බලාපොරොත්තු වෙනවද ඈහුවහම, 25ක් 30ක් ඉල්ලන්නේ..... හා දෙන්නම්.... ඔයාට මාසෙකට ලැප් 30ක් විකුණන්න පුලුවන්ද ඈහුවහම, බලන්න ඕනා / පුලුවන් වෙයිද දන්නේ නෑ.... ඕවා තමා උත්තර...... එහෙම බෑ මාත් එක්ක....... වැඩ නම් වැඩ..... :D
     
    :confused::confused::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :oo: ඩේටා එන්ට්‍රි කොහෙද බං අපේ ලග..... :no:

    මාසෙකට ලැප්ටොප් 30ක් විකුණන්න පුලුවන් කෙනෙක් මම හොයන්නේ..... ඒ කියන්නේ මගේ කන්ටැක්ට් / ශොප් එකට එන ඒවා ඈර.... සේල්ස් බුවා විසින් හොයා ගන්න ඕනා 30ක්..... එහෙම කරන්න පුලුවන් කියලා ජොබ බාර ගන්න එකෙක්ට, හොද පඩියක් දෙනවා...... :yes: මම ඈඩ් එකක් දාලා කට්ටිය හෙව්වා..... එකෙක්වත් විසිල් සමග බල්ටි ගසන්න ලෑස්ති නෑ..... එහෙම එවුන් මට වැඩක් නෑ..... :no: සමහර උන් AL විතරයි කරලා තියෙන්නේ.... පඩි කීයක් බලාපොරොත්තු වෙනවද ඈහුවහම, 25ක් 30ක් ඉල්ලන්නේ..... හා දෙන්නම්.... ඔයාට මාසෙකට ලැප් 30ක් විකුණන්න පුලුවන්ද ඈහුවහම, බලන්න ඕනා / පුලුවන් වෙයිද දන්නේ නෑ.... ඕවා තමා උත්තර...... එහෙම බෑ මාත් එක්ක....... වැඩ නම් වැඩ..... :D

    :dull::dull::dull: hapoo meyath hilter wage porakne :rofl:

    avatar381719_3.gif
     
    Status
    Not open for further replies.