ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Awa awa awulak na. Next service ekata damu ehenam kohuwala ekata. Gedara diranna dala thiyena wahane ne :(
    Isthuthi macho y'day help ekata. :)

    Its ok macho, Uba ochchara hoda condition vahane nikan tiyana eka nam karanna epa:yes:. any way nxt time ube aluth eka damu.:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    පොලිසියට තියෙන්නෙ ඥ්250 :P

    මේ පින්තුරෙ නම් දාල තියෙන්නෙ බයික් පැදපු නැති එකෙක්.. එන්ජින් cc ගාන වැඩි උන පලියට බයික් එකක් පැදගන්න බැරි වෙන්නෙ නෑ ඇක්ස්ලෙටරෙ අල්ලන ගානටනෙ යන්නෙ බයික් එක මොකක් උනත්
    :rolleyes:

    අර ගෙඩි දෙකක් එල්ලලා නේ බයික් එකේ, අනික උන් දන්නේ නැ එක පාර ඇල්ලුවම කාගෙන යනවා කියලා ct100 පැදපු පුරුද්දට ඕකුන් යන්නේ ඔය
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඔඩෝ මීටර් 0 උනේ කොහොමද ම්ම්ම් මොකක් හරි ජල්බරියක් කරල හොරට පාස් කරගෙන වගේ :oo::oo::oo:

    එහෙමවත් කියමු කුකුලොහ් :rofl: හොදටම රිදිල™

    ඔඩොමිටර් 0 ඩිගිටල් මිටර් එක අවුල් ගහල හින්ද :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමවත් කියමු කුකුලොහ් :rofl: හොදටම රිදිල™ඔඩොමිටර් 0 ඩිගිටල් මිටර් එක අවුල් ගහල හින්ද :sorry:
    දැන් ඉතින් ඔය බයිසිකල් අයින් කරන්න කාලෙ හරි තමා :dull: කෑල්ලෙන් කෑල්ල වැඩ කරන්නැතුව යන කාලෙ දැන් :oo: පරණ බයික් නෙ බන් :yes::confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මචන්ලා හෙට ශනිකව මාලබේ ඉදන් මාකොලට යන්න නම් කොහොමද යන්න ඕනෙ? මගේ මිටර් එකත් පෙන්නන්න පුලුවන් අර මිටර් හදන පොරට යාගන්න පුලුවන් උනොත් :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    දැන් ඉතින් ඔය බයිසිකල් අයින් කරන්න කාලෙ හරි තමා :dull: කෑල්ලෙන් කෑල්ල වැඩ කරන්නැතුව යන කාලෙ දැන් :oo: පරණ බයික් නෙ බන් :yes::confused:

    bitch-please_459292.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා හෙට ශනිකව මාලබේ ඉදන් මාකොලට යන්න නම් කොහොමද යන්න ඕනෙ? මගේ මිටර් එකත් පෙන්නන්න පුලුවන් අර මිටර් හදන පොරට යාගන්න පුලුවන් උනොත් :D
    කස්ටිය හෙල්ප් එකක් දෙයි.මන්නම් දන්නෑ මචෝ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ලා හෙට ශනිකව මාලබේ ඉදන් මාකොලට යන්න නම් කොහොමද යන්න ඕනෙ? මගේ මිටර් එකත් පෙන්නන්න පුලුවන් අර මිටර් හදන පොරට යාගන්න පුලුවන් උනොත් :D

    :oo: මාළබේන් කඩුවෙලට ආවා 177 කඩුවෙල කොල්ලුපිටියක නැගලා..... එතනින්, කඩුවෙලෙන් 380 කඩුවෙල කිරිබත්ගොඩක නැග්ගා.... මාකොළෙන් බැස්සා...... :yes: මාකොලෙන් කිරිබත්ගොඩ පැත්තට යන ඕනා බස් එකක (380/356/234/230) නැග්ගා..... කිරිබත්ගොඩින් බැස්සා..... එතනින් නුවර බස් එකක් ගත්තා...... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Hero iSmart benefits:

    faster brush wear (starter motor)
    Commutator wear
    Dead battery
    Dead Starter motor
    iSmart name change to iSonnaya

    iSmart = clutch handle switch & relay with circuit. so simple. Why its called iSmart?
    technology is simple but result is smart. iSmart affect your pocket in smarter way.

    Hero made iSmart to increase sales in Batteries, Starter motors and its spares.

    iSmart - Simple but smart :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :oo: මාළබේන් කඩුවෙලට ආවා 177 කඩුවෙල කොල්ලුපිටියක නැගලා..... එතනින්, කඩුවෙලෙන් 380 කඩුවෙල කිරිබත්ගොඩක නැග්ගා.... මාකොළෙන් බැස්සා...... :yes: මාකොලෙන් කිරිබත්ගොඩ පැත්තට යන ඕනා බස් එකක (380/356/234/230) නැග්ගා..... කිරිබත්ගොඩින් බැස්සා..... එතනින් නුවර බස් එකක් ගත්තා...... :P

    බස් රත්නෙ මාම ඉන්න හින්ද හොදට ගියා.. තවපොඩ්ඩෙන් පරන්ගියා කෝට්ටෙ කියා වගේ මාත් ඇත්තටම කෝට්ටෙම යනව :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් රත්නෙ මාම ඉන්න හින්ද හොදට ගියා.. තවපොඩ්ඩෙන් පරන්ගියා කෝට්ටෙ කියා වගේ මාත් ඇත්තටම කෝට්ටෙම යනව :rofl:

    :oo: කොහොමද යන්න හිතාගෙන හිටියේ......?? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :oo: කොහොමද යන්න හිතාගෙන හිටියේ......?? :rolleyes:

    googlemaps :rofl:

    ඇත්තටම මට යන්න තියෙන්නෙ ගල්හේන්වලද මොකක්ද තැනකට මාකොලම නෙවෙ කිව්ව.. ඔය බස් එකේ යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ :baffled:

    HELP !! again :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero iSmart benefits:
    faster brush wear (starter motor)
    Commutator wear
    Dead battery
    Dead Starter motor
    iSmart name change to iSonnaya
    iSmart = clutch handle switch & relay with circuit. so simple. Why its called iSmart?
    technology is simple but result is smart. iSmart affect your pocket in smarter way.
    Hero made iSmart to increase sales in Batteries, Starter motors and its spares.
    iSmart - Simple but smart :cool:

    රචනා ලියන්න රිදිල :P:P:rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    රචනා ලියන්න රිදිල :P:P:rofl::rofl:

    Ubata tamai meke dekkama ridila tiyenne bun, meka tamai ethta, Oke clutch eka laga tiyana switch eka amuma gon patai, mokakda bun oya bike eke tiyana Smart eka.... duwala gihin bike eka balan varen
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    googlemaps :rofl:

    ඇත්තටම මට යන්න තියෙන්නෙ ගල්හේන්වලද මොකක්ද තැනකට මාකොලම නෙවෙ කිව්ව.. ඔය බස් එකේ යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ :baffled:

    HELP !! again :P

    :oo::oo: ගල්වල හන්දිය..... :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Hero iSmart benefits:

    faster brush wear (starter motor)
    Commutator wear
    Dead battery
    Dead Starter motor
    iSmart name change to iSonnaya

    iSmart = clutch handle switch & relay with circuit. so simple. Why its called iSmart?
    technology is simple but result is smart. iSmart affect your pocket in smarter way.

    Hero made iSmart to increase sales in Batteries, Starter motors and its spares.

    iSmart - Simple but smart :cool:

    iSmart = clutch handle switch & relay with circuit. lol:P:P:D

    Sirama kathawa, Starter motor battery yanna kalin oke ara Lol smart switch eka tamai yanne... Patta chater bun eka dala tiyana heti dekkama..

    Hero Lol Smart:P
    Samaharu mekata Indian Aqua eka kiyalath kiyanawa
    thawa kattiya Hero hybridkiyalath kiyanawa luu
     
    Last edited:
    Status
    Not open for further replies.