ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    machanla mage bike 1 pulsar 150 k... dan petral meeter 1 hariyata weda na ban.. pissu kelinawa.. samahara welawata pennanawa.. samahara welawata na.. samahara welawata aduwen pennanne.. mokakda ban mekata karanna puluwan.. service eken kiwwa digital meeter ohoma tamai malli kiyala....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බින්දු;17313942 said:
    බින්දු, you do not have permission to access this page. This could be due to one of several reasons:

    1. Your user account may not have sufficient privileges to access this page. Are you trying to edit someone else's post, access administrative features or some other privileged system?
    2. If you are trying to post, the administrator may have disabled your account, or it may be awaiting activation.
    :rofl::rofl::P:P:D:D පුහ් බඩාගේ ගනකම :D:D:P:P:rofl::rofl:

    :rofl: නෑ බං කාලයක් එක එක ගොන් හුට්ටලා මගේ වෝල් එක වනසලා තිබ්බා... ඉතින් දුන්නා සිකුරිටි..... :P ආ දැන් හරි..... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: නෑ බං කාලයක් එක එක ගොන් හුට්ටලා මගේ වෝල් එක වනසලා තිබ්බා... ඉතින් දුන්නා සිකුරිටි..... :P ආ දැන් හරි..... :D

    6drhv9.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    අනමංදා බන්. අපි හැමෝම දාපුව ගෙදරටම අවා. කරන්න දෙයක්නෑ බන්.. මෙහෙ තනිකර ස්කැම් සීන් යන්නේ.. හූරගෙන කනවා. මනුස්සයෙක්ට බඩුවක් ගන්න විදියක් නෑ බන්. මෙහෙ තව ටික දවසකින් සෝමාලියාව වෙනවා..:dull:

    උබ බඩුව අතට බලන්න වගේ අරන් දුවපන් බන් ගෙදරටම :rofl: , ටැක්ස් ඕනෙ නම් ගෙදටම එන්නෙ නැතෑ :rolleyes:. මොන රෙද්දක්ද බන් මම නම් අද වෙනකන් දාපු ඔක්කොම ආව ගෙදරටම. හෙන ගහනව ඕකුන්ට :angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අනමංදා බන්. අපි හැමෝම දාපුව ගෙදරටම අවා. කරන්න දෙයක්නෑ බන්.. මෙහෙ තනිකර ස්කැම් සීන් යන්නේ.. හූරගෙන කනවා. මනුස්සයෙක්ට බඩුවක් ගන්න විදියක් නෑ බන්. මෙහෙ තව ටික දවසකින් සෝමාලියාව වෙනවා..:dull:

    :dull: කමක් නෑ බං යුද්දේ දින්නනේ.......!! :baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    machanla mage bike 1 pulsar 150 k... dan petral meeter 1 hariyata weda na ban.. pissu kelinawa.. samahara welawata pennanawa.. samahara welawata na.. samahara welawata aduwen pennanne.. mokakda ban mekata karanna puluwan.. service eken kiwwa digital meeter ohoma tamai malli kiyala....

    කෙල්ල තරහ උනාද ?? බයික් එකේ රෙක්ටිෆයර් එල කචල් ද ?? ඔයිල් සීල් ගියාද බැටරිය චාර්ජ වෙන්නේ නැද්ද තාමත් කෙල්ලෙක් නැද්ද ???

    එහෙනම් මෙන්න විසදුම ඉට්ස් ඕකේ බේබි කියල රෙද්දක් පෙරවන් බුදියගනින් බං . රෙද්ද . වෙන මොකක් කරන්නද..... :P:P

    :oo: ඕක මගෙත් උනා..... මුකුත් කරන්න ඕනා නෑ.... ඉබේම හරි යනවා ටික දවසක් ගිහින්.... දෙතුන් සැරයක් ෆුල් ටෑංක් ගහලා දානකොට ඉබේම හරි ගියා මගේ එකේ....... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹට වීක් එන්ඩ් කරන්න බැරිද බන්?

    තාත්තගෙ සර්ජරි එක කරගනින්. උඹ මැෂින් එක දැම්මෙ නැද්ද බන් ඉක්මන් එකේ. මැෂින් එකත් දාපන් පාර්ට්ස් ටිකත් දාපන්.

    ටෙරියෝ කරගන්නම අමාරුවුනොත් කෝස් එක පෝස්ට්පෝන් කරල ජොබ් එකකට යන්න බලපන් කරගන්න බැරිම වුනොත්.

    පොඩ්ඩක් හිටපන්කෝ කට්ටිය ආවම සපෝර්ට් එකක් දෙයි. බයවෙන්න එපා බන් ඔක්කොම ගොඩදාගන්න පුලුවන්. තාත්තට ඉක්මන් සුවය පතනවා..:yes:

    ඔවු බන් මොකක් හරි කරන්න වෙනවා දැන්..අපේ ඉඩම විකුනන්න දාල තියෙන්නේ ..එක ගියෙත් නෑ...අනේ මන්දන්නේ නෑ... thankyou මචන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවු බන් මොකක් හරි කරන්න වෙනවා දැන්..අපේ ඉඩම විකුනන්න දාල තියෙන්නේ ..එක ගියෙත් නෑ...අනේ මන්දන්නේ නෑ... thankyou මචන්

    ලහිපිට වගේ ඒවගෙ දාපන් මචෝ..

    අමාරු කාලෙ ඉක්මනට ගෙවිල යයි මචෝ. ට්‍රයි එක අතාරින්න එපා. අපිට කරන්න පුලුවන් උදව්වක් කරන්නම් බන්..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කෙල්ල තරහ උනාද ?? බයික් එකේ රෙක්ටිෆයර් එල කචල් ද ?? ඔයිල් සීල් ගියාද බැටරිය චාර්ජ වෙන්නේ නැද්ද තාමත් කෙල්ලෙක් නැද්ද ???

    එහෙනම් මෙන්න විසදුම ඉට්ස් ඕකේ බේබි කියල රෙද්දක් පෙරවන් බුදියගනින් බං . රෙද්ද . වෙන මොකක් කරන්නද..... :P:P

    :oo: ඕක මගෙත් උනා..... මුකුත් කරන්න ඕනා නෑ.... ඉබේම හරි යනවා ටික දවසක් ගිහින්.... දෙතුන් සැරයක් ෆුල් ටෑංක් ගහලා දානකොට ඉබේම හරි ගියා මගේ එකේ....... :yes:

    කෝ බන් සුකා. එදායින් පස්සේ දැක්කේ නැ පොරව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බන් සුකා. එදායින් පස්සේ දැක්කේ නැ පොරව

    රෙක්ටිෆයර් එකක් වයර් හනස්සකින් බෙල්ලෙ එල්ලගත්ත පිස්සෙක් ඉන්නවලු දැන් අංගොඩ.:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    රෙක්ටිෆයර් එකක් වයර් හනස්සකින් බෙල්ලෙ එල්ලගත්ත පිස්සෙක් ඉන්නවලු දැන් අංගොඩ.:rolleyes:

    මගේ කැල්ලත් උව ලිඳේ දැන්මා fb එකේ, එදායින් පස්සේ උ මිසින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ බන් සුකා. එදායින් පස්සේ දැක්කේ නැ පොරව

    FB එකේ ඉල්ලන් කෑවට පස්සෙද......!!! :P

    රෙක්ටිෆයර් එකක් වයර් හනස්සකින් බෙල්ලෙ එල්ලගත්ත පිස්සෙක් ඉන්නවලු දැන් අංගොඩ.:rolleyes:

    :rofl: හෆොයි.... සුකා ලිදේ..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FB එකේ ඉල්ලන් කෑවට පස්සෙද......!!! :P

    :rofl: හෆොයි.... සුකා ලිදේ..... :lol:

    මේ.. අරුන්ගාව නෑ ඕයි. ගේන්නෙත් නෑ වගේ.. යුනිටියෙන් ගන්න වෙයි වගේ...:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ බන් සුකා. එදායින් පස්සේ දැක්කේ නැ පොරව

    මචං සුකා බයික් එකත් තල්ලු කරන් ගිහින් වගා ලිදකට පැන්නවත්ද?අනේ අපොයි එහෙම උනොත් අපරාදේ(මම කිව්වේ වගා ලිද අපරාදේ):rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලහිපිට වගේ ඒවගෙ දාපන් මචෝ..

    අමාරු කාලෙ ඉක්මනට ගෙවිල යයි මචෝ. ට්‍රයි එක අතාරින්න එපා. අපිට කරන්න පුලුවන් උදව්වක් කරන්නම් බන්..:yes:

    එල තැන්කු වේවා මචන්........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17315728 said:
    මචං සුකා බයික් එකත් තල්ලු කරන් ගිහින් වගා ලිදකට පැන්නවත්ද?අනේ අපොයි එහෙම උනොත් අපරාදේ(මම කිව්වේ වගා ලිද අපරාදේ):rofl:

    උගෙ බහිෂ්‍රාවීය ද්‍රව්‍ය එක්ක වගා ලිඳ ඉවරයි. :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං කතාකරලා තිබ්බ. එනකොට කියපියෝ මං කියල තියන්නම් පොරට. හෙඩ් එක ගලෝල හදන එකට පැය 3ක් 4ක් යයි..:yes:
    එල එල මම කියන්නම්
    සල්ලි නැ බන් වියදමට..class වලට ගෙවන්නත් ඕන///මර විදියට හිර වෙලා ඉන්නේ.ගෙදරින් ඉල්ලන්න බෑ බන්...තාත්තා ට bypass එකක් කරන්න තියෙන නිසා ගෙදර හිරවෙලා තියෙන්නේ...
    අෆ්ෆා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන් තාත්තට
    උඹටත් ඉක්මනින් ඔය ප්‍රශ්න වලින් ගොඩ එන්න ලැබේවා.
    හැබැයි පුතෝ ඔය මොන ප්‍රශ්නේ තිබ්බත් කලබල වෙලා ඔලුව අවුල් කරගන්නවා එහෙම නෙවෙයි.එහෙම උනොත් ඔක්කොම විනාසයි.කල්පනාවෙන් වැඩ කරපන්.

    Aioya mata wechcha deyak. Man meka order kala.

    Ada meka ganna post office ekata giya ban. Aiyo balapn me kalakanni 1300k tax gehuwa ban. Man kiwwa oya ganata mata meheth ganna puluwan kiyala. Uta ambaneka benna ban man. U kiyanwa goverment ekata den salli nelu ekai me tax gahanne kiyala. Henama gahanna oni.

    Tawa girl kenekuth awilla hitiya eya shoose dekak order karala 1000 Rs. Tax eka 1100 Rs. Eyath benala oka tiya ganna kiyala ganne nethuwa giya. man ahuwa aparade neda kiyala. A geni kiyanwa ne man oka awe ne kiyala refund kara gannawa kiyala.

    Tawa tika dawasakin Lankawata mukuth ewana ekak ne un ban sellers la
    අඩෝ පුදුම කාලකන්නිනේ
    ජන්තු අයියා;17315728 said:
    මචං සුකා බයික් එකත් තල්ලු කරන් ගිහින් වගා ලිදකට පැන්නවත්ද?අනේ අපොයි එහෙම උනොත් අපරාදේ(මම කිව්වේ වගා ලිද අපරාදේ):rofl:

    ජිම් පප්පා වගේ පැන්නම මූ වගා ලිඳේ ඉඳියි ලිඳේ වතුර ටික ගොඩ තියෙයි :rofl:
     
    Status
    Not open for further replies.