ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    prodution iwara unata awlak na machan..
    anna ori ekak mama dan baluwa yen 7y ganak 150 chassiyak:P:dull:

    oke model hata hutamarak hiyanawa ne ? :baffled:
    mata hithenne ekko oya 2k patalila athi. cdi eka advance wenne bike ekata adala widiyata newe wenna athi..

    kawda wadda cdi ekata atha gahapu ?


    අපේ ගෙවල් පැත්තෙ පොර තමා බන්...;)

    මොඩ්ල් හැට හුටහමාරක් තියනව. ඒත් එකම CDI එක එන්නේ. ඔරිජිනල් සර්කිට් එක එකමයි. ඒ කියන්නේ ජපන් යුනිට් එකයි කම්පැනියෙන් ගන්න තියන එකයි සර්කිට් වෙනසක් නෑ.:rolleyes:

    කඩේ තියන චයිනීස් යුනිට් වල සර්කිට් එකකට එකක් වෙනස්.:dull:
    ඒත් කම්පැනියෙ අලුතින් ගන්න තියන එකෙත්(10,500යි) චයිනීස් ඒවගෙත් අර ඇඩ්වාන්ස් අවුල තියනව. සර්ට්කිට් එක වෙනස් කලොත් වැඩේ හරියනව.

    පල්සර් කොයිල් වල වත් වෙනසක් නෑ ඔය කිසිම මොඩ්ල් එකක. ඒ සේරම බැලුව. GN එකක් තියන කෙනෙක් ඉන්නව නම් රීකන්ඩිෂන් CDI ගැන විෂ්වාසයක් නම් තියන්න එපා කියන්න. :dull:

    ඒවගෙත් අවුල් තියනව.:rolleyes: උදාහරනෙකට හරියට වැඩ කරන ඔරිජිනල් CDI එකක යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එක ඔන් කලාම කොයිල් එකට සප්ලයි එක දීල ආයි නවත්තනව ටක් ගාල. නියුට්‍රල් බල්බ් එකේ එලිය පොඩ්ඩක් අඩුවෙලා වැඩි වෙනව ඒ වෙලාවට.:)

    කඩේ තියන රීකන්ඩිෂන් ඒව ගන්නව නම් අනීව ඕක වැඩද කියල බලන්න. නැත්නම් සර්කිට් එකෙන් බාගයක් වැඩ නෑ. :no:

    ඔන්න ඔහොමයි CDI වල අවුල. ඔය ටික කිව්වේ CDI එකක් දෙකක් බලල නෙමේ. එකකට එකක් වෙනස් සර්කිට් 5ක් 6ක් සහ CDI යුනිට් 10ක් විතර මාරු කරල බලල. මේ වගේ ලෙඩක් ආවොත් නම් අනීව කාර්බ් මාරු කරනව වෙන කවුරුහරිනම්.:no: මාත් කරනව තව පොඩ්ඩෙන්.:lol:

    අපේ ගෙවල් පැත්තෙ පොර කියපු ටෝනි අයියට මගේ විශේෂ ස්තූතිය ඕක CDIම අවුලක් කියල දිගටම කිව්වට. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුල ලිඳේ...:lol::lol::lol:

    තමන්ටම කතාකරගන්නවා..:rofl:
    මීටර් අවුල් ගහල වගේ...:P

    IKg94XD.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    18-55 lens eka. me pare inna lenak ban. gas asse hangila idala photo eka gathhe, ita passe photoshop thama
    ආහ් එහෙමද...උබ හෙන ගේමක් දීල අරන් තියෙන්නෙ :shocked:...මන් හිතන් උන්නෙ ඇති කරන ලේනෙක් කියල :yes:

    machanla mage yaluwekge XR BAJA ekak denawa 140 chassis. bike eka superb ekatama thiyanawa. hoyana kenek innawa nam help ekak denna. ikmanin denna one.
    ඊයා ...ඒකෙ හෙඩ් ලයිට් එකේ කැත බලන්නකො :baffled: නිකන් ගල් ඉබ්බෙක් වගේ :frown: ඔයාට සුවර්ද ඔය බයික් එකේ හෙඩ් ලයිට් එක කියල :oo:...මටනම් නිකන් දුන්නත් එපා :no:

    apoooo 90km da puluwann.... pulsar 150 wala reserve ekata 3L da koheda allanava.. eken 2L walata wada cuttak wadiyen divvaki api nam 113 km duwala tiyanavaa.. reserve eke usable quantity eke antimata gihin mis karana kanma duwala baluwaa....:P:P:P:Paneee umbe fail 125cc pala palaaa....:frown::frown::frown::frown:
    හි හී රිදිල දුවන් ඇවිත් :lol:

    ගුඩ් මෝනිං වේවා කුකුකෝස් ටිකට...:P
    ආහ් ගුඩ් මෝර්නින්ග් මිස්ටර් සිලි සිලී :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN125 එකේ සීට් එක ගොඩක් උසට පෙට්ටියක් වගේ හදල තියෙන්නෙ,වයසක අය පදින හින්ද කොන්දට වැඩි සුව පහසුවක් ලබාගන්නලු :yes:.......යද්දි නිතරම සිලි සිලි ගාන්නෙ තමන්ගෙ වගේම පදිකයින්ගෙත් ආරක්ශාවටලු :yes: .....කොහොමද ජපනගෙ තාක්ෂනේ :yes::shocked:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගෙදරට කිලෝමීටර් එකහමාරක් විතර තියල වහින්න ගත්තා...:dull:

    නවත්තල රේන්කෝට් දාගන්න කම්මැලියි ඉතින් නාගෙනම ආවා හොඳටම.:P

    Harima naraka puruddak :baffled:

    Wassa podi unath raincoat danna purudu wenna, natnam pasuwata thamai karadara :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harima naraka puruddak :baffled:

    Wassa podi unath raincoat danna purudu wenna, natnam pasuwata thamai karadara :lol::lol:

    ඇයි බන්?:baffled:

    තාම නම් කෙලියක් වුනේ නෑ...:rolleyes:
    දුර යන්න තියනව නම් කොහොමත් රේන් කෝට් එක දාගෙන යනව නවත්තල.:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන්?:baffled:

    තාම නම් කෙලියක් වුනේ නෑ...:rolleyes:
    දුර යන්න තියනව නම් කොහොමත් රේන් කෝට් එක දාගෙන යනව නවත්තල.:P
    ayyo ubath tubelightda hehe :oo: poddak ooka gamburen kalpana karala balapanko.nethnam man sinhalenma pm ekak daannada :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN125 එකේ සීට් එක ගොඩක් උසට පෙට්ටියක් වගේ හදල තියෙන්නෙ,වයසක අය පදින හින්ද කොන්දට වැඩි සුව පහසුවක් ලබාගන්නලු :yes:.......යද්දි නිතරම සිලි සිලි ගාන්නෙ තමන්ගෙ වගේම පදිකයින්ගෙත් ආරක්ශාවටලු :yes: .....කොහොමද ජපනගෙ තාක්ෂනේ :yes::shocked:

    nice-try-applefags-10826-1331798016-35.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    man eeye rubber grease ekak aragena piston caliper grease kala :) rubber walatama gaanna ena ekak eeka :) mmm ratuu patai kannamai hitienne :shocked:

    කාපන් කාපන්. උඹ රබර් ග්‍රීස් කොහෙද ගෑවෙ?:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාපන් කාපන්. උඹ රබර් ග්‍රීස් කොහෙද ගෑවෙ?:P
    washer walata hoda neelu normal grease so man piston eke tikak eha meha yana hariye wagei caliper slider dekei gaawa :) oyalage pathi wala rubber grease ganna thiyenawada danne habai :(:oo: loku hardware wala thiyenne.ape gewal pattenam okkoma thiyenne loku hardware :yes: hoyagannama beri unot kiyanna man tikak dennam :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    washer walata hoda neelu normal grease so man piston eke tikak eha meha yana hariye wagei caliper slider dekei gaawa :) oyalage pathi wala rubber grease ganna thiyenawada danne habai :(:oo: loku hardware wala thiyenne.ape gewal pattenam okkoma thiyenne loku hardware :yes: hoyagannama beri unot kiyanna man tikak dennam :)

    පව් කියල හිතෙනවා...:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    apoooo 90km da puluwann.... pulsar 150 wala reserve ekata 3L da koheda allanava.. eken 2L walata wada cuttak wadiyen divvaki api nam 113 km duwala tiyanavaa.. reserve eke usable quantity eke antimata gihin mis karana kanma duwala baluwaa....:P:P:P:P

    aneee umbe fail 125cc pala palaaa....:frown::frown::frown::frown:

    :rofl: හීරෝ කුකුළා අදත් ලිදේ...... :lol:

    මගේ එක ගන්නකොට මම හිතන්නේ මිලිලීටර් 750ක් වත් තිබ්බේ නෑ ටැංකියේ..... :P ඒත් ඔය යස අගේට ස්ටාර්ට් කරන් ආවේ මම...... :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇයි බන්?:baffled:

    තාම නම් කෙලියක් වුනේ නෑ...:rolleyes:
    දුර යන්න තියනව නම් කොහොමත් රේන් කෝට් එක දාගෙන යනව නවත්තල.:P

    wihiluwak kale ban :lol::lol:

    ayyo ubath tubelightda hehe :oo: poddak ooka gamburen kalpana karala balapanko.nethnam man sinhalenma pm ekak daannada :lol:

    :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඊයා ...ඒකෙ හෙඩ් ලයිට් එකේ කැත බලන්නකො :baffled: නිකන් ගල් ඉබ්බෙක් වගේ :frown: ඔයාට සුවර්ද ඔය බයික් එකේ හෙඩ් ලයිට් එක කියල :oo:...මටනම් නිකන් දුන්නත් එපා :no:

    :rofl:

    :lol::lol::lol:මිදි තිත්තයි පුතේ :rolleyes::rolleyes:

    හෙඩ් ලයිට් එක නෙවේ ,2

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol:මිදි තිත්තයි පුතේ :rolleyes::rolleyes:

    හෙඩ් ලයිට් එක නෙවේ ,2


    ඒ බං මේ පාන් කුකලාව එලවලා දාමුද speed malli :nerd:


    අඩෝ පාන් බයිසිකල් හිරෝ කුකලා..
    XR වලට මුකතුත් කියන්නෙපා හරිය.. :angry: :angry: :angry:
     
    Status
    Not open for further replies.