prodution iwara unata awlak na machan..
anna ori ekak mama dan baluwa yen 7y ganak 150 chassiyak
oke model hata hutamarak hiyanawa ne ?
mata hithenne ekko oya 2k patalila athi. cdi eka advance wenne bike ekata adala widiyata newe wenna athi..
kawda wadda cdi ekata atha gahapu ?
අපේ ගෙවල් පැත්තෙ පොර තමා බන්...

මොඩ්ල් හැට හුටහමාරක් තියනව. ඒත් එකම CDI එක එන්නේ. ඔරිජිනල් සර්කිට් එක එකමයි. ඒ කියන්නේ ජපන් යුනිට් එකයි කම්පැනියෙන් ගන්න තියන එකයි සර්කිට් වෙනසක් නෑ.

කඩේ තියන චයිනීස් යුනිට් වල සර්කිට් එකකට එකක් වෙනස්.

ඒත් කම්පැනියෙ අලුතින් ගන්න තියන එකෙත්(10,500යි) චයිනීස් ඒවගෙත් අර ඇඩ්වාන්ස් අවුල තියනව. සර්ට්කිට් එක වෙනස් කලොත් වැඩේ හරියනව.
පල්සර් කොයිල් වල වත් වෙනසක් නෑ ඔය කිසිම මොඩ්ල් එකක. ඒ සේරම බැලුව. GN එකක් තියන කෙනෙක් ඉන්නව නම් රීකන්ඩිෂන් CDI ගැන විෂ්වාසයක් නම් තියන්න එපා කියන්න.

ඒවගෙත් අවුල් තියනව.
උදාහරනෙකට හරියට වැඩ කරන ඔරිජිනල් CDI එකක යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එක ඔන් කලාම කොයිල් එකට සප්ලයි එක දීල ආයි නවත්තනව ටක් ගාල. නියුට්රල් බල්බ් එකේ එලිය පොඩ්ඩක් අඩුවෙලා වැඩි වෙනව ඒ වෙලාවට.
කඩේ තියන රීකන්ඩිෂන් ඒව ගන්නව නම් අනීව ඕක වැඩද කියල බලන්න. නැත්නම් සර්කිට් එකෙන් බාගයක් වැඩ නෑ.

ඔන්න ඔහොමයි CDI වල අවුල. ඔය ටික කිව්වේ CDI එකක් දෙකක් බලල නෙමේ. එකකට එකක් වෙනස් සර්කිට් 5ක් 6ක් සහ CDI යුනිට් 10ක් විතර මාරු කරල බලල. මේ වගේ ලෙඩක් ආවොත් නම් අනීව කාර්බ් මාරු කරනව වෙන කවුරුහරිනම්.
මාත් කරනව තව පොඩ්ඩෙන්.
අපේ ගෙවල් පැත්තෙ පොර කියපු ටෝනි අයියට මගේ විශේෂ ස්තූතිය ඕක CDIම අවුලක් කියල දිගටම කිව්වට.



...මන් හිතන් උන්නෙ ඇති කරන ලේනෙක් කියල 
ඔයාට සුවර්ද ඔය බයික් එකේ හෙඩ් ලයිට් එක කියල
...මටනම් නිකන් දුන්නත් එපා 
