ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :frown: කොහෙද මෙතන අර කෝල් එකක් ආවට පස්සේ, පොඩි එකාට මදන විසේ ගහලනේ මෙතනින් පහලට බැස්සේ........ :rofl: ඉතින් හොද වෙලාවට හෙල්මට් එක තිබ්බේ....... :yes: :P

    එහම තමා බන් මිස් හරිදු කතා කරාම. මේකේ ඉන්න සෙට් එකම ගැනුන්ට බයයි නේ. :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ උබ අලුතින්ද එකතු වුනේ . මොකද්ද උබට තියෙන බයික් එක.

    ඇයි හත් ඉලව්වේ අවතාරෙ මාරු කරල තියෙන්නේ....:lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    huuuuu huuuuuuuuuuuuu... kattiyama haminelata bayai neeeeeeee.....

    huuuuuuuuuuuuuuuuuuuuu................!!!!!!!!!!!!!!:lol::lol::lol::P:P:P:P:P

    mama nam baya naha.......!!!! Shardhaava nisaaa keekarui......:baffled::baffled::baffled::baffled: baya naaaa.. heeeeeeee..........................!!!!:P:P:P:P:P:P:P:lol::)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    huuuuu huuuuuuuuuuuuu... kattiyama haminelata bayai neeeeeeee.....

    huuuuuuuuuuuuuuuuuuuuu................!!!!!!!!!!!!!!:lol::lol::lol::P:P:P:P:P

    mama nam baya naha.......!!!! Shardhaava nisaaa keekarui......:baffled::baffled::baffled::baffled: baya naaaa.. heeeeeeee..........................!!!!:P:P:P:P:P:P:P:lol::)

    එක තමා බන්. ගැනු කිව්වම අපේ උන් හොයන්නත් නැ. මම නම් බය නැ බන් කෙල්ලට, මට තාම තනිකඩයා නේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    huuuuu huuuuuuuuuuuuu... kattiyama haminelata bayai neeeeeeee.....

    huuuuuuuuuuuuuuuuuuuuu................!!!!!!!!!!!!!!:lol::lol::lol::P:P:P:P:P

    mama nam baya naha.......!!!! Shardhaava nisaaa keekarui......:baffled::baffled::baffled::baffled: baya naaaa.. heeeeeeee..........................!!!!:P:P:P:P:P:P:P:lol::)

    :lol: :lol: :lol:
    කෙල්ල නිසා බයික් එකක් විකිණුව කොල්ලෙක්ගේ කතාවක් ඕක.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ උබ අලුතින්ද එකතු වුනේ . මොකද්ද උබට තියෙන බයික් එක.

    :frown: අලුතින් අයියා.. :baffled: :baffled:
    මට තියෙනවා මවුන්ටන් බයිසිකලයක්.. :baffled:

    ඇයි හත් ඉලව්වේ අවතාරෙ මාරු කරල තියෙන්නේ....:lol::lol:

    මූ මොන රටේ ඉන්න එකෙක්ද බං.. :angry: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අලුතින් අයියා.. :baffled: :baffled:
    මට තියෙනවා මවුන්ටන් බයිසිකලයක්.. :baffled:

    මූ මොන රටේ ඉන්න එකෙක්ද බං.. :angry: :angry:

    අරක්කු මූඩියක් පෑගිලා ඇති ෂුවර් එකටම....:lol::lol::P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මචංලා
    ඔය 250 කියලා රෙජිස්ටර් කරපු cb4 එකක් ආයි නොදන්න ගාන්ට වත් 400 කියලා රෙජිස්ටර් කරගන්න බෑද බං ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඒ මචංලා
    ඔය 250 කියලා රෙජිස්ටර් කරපු cb4 එකක් ආයි නොදන්න ගාන්ට වත් 400 කියලා රෙජිස්ටර් කරගන්න බෑද බං ??

    puluwan :dull:

    70-80k wath yanawa wadeta...
     
    Status
    Not open for further replies.