ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Happy Birthday TDI :D :)

    මොකද දන්නේ නෑ CB එක ආන් විකුණන්න දාලා....... :dull: :(

    Thank youuuu badaa maami aiyaaa....

    hehehe... trailakata yanna hitunaa... 4ctlinder eka hondai bt trailak tamai mulinma padde.. apahu yanta hituna SUpermoto ekakata (D'tracker wagee)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හප්පටසිරි TDI ගෙ උපන්දිනේද...:shocked::shocked::shocked:

    000203FB.gif
    HAPPY BIRTHDAY වේවා!!!!!!!
    000203FB.gif

    වැඩි වැඩියෙන් CB එකට පෙට්‍රල් ගහන්න ලැබේවා...!!:P:P

    thaaaaaanx machooo...!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thank youuuu badaa maami aiyaaa....

    hehehe... trailakata yanna hitunaa... 4ctlinder eka hondai bt trailak tamai mulinma padde.. apahu yanta hituna SUpermoto ekakata (D'tracker wagee)
    සුභ උපන්දිනක් වේවා !
    ජීවිතයම සරු වේවා....
    දෙවියන් ඔබ රැක දේවා.....
    සුභ උපන්දිනක්.....සුභ උපන්දිනක්.......සුභ උපන්දිනක් වේවා !!
    :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සුභ උපන්දිනක් වේවා !
    ජීවිතයම සරු වේවා....
    දෙවියන් ඔබ රැක දේවා.....
    සුභ උපන්දිනක්.....සුභ උපන්දිනක්.......සුභ උපන්දිනක් වේවා !!
    :)

    Thanx Dinushaa....!!:):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Thank youuuu badaa maami aiyaaa....

    hehehe... trailakata yanna hitunaa... 4ctlinder eka hondai bt trailak tamai mulinma padde.. apahu yanta hituna SUpermoto ekakata (D'tracker wagee)

    ආහ්.. මූ තමා මගේ EK එකේ ප්‍රථම බයික් ගුරා..
    සුබ උපන්දිනයක් කුකුලෝ... :dull: :dull:

    ප/ලි. මෙන්න හැදෙන ලමයි..
    පැදපල්ලා ට්‍රේල්.... :lol: :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Thank youuuu badaa maami aiyaaa....

    hehehe... trailakata yanna hitunaa... 4ctlinder eka hondai bt trailak tamai mulinma padde.. apahu yanta hituna SUpermoto ekakata (D'tracker wagee)

    DRZ 4 එකක් ගනින් කෝ.. :frown: :frown:
    ඩී ටැක්ර් නම් මක්කය ඉතින්.. :angry: :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලනී මට දැන් ඕනේ මීටරයක් පමණි..
    අනිත් කෑලි බෑලි ඔක්කොම ගත්තා.. :lol: :lol:
    රු. 3000යි ගියේ.. :nerd:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආහ්.. මූ තමා මගේ EK එකේ ප්‍රථම බයික් ගුරා..
    සුබ උපන්දිනයක් කුකුලෝ... :dull: :dull: ප/ලි. මෙන්න හැදෙන ලමයි..
    පැදපල්ලා ට්‍රේල්.... :lol: :lol:

    අහ්හ්... ඔව් බන් කාටත් උදව් කරන එල කොල්ලෙක් තමයි TDI කියන්නේ.:)

    happy b'day TDI
    :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනී මට දැන් ඕනේ මීටරයක් පමණි..
    අනිත් කෑලි බෑලි ඔක්කොම ගත්තා.. :lol: :lol:
    රු. 3000යි ගියේ.. :nerd:

    මොනවගෙන්ද මීටරයක් ඕනේ..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මාත් සෙට් වෙනවා..
    මත් ගත්ත පරණ 180CC එකක්.

    එල එල...:yes::yes:

    වෙල්කම් කිව්වා...:D

    පල්සර් කිව්වට වෙන වෙන ජාතිවල කුකුල්ලුත් ඉන්නවා...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DRZ 4 එකක් ගනින් කෝ.. :frown: :frown:
    ඩී ටැක්ර් නම් මක්කය ඉතින්.. :angry: :angry:

    හැබැයි සුපිරි කන්ඩිෂන් ට්‍රැකර් තියන්වා බන් දැන් හැම තැනම.:rolleyes:

    DRZ සුපිරි වෙන්න ඕනේ.:yes: කොහොමද කියන්නවත් ලඟපාත එකක්වත් නෑ..:(
     
    Status
    Not open for further replies.