ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොනවගෙන්ද මීටරයක් ඕනේ..:baffled:

    කැරකෙන එකක් :angry: :angry:
    ඇයි බං මට ඉතින් ඩිස්කවර් 135 එකක ඔරිජිනල් මීටරයක් තමා ඕනේ..
    මෙහේ මීටර් තියෙනවා අලුත්වා.. හැබැයි ඔරිජිනල් එක නෙමේ..
    වෙනස් කම් තියෙනවා :( මට ඔරිජිනල් එකක් හොයාගන්න ඕනේ..
    මොකද මේක හදලා දෙන්නයි හිතන් ඉන්නේ..

    හැබැයි සුපිරි කන්ඩිෂන් ට්‍රැකර් තියන්වා බන් දැන් හැම තැනම.:rolleyes:

    DRZ සුපිරි වෙන්න ඕනේ.:yes: කොහොමද කියන්නවත් ලඟපාත එකක්වත් නෑ..:(

    සුපිරි නෑ බං අති සුපිරි..
    එකම පාරක් එකක් මීටර් 50ක් විතර පැද්ද..
    හොදි ඕනේ නෑ.. වීල් වෙනවා නිකන්ම්..
    වැටුනොත් කියලා බයට දුන්නා.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එල එල...:yes::yes:

    වෙල්කම් කිව්වා...:D

    පල්සර් කිව්වට වෙන වෙන ජාතිවල කුකුල්ලුත් ඉන්නවා...:P

    ආහ්.. අර මගේ යාලුවත් හෙට පලුසර් 135LS එකක් ගන්නවා..
    135යිද කොහේද ගාන... :dull: එකත් 18යි දුවලා තියෙන්නේ
    තාම ඹරිජිනල් නම්බර් w හරි x හරි නම්බර්.. මට මතක නෑ :nerd:

    ඔන්න මාත් සෙට් වෙනවා..
    මත් ගත්ත පරණ 180CC එකක්.

    කටු මීටර් කුකුලෙක්ද ?? :rolleyes:
    වෙල්කම්.. :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ්.. අර මගේ යාලුවත් හෙට පලුසර් 135LS එකක් ගන්නවා..
    135යිද කොහේද ගාන... :dull: එකත් 18යි දුවලා තියෙන්නේ
    තාම ඹරිජිනල් නම්බර් w හරි x හරි නම්බර්.. මට මතක නෑ :nerd:

    කටු මීටර් කුකුලෙක්ද ?? :rolleyes:
    වෙල්කම්.. :rofl:

    අඩෝ කටු මීටර් පල්සරේ දැන් එන ඒවට වඩා බිල්ඩ් කොලිටි එක හොඳයි බන්. අපේ එහා ගෙදර එකාට එකක් තියන්වා..:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුකුලනි මාත් 150යක් ගත්තා....මාත් පල්සර් කුකුලෙක් දැන් :cool::cool::cool::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැරකෙන එකක් :angry: :angry:
    ඇයි බං මට ඉතින් ඩිස්කවර් 135 එකක ඔරිජිනල් මීටරයක් තමා ඕනේ..
    මෙහේ මීටර් තියෙනවා අලුත්වා.. හැබැයි ඔරිජිනල් එක නෙමේ..
    වෙනස් කම් තියෙනවා :( මට ඔරිජිනල් එකක් හොයාගන්න ඕනේ..
    මොකද මේක හදලා දෙන්නයි හිතන් ඉන්නේ..

    සුපිරි නෑ බං අති සුපිරි..
    එකම පාරක් එකක් මීටර් 50ක් විතර පැද්ද..
    හොදි ඕනේ නෑ.. වීල් වෙනවා නිකන්ම්..
    වැටුනොත් කියලා බයට දුන්නා.. :dull:

    හොයන්නාට හම්බවේ...:rolleyes:

    හොඳ වෙලාවට දුන්නේ නැත්නම් ඌත් මේකට වෙලා DRZ වලට මීටර් හොයනවා මෙලහකට.:P:P:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොයන්නාට හම්බවේ...:rolleyes:

    හොඳ වෙලාවට දුන්නේ නැත්නම් ඌත් මේකට වෙලා DRZ වලට මීටර් හොයනවා මෙලහකට.:P:P:rofl:

    සොයන්නාට සම්බ වේ කියන්නේ බං..
    සම්බවෙන එව්වා අවුල් නේ.. :dull:

    :angry: :angry: :angry:
    ඒකේ මීටරේට කෙල උනා නම් මගේ ලග තියෙන එව්වාත් උගස් තියන්න වෙයි..
    දිජිතල් මීතර් නේ.. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොයන්නාට සම්බ වේ කියන්නේ බං..
    සම්බවෙන එව්වා අවුල් නේ.. :dull:

    :angry: :angry: :angry:
    ඒකේ මීටරේට කෙල උනා නම් මගේ ලග තියෙන එව්වාත් උගස් තියන්න වෙයි..
    දිජිතල් මීතර් නේ.. :(

    ඩිජිටල් මීටර් අලුතින් හදන එක බිස්නස් එකක් විදියට හොඳ නැති වෙයිද බන්?:rolleyes:

    නිකම් හිතිච්ච දෙයක්. ඔය ඩිස්ප්ලේ හදන්න පුලුවන් අලුතින් කොලිටියට.:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඩිජිටල් මීටර් අලුතින් හදන එක බිස්නස් එකක් විදියට හොඳ නැති වෙයිද බන්?:rolleyes:

    නිකම් හිතිච්ච දෙයක්. ඔය ඩිස්ප්ලේ හදන්න පුලුවන් අලුතින් කොලිටියට.:dull:

    හොදයි ඉතින් කරන්න පුලවන් නම්..
    ඊටත් වඩා හොදයි රෙපයාර් කරන එක.
    මීටර් කියන එව්වා වැඩිය මාර්කට් බඩු නෙමේ නේ බං.. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ඩිජිටල් මීටර් අලුතින් හදන එක බිස්නස් එකක් විදියට හොඳ නැති වෙයිද බන්?:rolleyes:

    නිකම් හිතිච්ච දෙයක්. ඔය ඩිස්ප්ලේ හදන්න පුලුවන් අලුතින් කොලිටියට.:dull:

    මම තමා 1ස්ට් කස්ටමර්:dull::):)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පින්තුර පින්තූර.. :frown:

    2nlak5l.jpg
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Mata podi udawwak oni. Mage Pulsar eke lagadi indan posi ledak tiyanwa.
    Bike eke yana gaman slow unama Engine eka stop wenawa. Godak welawata pallamaka wage yaddi clutch eka allan giyoth goda parak wenawa. Eth Accelerator eka race kara kara giyoth awulak ne. normal yaddi tamai wenne. Man RPM eka service center ekata kiyala tikaka wedi kara gatta eth wedak ne.

    Mekata hethuwa dannawada kawuruhari?
     
    Status
    Not open for further replies.