ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ කෙරෝසින් ද බං දාන්නේ ? අපි නම් භූමිතෙල් දාන්නේ

    ඕකා මැන්ටල් අප්සැට් ගහලා බන්...:dull:

    ඇනොනිමස් කියලා හිතන් ඉන්නේ...:rofl: ෆෝන් නම්බර් එකක් ඉල්ලුවම නම්බර් මාරු කරනව එතකොට එවන්නම් කිව්වා...:lol:

    හැමෝටම එක එක එක ඒව කියල මාරුවෙනවා...:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ශොක් එකේ කුරෙද බන් oil ගාන්න කියන්නෙ ඔය ? :baffled:
    [/QUOT

    piti passe shocks deke spring ekei.. oil spray wenava nam kuurei okkomata wadinavane ban...

    Chanakaaa umba ahuwe piti passe shocks covers gana neda..? mama uttare dunne ekata... front shocks boot gana nam ahuwe eva daganin..

    paaan kukulooo WD40 eka nam speed malaya kivva wage set wenne naha ban.. mama adahas kare normal engine oil or 2T oil..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කෙරෝසින් ද බං දාන්නේ ? අපි නම් භූමිතෙල් දාන්නේ
    හරි හරි දෙකම එකයි බන් .... කුප්පිලාම්පුවො ලිදේ පැනල ආත්මෙ මාරු කරගනිල්ල :rofl::rofl:

    පාන් ගෙන්න කඩේට යද්දී ඉතිං ලයිසන් අරං නොගියත් කමක් නෑ හෙල්මට් ඕනිත් නෑ. පාන් බයිසිකලේ ලියකියවිලි කවදාවත් පොලිසියෙන් බලල නැතුව ඇති.
    අපෝ නෑ අද වැස්සෙත් දුවල ආවෙ :) පුදූම සනීපයි ඇගට ඇයි අපේ තියෙන්නෙ ලෑලි සීට් නෙමේනේ :lol::lol:

    paaan kukulooo WD40 eka nam speed malaya kivva wage set wenne naha ban.. mama adahas kare normal engine oil or 2T oil..
    නෑබන් සින්හලෙන් කිව්ව මන් ගැහුවෙ යට ක්‍රෝම් කෑල්ලට කියල ගාල පිස්ස ......පස්සෙ අර මික්ස්චර් එක ස්ප්‍රේ කරා ඔය කිව්ව වගේ මුලු එකටම :dull: කොහොමද සෙක්සි ලුක් එක

    90pmaq.jpg

    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකට ;) ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......

    :frown: මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා....... :angry:

    විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ....... :angry:

    මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට......... :frown: ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද....??

    යකෝ කිරිබත්ගොඩ ආවා නම් එන්න එපැයි මෙහෙත් ඔලුව දාලා යන්න...

    :oo: කම්පැණි ඔයිල් කිව්වේ.....?? මොනවද දැම්මේ.....??

    මම නම් මුලින් කැල්ටෙක්ස් දැම්මේ.... ඒකට උදේට ස්ටාර්ට් කරලා, ෆස්ට් එකේ ඈදලා, ආයේ ක්ලච් එක ඈල්ලුව ගමන්ම, නියුට්‍රල් වෙනවා...... ඒත් ඒක කැස්ට්‍රෝල් දාන්න ගත්තට පස්සේ නෑ..... සද්දෙත් හොදයි... :)

    Mobil Super 4 එක මොකෝ තත්වේ?කැස්ට්‍රෝල් ලිටරේ කෑන් එක කීයද බං?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    caltex hari mobil hari.. danna...

    habai Bajaj bike walata supirima Castrol.. ganan da dan naha.. Bajaj dealerla mulinma dammet oka... dan unut caltex..

    කොයි වාහනෙත් එන්ජිම කියන්නේ හදවත වගේ.පරිස්සම් කරගන්න ඕනේ...එහෙනම් කැස්ට්‍රෝල් හොදයි වගේ පේන්නේ කස්ටියගේ අදහස් අනුව..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16480151 said:
    කොයි වාහනෙත් එන්ජිම කියන්නේ හදවත වගේ.පරිස්සම් කරගන්න ඕනේ...එහෙනම් කැස්ට්‍රෝල් හොදයි වගේ පේන්නේ කස්ටියගේ අදහස් අනුව..

    මටත් හිතන්නේ එහෙම තමා...:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඈයි බං කළු පාට බයික් එකට, රතු පාට ශොක් එන්නේ..... :P
    ටැන්කිය බන් කලු සයිඩ් කවුලින් රතුයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකා මැන්ටල් අප්සැට් ගහලා බන්...:dull:

    ඇනොනිමස් කියලා හිතන් ඉන්නේ...:rofl: ෆෝන් නම්බර් එකක් ඉල්ලුවම නම්බර් මාරු කරනව එතකොට එවන්නම් කිව්වා...:lol:

    හැමෝටම එක එක එක ඒව කියල මාරුවෙනවා...:lol:
    හි හී මගෙ බයිසිකලෙ උස්සන්න ප්ලෑන්කරනවෝ :nerd: .....නම්බර් එක දෙන්නම් බන් පොඩ්ඩක් ඉවසල ඉන්දපන්කො :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හී මගෙ බයිසිකලෙ උස්සන්න ප්ලෑන්කරනවෝ :nerd: .....නම්බර් එක දෙන්නම් බන් පොඩ්ඩක් ඉවසල ඉන්දපන්කො :dull:

    අනේ පල පල....:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් 11200 යි :nerd: 11500න් අපිට සර්විස් .......මේපාර oil දාන්න ඕන්නෑ මොකද කලින් ෆුලී සින්තටික්නෙ දැම්මෙ...කොහොම්ද මගෙ මොලේ :) තව 7500 දුවන්න පුලුවන් මේකෙන් :love::love: ඒකියන්නෙ සර්විස් 3ක් :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් 11200 යි :nerd: 11500න් අපිට සර්විස් .......මේපාර oil දාන්න ඕන්නෑ මොකද කලින් ෆුලී සින්තටික්නෙ දැම්මෙ...කොහොම්ද මගෙ මොලේ :) තව 7500 දුවන්න පුලුවන් මේකෙන් :love::love: ඒකියන්නෙ සර්විස් 3ක් :cool::cool:

    ලබන අවුරුද්දෙ වෙන්ටැ සර්විස්.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලබන අවුරුද්දෙ වෙන්ටැ සර්විස්.:lol:
    නෑබන් දැන් ලගයි .... උබල ඉතින් 2500 න් 2500 ට ඔයිල් දදා ඉදී ..... පවු කාගෙ උනත් දරුවො :(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    නෑබන් දැන් ලගයි .... උබල ඉතින් 2500 න් 2500 ට ඔයිල් දදා ඉදී ..... පවු කාගෙ උනත් දරුවො :(:(

    මාසෙකට දවසක් 1km දුවන බයික් එකකට 10000 ක් විතර දුවන්න පුළුවන් බං ඔයිල් වලින්. ඔයිල් රත් වෙන්නේ වත් නෑ නේ

    ඉඳල හිටලා බලපන් ඔයිල් පුස් කන්න පුළුවන්
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දැන් 11200 යි :nerd: 11500න් අපිට සර්විස් .......මේපාර oil දාන්න ඕන්නෑ මොකද කලින් ෆුලී සින්තටික්නෙ දැම්මෙ...කොහොම්ද මගෙ මොලේ :) තව 7500 දුවන්න පුලුවන් මේකෙන් :love::love: ඒකියන්නෙ සර්විස් 3ක් :cool::cool:

    ඕනෑම bike එකක 2000km වලදී ඔඉල් ටිකක් අඩුවෙනවලු..:(:(
    එක ගැන ටිකක් සැලකිලිමත් වෙයන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාසෙකට දවසක් 1km දුවන බයික් එකකට 10000 ක් විතර දුවන්න පුළුවන් බං ඔයිල් වලින්. ඔයිල් රත් වෙන්නේ වත් නෑ නේ

    ඉඳල හිටලා බලපන් ඔයිල් පුස් කන්න පුළුවන්
    මගෙ ඇග්‍රසිව් රයිඩින් ස්ටයිල් එකට තෙල් රත් වෙනව ලෙසටම :angry: ගොඩක් අය කියන්නෙ මන් Marc Marquez වගේ කියල :yes::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕනෑම bike එකක 2000km වලදී ඔඉල් ටිකක් අඩුවෙනවලු..:(:(
    එක ගැන ටිකක් සැලකිලිමත් වෙයන්.
    ඔව් මචෝ ටොප්අප් කරන්න ඕනෙ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16480120 said:
    යකෝ කිරිබත්ගොඩ ආවා නම් එන්න එපැයි මෙහෙත් ඔලුව දාලා යන්න...

    Mobil Super 4 එක මොකෝ තත්වේ?කැස්ට්‍රෝල් ලිටරේ කෑන් එක කීයද බං?

    :oo: යාළුවෙක්ගේ වැඩකට ආවේ..... :) වෙලාවක් තිබ්බේ නෑ ඔය පැත්තටම එන්න.....

    කැස්ට්‍රෝල් මුලින් නම් 680ට තිබ්බේ.... ඒ කාලේ 640ට ගත්තේ..... ඊට පස්සේ 720 උනා.... දැන් 740ද කොහෙද..... අන්තිමට මම ගත්තේ 680ට.... අදුරන ඔයිල් මාට් එකකින්...... :P
     
    Status
    Not open for further replies.