ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් වේවා කුකුලෝස්!:P

    වැඩ වැඩ බොල හයියෝ....:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mageth oya awula nam tiye bun :(
    ideal ekedi light adu wenawa
    dan nam huru wela ganak na
    issara nam gaththa dawas wala thunman handi waladi bike eka adure :dull:

    ඕකත් මැගින්ටෝද බන් එන්නෙ හෙඩ් ලයිට්. මට හරියට මීටර් නෑ...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා....... :)

    10154887_642918105786515_209563760_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්..:P

    පට්ට වැඩක් කලා ඕයි.
    අද සබ්මිට් කරන්න තිබ්බ බඩ්ඩක් හදලා... ඉතින් ඊයෙ රෑ වැඩ ඉවර කරල පෙට්ටියකට දාල එහෙම තිබ්බ අද අරන් යන්න.

    ඒක එහෙම්මම තියල ගිහින් අද උදේ...:lol:

    දැන් ආව ගෙදර අරන් යන්න. ආපහු යනව දැන්.

    අද නම් පට්ට වටයක් වැටිල තියෙන්නේ...:baffled:

    හවස ආපහු ගෙදර එන ටිකත් එක්ක 160km.:P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආහ් කුකුලෝස්..:P

    පට්ට වැඩක් කලා ඕයි.
    අද සබ්මිට් කරන්න තිබ්බ බඩ්ඩක් හදලා... ඉතින් ඊයෙ රෑ වැඩ ඉවර කරල පෙට්ටියකට දාල එහෙම තිබ්බ අද අරන් යන්න.

    ඒක එහෙම්මම තියල ගිහින් අද උදේ...:lol:

    දැන් ආව ගෙදර අරන් යන්න. ආපහු යනව දැන්.

    අද නම් පට්ට වටයක් වැටිල තියෙන්නේ...:baffled:

    හවස ආපහු ගෙදර එන ටිකත් එක්ක 160km.:P

    අපොයි තොගේ කල්පනවා..
    පාන් කාරයාට නම් රිදෙයි ඕකට.. :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපොයි තොගේ කල්පනවා..
    පාන් කාරයාට නම් රිදෙයි ඕකට.. :rofl:

    කියල වැඩක් නෑ බන්...:baffled:

    මං දවසක් ගත්ත ඩෙනිමක් මාරු කරන්න ගියා ඩෙනිම ගෙදර දාලා...:lol::lol:
     
    Status
    Not open for further replies.