ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූ ලේසියෙන් එන්නේ නෑ බන්.කොලු කාරයෝ රියල් සිංහලුන්ට බයයි :lol::lol:කොටලු™ ඔයා
    මට දුරයි බන් නැත්නම් එන්න තිබ්බ :dull: එහෙම උනොත් දවසක් දාගෙන එන්නම් කස්ටියම බලල යන්න :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ ලේසියෙන් එන්නේ නෑ බන්.කොලු කාරයෝ රියල් සිංහලුන්ට බයයි :lol::lol:

    කොටලු™ ඔයා

    well.jpeg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට දුරයි බන් නැත්නම් එන්න තිබ්බ :dull: එහෙම උනොත් දවසක් දාගෙන එන්නම් කස්ටියම බලල යන්න :rolleyes:

    8lZgCe6.jpg

    දුර ආච්චිගෙ රෙද්ද තමා..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටුකො දවසක ඇවිල්ල බයිසිකලෙත් කෑලි ගලවන් නොගියොත් මම නෙමේ හරිය :angry::angry:

    ඉල්ලන් කෑම..:lol:

    හිටුකෝ පොඩ්ඩක් ඉවසලා..:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දුර ආච්චිගෙ රෙද්ද තමා..:lol:
    මොකෝ යකෝ දුර නැත්තෙ.බයික් එකේ මගෙ මැක්ස් දුර ගිහින් තියෙන 10km වගේ :oo::dull:ඒ අතර තුර හිටියනම් එන්න තිබ්බ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ යකෝ දුර නැත්තෙ.බයික් එකේ මගෙ මැක්ස් දුර ගිහින් තියෙන 10km වගේ :oo::dull:ඒ අතර තුර හිටියනම් එන්න තිබ්බ

    හිටුකෝ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මට දුරයි බන් නැත්නම් එන්න තිබ්බ :dull: එහෙම උනොත් දවසක් දාගෙන එන්නම් කස්ටියම බලල යන්න :rolleyes:

    :lol: වෙන දෙයක් ගැන කතා කරමු බං..... නොවෙන වැඩ ගැන කතා නොකර....... :lol: :P

    :oo: ඈත්ත කියපන්..... ඔය හීරෝ හොන්ඩා කොටලු බයික් එකේ, දුර ගමනක් යන්න බෑ නේද.....?? :rofl::P:lol:

    :shocked: :shocked:

    මොකෝ යකෝ දුර නැත්තෙ.බයික් එකේ මගෙ මැක්ස් දුර ගිහින් තියෙන 10km වගේ :oo::dull:ඒ අතර තුර හිටියනම් එන්න තිබ්බ

    :lol: මේ තියෙන්නේ කියලම..... ලැජ්ජයි යකෝ....... :angry::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා, ඔය වතුර බලන්න යන්නේ බලාගෙන හොදේ......... :yes:

    අපේ පාරවල් වල වලවල් එහෙම නෑ නේ..... වතුරට නොපෙනී, ලිං වගේ වලවල් තියෙන්නේ ඔය පාරවල් වල..... පරිස්සමින්.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා, ඔය වතුර බලන්න යන්නේ බලාගෙන හොදේ......... :yes:

    අපේ පාරවල් වල වලවල් එහෙම නෑ නේ..... වතුරට නොපෙනී, ලිං වගේ වලවල් තියෙන්නේ ඔය පාරවල් වල..... පරිස්සමින්.......

    හරි හරී බොලේ.. බලාගෙන තමා යන්නේ..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හරි හරී බොලේ.. බලාගෙන තමා යන්නේ..:)

    :frown::frown: බලාගෙන යන උන් තමා ඔය වලවල් වල වැටෙන්නේ..... සෙල්ලම් නෙවේ පුටේ..... ගංවතුරේ වැඩිය බැහැලා ඉන්න එපා..... ඔක්කොම ජරාව ඒකේ....... :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown::frown: බලාගෙන යන උන් තමා ඔය වලවල් වල වැටෙන්නේ..... සෙල්ලම් නෙවේ පුටේ..... ගංවතුරේ වැඩිය බැහැලා ඉන්න එපා..... ඔක්කොම ජරාව ඒකේ....... :eek:
    ටොයිලට් වලවල් උතුරල ගිහින් :( හරිදුට අද නත්තල් :lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: බලාගෙන යන උන් තමා ඔය වලවල් වල වැටෙන්නේ..... සෙල්ලම් නෙවේ පුටේ..... ගංවතුරේ වැඩිය බැහැලා ඉන්න එපා..... ඔක්කොම ජරාව ඒකේ....... :eek:

    බැහැලා ඉන්නෑ බොල..:no:

    අපි බලල කරල එනවා...:)
    දැන් යන්ඩ කියල හදන්නේ..:love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා අද නැද්ද ලෙක්චර්ස්...... ?? මෙහේ නම් ඊයේ රෑ ඉදන් ඉවරයක් නැතුව වහිනවා....... :dull:
     
    Status
    Not open for further replies.