ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම පොඩි එකාගේ තාත්තාට කතා කරා...... අංකල් පොඩ්ඩක් බිසි වගේ.... හැපිච්ච තැන බලන්න යන කතාවක් කිව්වා.... ආයේ පස්සේ කෝල් කරලා බලනවා.....

    දණිස්සට පහලින් ඈටයක් පුපුරලා කතාවක් කිව්වා..... :dull: ප්ලාස්ටර් එකක්ද මොකක්දෝ දාලා තියෙන්නේ කිව්වේ.... හෙට සර්ජන් බලන්න ඕනා කිව්වා විස්තර දැන ගන්න.........

    අපි කොහොම හොදට ගියත් වැඩක් නෑ පාරේ යන අ*** හු** කෑ* වේ*ගේ පුතෙක් හෝ වේ*යක් පිස්සු කෙලියොත්....... :angry: :angry:

    thopila yana welwaka mawath geniyapalla :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා දැනට ඉන්නේ ඈක්සිඩන්ට් වෝඩ් එකේ කිව්වා..... සමහර විට, අද වෝඩ් එකකට මාරු කරයි කිව්වා.... :yes: කෝල් කරන්න එපා.... බැටරි බැහැලා ලු..... ගෙදරට හරි කතා කරගන්න එපායේ බුවා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: ස්තූති මිනි මාමේ..... SMS කරා නම්බර් එක.... හොස්පිට්ල් එකේ කවුරු හරි දන්නවා නම්, ඌ ගැන බලන්න සෙට් කරන්න..... :yes:

    :oo: මම කිව්වේ උඹට 7-8 නෙවේ 6-7 කියලා..... වැස්සේ නැත්නම් උදේට සෙට් වෙමු එහෙනම්.... උදේට යන එක ලෙහෙසි....... :yes:
    හරිඳුට කතා කලා. වැඩේ ටිකක් හිතුවට වඩා අවුල් නේද, කකුලේ යට ඇට දෙකම (tibia & fibula) කැඩිල නේද. පව් බන් සති 2-3ක් ඇඳේම ඉන්න වෙනවා.:(:(
    වෝඩ් එකට කෝල් කරන්න ඕනි නැහැ කියුවා අම්මලගේ යාලුවෝ ඉන්න නිසා.....
    උඹටත කලින් කියල තියෙනවනේ මම අපි කොච්චර හොඳට බයික් එකේ ගියත් වෙන එකෙක්ගේ වැරද්දක් නිසා කෙලවෙන්නේ බයික් එකේ යන එකාට. ඒ නිසා බයික් නොපදින තරමට ගුනයි.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හරිඳුට කතා කලා. වැඩේ ටිකක් හිතුවට වඩා අවුල් නේද, කකුලේ යට ඇට දෙකම (tibia & fibula) කැඩිල නේද. පව් බන් සති 2-3ක් ඇඳේම ඉන්න වෙනවා.:(:(
    වෝඩ් එකට කෝල් කරන්න ඕනි නැහැ කියුවා අම්මලගේ යාලුවෝ ඉන්න නිසා.....
    උඹටත කලින් කියල තියෙනවනේ මම අපි කොච්චර හොඳට බයික් එකේ ගියත් වෙන එකෙක්ගේ වැරද්දක් නිසා කෙලවෙන්නේ බයික් එකේ යන එකාට. ඒ නිසා බයික් නොපදින තරමට ගුනයි.:dull:

    :shocked:

    tibia-and-fibula2.jpg

    හෆ්ෆට..... පිස්සු වගේ..... පව් පොඩි එකා...... :(

    ඕකට අර මරදන්කඩවල වගේ එක්කන් ගිහින් සිංහල බෙහෙත් කරොත් මොකෝ වෙන්නේ......??

    ඔව් බං.... අපි කොච්චර සිහියෙන් ගියත් වැඩක් නෑ... එක ගොන් නාම්බෙක් හිටියොත් ඈති බයික් පදින අපිට...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:

    tibia-and-fibula2.jpg

    හෆ්ෆට..... පිස්සු වගේ..... පව් පොඩි එකා...... :(

    ඕකට අර මරදන්කඩවල වගේ එක්කන් ගිහින් සිංහල බෙහෙත් කරොත් මොකෝ වෙන්නේ......??

    ඔව් බං.... අපි කොච්චර සිහියෙන් ගියත් වැඩක් නෑ... එක ගොන් නාම්බෙක් හිටියොත් ඈති බයික් පදින අපිට...... :angry:
    ඔපරේශන් තියටර් එකට අරන් ප්ලාස්ටරයක් දාලලු. වැඩේ හරියට කලා කියල තමයි කියන්නේ. අම්මල හොඳ දෙයක් කරයි නේ......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අම්මෝ එච්චර දරුණුද?

    මමත් දැන් කෝල් කලා වැඩි විස්තර ඇහුවේ නෑ ෆෝන් එකේ බැටරි ලෝ කිව්වා.
    දැනට කව්රුත් කෝල් නොකර ඉන්න එක හොදයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ඔපරේශන් තියටර් එකට අරන් ප්ලාස්ටරයක් දාලලු. වැඩේ හරියට කලා කියල තමයි කියන්නේ. අම්මල හොඳ දෙයක් කරයි නේ......

    :cool: ඔව් එහෙම කතාවක් කිව්වා.... බලමුකෝ.... මූ ඈටකෝට්ටා වගේනේ ඉන්නේ..... ඉක්මනට සනීප වෙයි...... :yes: :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :cool: ඔව් එහෙම කතාවක් කිව්වා.... බලමුකෝ.... මූ ඈටකෝට්ටා වගේනේ ඉන්නේ..... ඉක්මනට සනීප වෙයි...... :yes: :D

    මාත් ඉතින් මේ උඩ පැන පැන හිටියට 2007 දි Honda CM125 (ක්‍රෑෂ් බාර් ගලවපු) බයික් එකකින් වැටිලා දකුණු කකුලේ කටු දෙකම වෙන් වෙන්න කඩා ගත්ත පොරක් තමයි..හමෙන් විතරයි කකුල රැදිලා තිබුනේ..හැබැයි කිසිම දරුණු තුවාලයක් නෑ..පැය 4 ක ඔපරේෂන් එකකින් කකුල Titanium Plates දාලා හැදුවා..මාස 6 ක් කිහිලි කරු වලින් ගියේ..ඊට පස්සේ ඇවිද්දා ටික ටික...අවුරුදු 4ට පස්සේ තමයි
    Titanium Plates අයින් කලේ..පුදුම දුකක් වින්දා ඒ මාස 6 තුල...ඒක නිසාමයි දැන් මගේ බයික් එකේ උපරිම වේග සීමාව 60 වෙලා තියෙන්නේ..:yes:

    හරිදු මල්ලිටත් මම ඉක්මන් සුවය පතනවා.!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :shocked: මේවා ඈහුවහම, බයික් එකේ 50Km/h වත් යන්න හිතෙන්නේ නෑ මට...... :dull:

    චානකයා පොඩි එකා බලන්න ගිහින්.... විස්තර දායි ක්ලාස් ගිහින් ඈවිත්...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16982786 said:
    මාත් ඉතින් මේ උඩ පැන පැන හිටියට 2007 දි Honda CM125 (ක්‍රෑෂ් බාර් ගලවපු) බයික් එකකින් වැටිලා දකුණු කකුලේ කටු දෙකම වෙන් වෙන්න කඩා ගත්ත පොරක් තමයි..හමෙන් විතරයි කකුල රැදිලා තිබුනේ..හැබැයි කිසිම දරුණු තුවාලයක් නෑ..පැය 4 ක ඔපරේෂන් එකකින් කකුල Titanium Plates දාලා හැදුවා..මාස 6 ක් කිහිලි කරු වලින් ගියේ..ඊට පස්සේ ඇවිද්දා ටික ටික...අවුරුදු 4ට පස්සේ තමයි
    Titanium Plates අයින් කලේ..පුදුම දුකක් වින්දා ඒ මාස 6 තුල...ඒක නිසාමයි දැන් මගේ බයික් එකේ උපරිම වේග සීමාව 60 වෙලා තියෙන්නේ..:yes:

    හරිදු මල්ලිටත් මම ඉක්මන් සුවය පතනවා.!!
    අම්මෝ ඇඟ කිලිපොලා යනවා බන් මේවා ඇහුවම.
    දැන් උඹට හොඳටම හොඳයිද?
    මමත් 60km/h තමා බන් උපරිම.පුළුවන් තරම් නීතිත් ආරක්ෂා කරගෙන තමයි යන්නෙත්
    :shocked: මේවා ඈහුවහම, බයික් එකේ 50Km/h වත් යන්න හිතෙන්නේ නෑ මට...... :dull:

    චානකයා පොඩි එකා බලන්න ගිහින්.... විස්තර දායි ක්ලාස් ගිහින් ඈවිත්...... :yes:

    එල එල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    :shocked:

    tibia-and-fibula2.jpg

    හෆ්ෆට..... පිස්සු වගේ..... පව් පොඩි එකා...... :(

    ඕකට අර මරදන්කඩවල වගේ එක්කන් ගිහින් සිංහල බෙහෙත් කරොත් මොකෝ වෙන්නේ......??

    ඔව් බං.... අපි කොච්චර සිහියෙන් ගියත් වැඩක් නෑ... එක ගොන් නාම්බෙක් හිටියොත් ඈති බයික් පදින අපිට...... :angry:

    මම නම් සිංහල බෙහෙත් කරන එක රෙකමන්ඩ් කරන්නේ නෑ මොකද ඉක්මනින් හොඳ උනාට ඇද වෙන්න පුළුවන්. මම දන්නා කිහිපදෙනේක්ගෙම එලට හොඳ උනා හැබැයි පොඩි ඇදයක් හිටිනවා. මං හිතන්නේ එහෙම වෙන්නේ තියල බඳින පටි කාලයක් යද්දී ඇද වෙන නිසා. හොස්පිටල් එකෙන් ඔය ප්ලාස්ටර් එක දාල කාලයක් නොවෙනස්ව තියන නිසා ඇද වීමේ අවස්තාව අඩුයි.

    පව් බං හරිදුවා කෙට්ටු නිසා ඩමෙජ් එක වැඩි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kukulos yantham phone1n awe... thathwe godak darunu na habai ithin lesimathna. Parissamin paddata wadak na bola. Mam pukuwan tharam beraganna try kala bike eka wadune na kakula anthima kerawale wadune. Thuwala thiyanawa enisa ikmanata ticket kapana ekak na. Parissamin padapalla...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kukulos yantham phone1n awe... thathwe godak darunu na habai ithin lesimathna. Parissamin paddata wadak na bola. Mam pukuwan tharam beraganna try kala bike eka wadune na kakula anthima kerawale wadune. Thuwala thiyanawa enisa ikmanata ticket kapana ekak na. Parissamin padapalla...:yes:

    api ubata danekuth deela iwarai :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Kukulos yantham phone1n awe... thathwe godak darunu na habai ithin lesimathna. Parissamin paddata wadak na bola. Mam pukuwan tharam beraganna try kala bike eka wadune na kakula anthima kerawale wadune. Thuwala thiyanawa enisa ikmanata ticket kapana ekak na. Parissamin padapalla...:yes:

    heta udeta enna try ekak dennam.hawasatanam enna beri wei ban.office eken eddima 6 wenawa
     
    Status
    Not open for further replies.