ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පරිස්සමින් පදින්න අනික් අයත් :dull:

අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.... වෙන පිස්සෙක් පාරේ ගියොත්.... :dull:

අද උදේ මම ජාවත්ත පැත්තේ ඉදලා තුන්මුල්ලට එනවා 60kmph විතර.අර army එකේ කෑම්ප් ද කොහෙද තියෙන්නේ අන්න ඒ ටික පහුකරගෙන තුම්මුල්ල පැත්තට කිට්ටුවෙන් වම පැත්තෙන් අතුරු පාරක් තියෙනවා.තුම්මුල්ල පැත්තට මට ඉස්සරහින් වාහන ගියේ නෑ ඒ වෙලාවේ.
මම 60kmph වගේ එද්දී අර අතුරු පාරෙන් කාර් එකක් දැම්මා කියහන්කෝ තුම්මුල්ල පැත්තට ආපු වේගෙන්ම.නිකමටවත් slow කලෙත් නෑ උන්.මම බ්රේක් කරන ගමන් ගියර් 2ක් විතර ඉක්මනට අඩු කරගෙන slow කරගත්ත.මට මලේ මල.එහෙම්ම රේස් කරගෙන කර එකේ වම් පැත්තෙන් කර එකේ ඉස්සරහට ගිහින් කාර් 1 ඉස්සරහ දොර ගාවට ලං කළා.බලද්දී කෙල්ලෝ දෙන්නෙක්.ඩොක්ටර් කෙනෙක්.උන්ට මෙලෝ සිහියක් නෑ.අතල් එකේ හිනා වේවි යනවා.උන් බය වෙච්ච පාර අනිත් පැත්තට කැපුවා.එතනදිත් බැන්න මම.army එකේ උන් බලාගෙන ඉන්නවා.තුන්මුල්ල හන්දියේ නවත්තුවට පස්සේ මමයි වයිපරෙයි දෙන්නම බැන්න.ඊට පස්සෙත් මුන් කැම්පස් එක හරියේ පාර පුරා යනවා.මමත් 2-3 පාරක් ඉස්සර කරලා පොඩි වෙට්ටුවක් 2ක් දැම්මා.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමයි මායි හරිදුවා බලන්න ගියා....... හෆොයි.... මට තවම අවුල්..... :dull:

    පොඩි එකාගේ ක්ලාස් ටික තමා අවුල...... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ජන්තු මාමයි මායි හරිදුවා බලන්න ගියා....... හෆොයි.... මට තවම අවුල්..... :dull:

    පොඩි එකාගේ ක්ලාස් ටික තමා අවුල...... :(

    කවද්ද ටිකට් කපන්නෙ ? බයික් එක නම් පොරට මාස 2-3ක්වත් යනකන් පදින්න වෙන එකක් නෑ නේද :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ටිකට් කැපිල්ල කවදා වෙයිද දන්නේ නෑ..... අර තුවාල ටික වේලෙනකම් තියා ගනී වගේ..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු මාමයි මායි හරිදුවා බලන්න ගියා....... හෆොයි.... මට තවම අවුල්..... :dull:

    පොඩි එකාගේ ක්ලාස් ටික තමා අවුල...... :(

    අඩෝ බඩා නොකියම ගියා නේද ?:angry:
    මම යනවා හවස වයිපරෙත් එක්කම
    වෝඩ් එකෙයි ඇඳේ නම්බර් එකයි එවන්ඩෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්තු මාමයි මායි හරිදුවා බලන්න ගියා....... හෆොයි.... මට තවම අවුල්..... :dull:

    පොඩි එකාගේ ක්ලාස් ටික තමා අවුල...... :(
    කකුලට ගොඩක් ඩැමේජ් ද බං..? :sorry:
    පොර බැඳපු එකෙක්ද..? පවු වැඩේ බං..:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමයි මායි හරිදුවා බලන්න ගියා....... හෆොයි.... මට තවම අවුල්..... :dull:

    පොඩි එකාගේ ක්ලාස් ටික තමා අවුල...... :(

    මාමා පුදුම බයක් අම්මපා තියෙන්නේ :rofl:..

    කවද්ද ටිකට් කපන්නෙ ? බයික් එක නම් පොරට මාස 2-3ක්වත් යනකන් පදින්න වෙන එකක් නෑ නේද :dull:

    තාම තුවාල වෙලිලාවත් නෑ බං..මට නම් හිතෙන විදියට මාස 5 ක් 6 ක් කට්ට කන්න වෙයි..මොකද කටුව කැඩිලාම ගිහින් නිසා හයි වෙන්න කල් ගන්නවා..:sorry:

    අඩෝ බඩා නොකියම ගියා නේද ?:angry:
    මම යනවා හවස වයිපරෙත් එක්කම
    වෝඩ් එකෙයි ඇඳේ නම්බර් එකයි එවන්ඩෝ

    20 වෝඩ් එකට පලයන් මචන්..පලවෙනි ඇදේ බුවා ඉන්නේ...

    කකුලට ගොඩක් ඩැමේජ් ද බං..? :sorry:
    පොර බැඳපු එකෙක්ද..? පවු වැඩේ බං..:(

    මම වගේ පොඩි කොල්ලෙක් බං හරිදු තාම..:rolleyes:..කකුල ඉක්ක්මනට සනීප වෙන්න පුළුවන් විදියට තමයි කැඩිලා තියෙන්නේ..කොල්ලගේ වෙලාව හොදයි..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ජන්තු අයියා;16991373 said:

    තාම තුවාල වෙලිලාවත් නෑ බං..මට නම් හිතෙන විදියට මාස 5 ක් 6 ක් කට්ට කන්න වෙයි..මොකද කටුව කැඩිලාම ගිහින් නිසා හයි වෙන්න කල් ගන්නවා..:sorry:

    [/SIZE]
    මාස 5 ක් 6 ක්, හපොයි :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කකුලට ගොඩක් ඩැමේජ් ද බං..? :sorry:
    පොර බැඳපු එකෙක්ද..? පවු වැඩේ බං..:(

    බැඳපු එවුන් විතරද යකෝ පව් :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16991373 said:
    20 වෝඩ් එකට පලයන් මචන්..පලවෙනි ඇදේ බුවා ඉන්නේ...

    හවස 5 වෙද්දී ගියා යනකොට පොර ඉන්නවා හෙඩ් සෙට් එකත් කනේ ගහගෙන.
    පව් බන් ඇඳේ එක විදිහකටම ඉදලා දැන් කොන්දත් රිදෙනවලු.
    ඉක්මනට සනීප වෙයි කියලා තමයි කිව්වේ.ඒත් උඹ කිව්වා වගේ මාස 5ක්වත් යයි සම්පුර්ණයෙන් ගොඩ යන්න.
    එක්සැම් වලට තව මාස 2ක් විතර තියෙනවා කිව්වේ.මම කිව්වේ ඒක දැන් අමතක කරලා කකුල හොඳටම හොද කරගන්න කියලා.නැත්නම් පස්සටයි කරදර වෙන්න වෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    හවස 5 වෙද්දී ගියා යනකොට පොර ඉන්නවා හෙඩ් සෙට් එකත් කනේ ගහගෙන.
    පව් බන් ඇඳේ එක විදිහකටම ඉදලා දැන් කොන්දත් රිදෙනවලු.
    ඉක්මනට සනීප වෙයි කියලා තමයි කිව්වේ.ඒත් උඹ කිව්වා වගේ මාස 5ක්වත් යයි සම්පුර්ණයෙන් ගොඩ යන්න.
    එක්සැම් වලට තව මාස 2ක් විතර තියෙනවා කිව්වේ.මම කිව්වේ ඒක දැන් අමතක කරලා කකුල හොඳටම හොද කරගන්න කියලා.නැත්නම් පස්සටයි කරදර වෙන්න වෙන්නේ.

    :(:(:(

    get well soon kasippuwo !
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Good morning...
    Harindu balanna yanna hitiya yanna hambune nehe. den kohomada bun harinduta.

    job job epa venawa bun,:sorry: giya iridain passe bike eka elluve vath nehe.:sorry:
    ane manda bun pare yanakata. iye re 12.30 vitara ct100 apu sonnayek hepuna bun gdara eddi panadure hariyedi mata kisi aulak nehe,u hodatama bila para hara demma kohe nawathtannada? para kadala digatama giyamase shock deka demma, issaraha buffer eka iwarai konak kedila. bike eke apu ekatha aulak ne...:confused:

    vesa police karayo ahanawa bun mama bilada kiyala....:angry: ane manda bun me rata koheta yaida danne nehe.....parata vada lokui pavement, panadure town eka medde sonna kanuwak hitawala, henama gahanawa me karana aparadeta:angry:
     
    Status
    Not open for further replies.