පරිස්සමින් පදින්න අනික් අයත්![]()
අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.... වෙන පිස්සෙක් පාරේ ගියොත්....![]()
අද උදේ මම ජාවත්ත පැත්තේ ඉදලා තුන්මුල්ලට එනවා 60kmph විතර.අර army එකේ කෑම්ප් ද කොහෙද තියෙන්නේ අන්න ඒ ටික පහුකරගෙන තුම්මුල්ල පැත්තට කිට්ටුවෙන් වම පැත්තෙන් අතුරු පාරක් තියෙනවා.තුම්මුල්ල පැත්තට මට ඉස්සරහින් වාහන ගියේ නෑ ඒ වෙලාවේ.
මම 60kmph වගේ එද්දී අර අතුරු පාරෙන් කාර් එකක් දැම්මා කියහන්කෝ තුම්මුල්ල පැත්තට ආපු වේගෙන්ම.නිකමටවත් slow කලෙත් නෑ උන්.මම බ්රේක් කරන ගමන් ගියර් 2ක් විතර ඉක්මනට අඩු කරගෙන slow කරගත්ත.මට මලේ මල.එහෙම්ම රේස් කරගෙන කර එකේ වම් පැත්තෙන් කර එකේ ඉස්සරහට ගිහින් කාර් 1 ඉස්සරහ දොර ගාවට ලං කළා.බලද්දී කෙල්ලෝ දෙන්නෙක්.ඩොක්ටර් කෙනෙක්.උන්ට මෙලෝ සිහියක් නෑ.අතල් එකේ හිනා වේවි යනවා.උන් බය වෙච්ච පාර අනිත් පැත්තට කැපුවා.එතනදිත් බැන්න මම.army එකේ උන් බලාගෙන ඉන්නවා.තුන්මුල්ල හන්දියේ නවත්තුවට පස්සේ මමයි වයිපරෙයි දෙන්නම බැන්න.ඊට පස්සෙත් මුන් කැම්පස් එක හරියේ පාර පුරා යනවා.මමත් 2-3 පාරක් ඉස්සර කරලා පොඩි වෙට්ටුවක් 2ක් දැම්මා.






..
..කකුල ඉක්ක්මනට සනීප වෙන්න පුළුවන් විදියට තමයි කැඩිලා තියෙන්නේ..කොල්ලගේ වෙලාව හොදයි..

