***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යකෝ අමද්‍යප දිනයටත් බොනවද? නොදකින් විතරක්


    අමත පදේ කියලා නොබී කොහොමද බන් :eek: !!! - Day 1ක celebrate කරන්නේ නැද්ද :cool:

    [ අපිනම් බොන්නේ නැහැ උබලා බීපල්ලා :dull: ]
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    අමත පදේ කියලා නොබී කොහොමද බන් :eek: !!! - Day 1ක celebrate කරන්නේ නැද්ද :cool:

    [ අපිනම් බොන්නේ නැහැ උබලා බීපල්ලා :dull: ]

    [ අපිනම් බොන්නේ නැහැ උබලා බීපල්ලා :dull: ]
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    glass_of_water_350.jpg
    මෙන්ට වතුර 1ක .. 50/= යි











    I'm going to catch a Rabbit :dull: .. watch the Bar :cool:! Okayz!!!
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    අපි හිතුවේ වෙරි වෙලා කොහේ හරි වැටිල කියලා..:shocked:
    බාර් එකේ බෝතල් 2කකුත් අඩුව තිබුනේ
    ...:eek:
    ආ...ඉතින් පොලෝසියේ මොකැ උනේ..:nerd:

    :nerd: ගල් ගහල පොලීසි යන්න උනානේ.... දැන් අවුලක් නෑ.. ගලක් දීල සේප් උනා... අදත් කාලෙකින් තමා මේ ටයිම් එකට ගෙදර ඉන්නේ... උබල මම නෑ කියල බැන බැන කොහම හරි ඩැඩේ කොරගෙන යනව නේ... මට උබල ගැන හරිම ආඩම්බරයි ඕයී..... :frown:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කැරට් කපන පිහිය දික් කරල ඉල්ලපන් ටිප් එක නැත්තම් මේක කොරන්න බෑ... :growl:

    හ්ම්ම් :oo: ...






    මාත් යනවා ගෙදර .. වහලදාල උබත් පලයන් :cool: හෙට set වෙමු! :dull: bye මචං !!!