***ELaKiRi BaR ***

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Page101_Spirits_Absolut_AbsolutVodka_800x800.jpg

    Mawa nadda ban
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    ඔහොමම දන ගහල ඇස්දෙක පියාන කට ඇරගෙන ඉන්න මයෙ පුතා.. බටේ ගහල කුක්කු පොවන්න
    අනා ස්වීට්

    9Y7qmQ3.png

    ඒ කුක්කු උබම බීපිය :growl: බටේ ගහ ගනින් තොගේ *** :rolleyes: u know what I mean! :lol::lol:

    මොන කුක්කුද පුතේ උබට ඕනෙ අම්මි කුක්කුද හනේ චූටි පට්යා......:lol:

    අයිසේ .. මුදලාලි මයෙන් කුණුහරුප නාහ .. කල් කිරි 1ක් දීපන්! නැත්නම් මම පලනවා තොයේ *** :growl::growl::growl:

    ඇයි ඔයාටත් සොට් 1ක් ඕනෙද :yes: ? :rofl::rofl::P
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    ඒ කුක්කු උබම බීපිය :growl: බටේ ගහ ගනින් තොගේ *** :rolleyes: u know what I mean! :lol::lol:

    අයිසේ .. මුදලාලි මයෙන් කුණුහරුප නාහ .. කල් කිරි 1ක් දීපන්! නැත්නම් මම පලනවා තොයේ *** :growl::growl::growl:

    ඇයි ඔයාටත් සොට් 1ක් ඕනෙද :yes: ? :rofl::rofl::P

    හනේ උබට තද උනාද චූටි පූතේ... ඉදිනකො මම චූටි පුතාට කිරි එකක් ගෙනල්ල දෙන්... අනේ මයෙ කුක්කු පැටීයා..........!!! :lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හනේ උබට තද උනාද චූටි පූතේ... ඉදිනකො මම චූටි පුතාට කිරි එකක් ගෙනල්ල දෙන්... අනේ මයෙ කුක්කු පැටීයා..........!!! :lol:

    මුදලාලිටත් සිංහලින්ම කියන්න ඔනී .. වැඩක් කරගන්න :lol:

    අන්න එහෙම
    ඉක්මනට දීපන් :cool:! මට තව වැඩ තිනවා!!!

    byt 1කටත් මොනවහරි ගෙනෙන් ;) ... smting ස්වීට්! චෝකෝ බිස්කට් ගෙනෙන්!!!
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    මුදලාලිටත් සිංහලින්ම කියන්න ඔනී .. වැඩක් කරගන්න :lol:

    අන්න එහෙම
    ඉක්මනට දීපන් :cool:! මට තව වැඩ තිනවා!!!

    byt 1කටත් මොනවහරි ගෙනෙන් ;) ... smting ස්වීට්! චෝකෝ බිස්කට් ගෙනෙන්!!!

    ද ඇට් සුන් පුතේ.... උබට තව මොනාද ඕනෙ මයෙ අම්මේ..... සිගරට් එකක් දෙන්නද උරන්න කිරි බොන ගමන්.... :yes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ද ඇට් සුන් පුතේ.... උබට තව මොනාද ඕනෙ මයෙ අම්මේ..... සිගරට් එකක් දෙන්නද උරන්න කිරි බොන ගමන්.... :yes:

    සිගරට් අපා .. මට තව දීපන් ...... ගංජා 500g 1ක් :cool: ගෙදර ගෙනිහින් හොරෙන් ගහන්න!

    කීයද මුදලාලි ගාන :confused: ?
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    Ado give me Three measures of Gordon's, one of vodka, half a measure of Kina Lillet. Shake it very well until it's ice-cold, then add a large thin slice of lemon peel. Got it
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    සිගරට් අපා .. මට තව දීපන් ...... ගංජා 500g 1ක් :cool: ගෙදර ගෙනිහින් හොරෙන් ගහන්න!

    කීයද මුදලාලි ගාන :confused: ?

    සල්ලි එපා පුතේ මම මේ සමාජ සේවයක් කොරන්නෙ... උබ ගෙදර ගිහින් ගහපන්.... :cool:

    Ado give me Three measures of Gordon's, one of vodka, half a measure of Kina Lillet. Shake it very well until it's ice-cold, then add a large thin slice of lemon peel. Got it

    කව්ද බන් මේ.... සින්හලෙන් කියපන්කො... මෙලෝ මලදානයක් තේරුනේ නෑ මට... :(