***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අනේ බාර් එකේ බිසිනොස් කොච්චරද කිවිවොත්... මට මේක තනියෙන් කොරන්න බැරියෝ..... :growl:
දැන් ඔහොම නම් ‍රැ වෙනකොට කොහොම තියෙයිද..?
 
hideanseek

Member
Oct 15, 2008
792
27
0
දැන් ඔහොම නම් ‍රැ වෙනකොට කොහොම තියෙයිද..?

ow ban ane manda mama idala idala wedak patangathth.. hik hik me ada hawasa mama ne.. mama kudu wenna gahanawa.. party ekak.. uba bar eka adagena palayan hodeee.... ;)
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අනේ බාර් එකේ බිසිනොස් කොච්චරද කිවිවොත්... මට මේක තනියෙන් කොරන්න බැරියෝ..... :growl:

    අපේ titiයට :love: කතා කරලා බලපන් Help 1ක් ගන්න පුළුවන් වෙයි .. business ත් වැඩි වෙයි:cool: ..

    idea 1 ට 500යයි! k :cool:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දැන් ඔහොම නම් ‍රැ වෙනකොට කොහොම තියෙයිද..?

    රැ වෙනකොට :lol: ...

    9rgo.jpg
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    අපේ titiයට :love: කතා කරලා බලපන් Help 1ක් ගන්න පුළුවන් වෙයි .. business ත් වැඩි වෙයි:cool: ..

    idea 1 ට 500යයි! k :cool:

    උබට කිරි නෙවෙයි ගල්ම තමා දෙන්න ඕනෙ... උබ ගල් ආදෙක්නෙ.....!!! :shocked:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    උබට කිරි නෙවෙයි ගල්ම තමා දෙන්න ඕනෙ... උබ ගල් ආදෙක්නෙ.....!!! :shocked:

    අඩො .. එහෙම කියන්න එපා මුදලාලි :sorry: ...

    අපි ඔය සැර එව්වා ගන්නේ නැහැ only කල් කුක්කු .. අපි හොද ළමයි :):rolleyes::sorry:
     
    Last edited:

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    අඩො මුදලාලි .. එහෙම කියන්න එපා ඩො :sorry: ...

    අපි ඔය සැර එව්වා ගන්නේ නැහැ only කල් කුක්කු .. අපි හොද ළමයි :):rolleyes::sorry:

    බොගෙ කොහෙද දන්නැ හොද.... හිටු ..... ගහපිය ගල්... නහය වහන්...... :lol: