***ELaKiRi BaR ***

hideanseek

Member
Oct 15, 2008
792
27
0

උයාලගේ කසිප්පු ගඳ දැනිලා ආවේ... :yes:
පලතුරු නැද්ද ?

ඉඉඉඉඉ... කසිය ගහන්නැ බන් අපි ගසන්නෙ පොරින් බෑන්ඩ් .....!!! :cool:
 

hideanseek

Member
Oct 15, 2008
792
27
0
පොරින් වගේද බොල ගමේ බඩු ....

ගොඩක් ගමේ බඩු වලට පලතුරු දාන්නෙ නැහැනෙ බන්... ඔන්න පලතුරැ දාල පිරිසිදුවට හදනවනම්.... ඉතින් ගමේ බඩු වලට ගහන්න එකක් නෑ... :yes:
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris
    969415_10201806545074392_451663024_n.jpg


    patan gamuda :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    සූ ගාල හත් අට දෙනෙක් ඉන්නවා දැක්ක නිසයි අහන්නෙ :Dබීලද අහන්න එපා :lol:අදාල දෙයක් නොවන නිස මෙතෙන්ට ;)කවුරුහරි මට කියනවද 2,3MB වගේ ඉමේජ් එකක් ත්‍රෙඩ් එකකට දා ගන්න හැටි ලොකු උදව්වක්:yes:
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    සූ ගාල හත් අට දෙනෙක් ඉන්නවා දැක්ක නිසයි අහන්නෙ :Dබීලද අහන්න එපා :lol:අදාල දෙයක් නොවන නිස මෙතෙන්ට ;)කවුරුහරි මට කියනවද 2,3MB වගේ ඉමේජ් එකක් ත්‍රෙඩ් එකකට දා ගන්න හැටි ලොකු උදව්වක්:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=248640

    meken balaganin... wela nethooo.. api giyooooo !!!:no:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    aaye bonna yanakota ubawa ekkan yanawa uba patta ensayiklopeediyaa ekakne ban arakku :shocked:


    ahh ela ela uba bila gewanawanan mama ennan ! :D