අද තාම බිස්නස් එකක් සෙට් වේලා නැ නේද...![]()

අද බඩ ගින්නේ තාම ඉන්න වෙන්නේ
උදේ මම එනකොට දොර ගාව එකෙක් හිටිය අරක්කු බොතලයක් ඉල්ලගෙන![]()
ඉතින් උට මුකුත් දුන්නේ නැද්ද
?
අද තාම බිස්නස් එකක් සෙට් වේලා නැ නේද...![]()

අද බඩ ගින්නේ තාම ඉන්න වෙන්නේ
උදේ මම එනකොට දොර ගාව එකෙක් හිටිය අරක්කු බොතලයක් ඉල්ලගෙන![]()
? මෙහෙම business කරලා දියුණු වෙන්න බෑ...
" bar bar .. අරක්කු තියෙනවා .. කසියා තියෙනවා .... ඔතල දෙනවා ... එන්න එන්න
අපෙනුත් ගන්න .. එන්න ... bar ... 2ඩේ special තිනවා ...
ලබයි ලබයි ... වරෙල්ලා ... වරෙන් බීපන් !!! ඇගට ගුණයි"
මෙහෙම business කරලා දියුණු වෙන්න බෑ...
" bar bar .. අරක්කු තියෙනවා .. කසියා තියෙනවා .... ඔතල දෙනවා ... එන්න එන්න
අපෙනුත් ගන්න .. එන්න ... bar ... 2ඩේ special තිනවා ...
ලබයි ලබයි ... වරෙල්ලා ... වරෙන් බීපන් !!! ඇගට ගුණයි"
බ්රැන්ඩි බොතල් 2ක් ගත්තාම ඩෙවල් එකක් නොමිලේ දෙමු...
Marketing Karanna one tawa nattam hariyannehe.... Aruta mukuth denna une ne ban... rathu ira wadinna giyaa itin mata yanna una potha sign karala enna.... 
බ්රැන්ඩි බොතල් 2ක් ගත්තාම ඩෙවල් එකක් නොමිලේ දෙමු...
බෝතලේ මගේ බෝතලේ උබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ