***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php



    දැන්ද බොල job 1කට එන්නේ :sorry: ?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උබ ඔය කියන්නේ ..

    දවසක් .. උබ බීලා බීලා :baffled: ..

    වෙරි වෙලා ... කබරයාත් දාලා :oo: ...

    හතර ගාතේ දාලා වැටිලා ඉන්නකොට :oo: ..

    උස්සන් ගිහින් :eek: bar 1න් එලියට විසි කල 1ක ද :confused: ? සොරි බන් :sorry: :sorry: !!!



    Nothing Personal .. It's Just a Business :cool: We Didn't mean to abuse you :sorry::sorry: !!!

    උබට බොසා ගෙන් ඉල්ලලා කීයක් හරි දෙන්නම් :rolleyes: okay!!!

    ඔය මතක් වෙලා තියෙන්නෙ:yes: උඹේ ගෙදර කියල අල්ලපු ගෙදර ගිහිං උඹට අර ඒ ගෙදර ඇන්ටි මන්නෙන් කොටන්න එලෙව්වෙ :eek:
    ඔව් අන්න එදා තමයි බං මතකද :rofl:
     
    • Like
    Reactions: Neo.Live