උබ ඔය කියන්නේ ..
දවසක් .. උබ බීලා බීලා..
වෙරි වෙලා ... කබරයාත් දාලා...
හතර ගාතේ දාලා වැටිලා ඉන්නකොට..
උස්සන් ගිහින්bar 1න් එලියට විසි කල 1ක ද
? සොරි බන්
![]()
!!!
Nothing Personal .. It's Just a BusinessWe Didn't mean to abuse you
!!!
උබට බොසා ගෙන් ඉල්ලලා කීයක් හරි දෙන්නම්okay!!!
උඹේ ගෙදර කියල අල්ලපු ගෙදර ගිහිං උඹට අර ඒ ගෙදර ඇන්ටි මන්නෙන් කොටන්න එලෙව්වෙ 

එල එල.... එහෙනම් බත් ටිකක් කාලා චූ දාලා දොයියන්න....අද නම් ෆ්රැන්ක්ලින් ගහලා ඉන්නේ,

අඩෝ බොන්න දීපල්ලා මට බඩගිනි යකෝ
මොකෝ බොල කෑ ගහන්නේ ...
!!! කන්න .. බොන්න .. නාන්නත් දෙන්නම් 