මට නිච්චියක් නැනේ බන්![]()
...


ආඅ එල එල.ආ එක නෙමෙයි උදේ බිල ගෙවන්නත් බැරි උනා නේ.බිල කීයද

ආඅ එල එල.ආ එක නෙමෙයි උදේ බිල ගෙවන්නත් බැරි උනා නේ.බිල කීයද
සල්ලි ඕනේ නෑ .. අද free![]()
හරි හරි ඒවා පස්සේ බලමු,
දැන් මේකෙන් කාලක්ක්රියා කරන්නකෝ..


නියමයි මයෙ කොල්ලනේ.... මට හරි හැපී..... අද බොන්න ඕනෙ![]()
...
බොස් අපේ පඩි දෙන day 1ත් පහු වෙලා නෙහ්...

මේ බොසා අකුරු සයිස් එක 4 තිබුනම ඇති හොදේ/දැන් තියෙන්නේ පත අකුරු..බාර් එක දාන්න ගත්ත ලෝන් එක ගෙවාගන්නෙත් හරි අමාරුවෙන් දරුවෝ..... ඔහොම ඉදිනකෝ... මම කවද හරි මැරෙනවනම් මැරෙන්නෙ උබලට පඩි ගෙවල තමා........![]()
