***ELaKiRi BaR ***

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    picture.php
    මට නිච්චියක් නැනේ බන් :eek: ...

    මේ තියෙන්නේ.:(:no:
    බලපන්

    http://www.elakiri.com/forum/showpost.php?p=15742462&postcount=2426
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආඅ එල එල.ආ එක නෙමෙයි උදේ බිල ගෙවන්නත් බැරි උනා නේ.බිල කීයද

    හරි හරි ඒවා පස්සේ බලමු,
    දැන් මේකෙන් කාලක්ක්‍රියා කරන්නකෝ..:)
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0



    බොස් අපේ පඩි දෙන day 1ත් පහු වෙලා නෙහ් :eek: ...

    බාර් එක දාන්න ගත්ත ලෝන් එක ගෙවාගන්නෙත් හරි අමාරුවෙන් දරුවෝ..... ඔහොම ඉදිනකෝ... මම කවද හරි මැරෙනවනම් මැරෙන්නෙ උබලට පඩි ගෙවල තමා........ :baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බාර් එක දාන්න ගත්ත ලෝන් එක ගෙවාගන්නෙත් හරි අමාරුවෙන් දරුවෝ..... ඔහොම ඉදිනකෝ... මම කවද හරි මැරෙනවනම් මැරෙන්නෙ උබලට පඩි ගෙවල තමා........ :baffled:
    මේ බොසා අකුරු සයිස් එක 4 තිබුනම ඇති හොදේ/දැන් තියෙන්නේ පත අකුරු..:rofl: