Mama aaawa...![]()
කොහෙද ලොක්කෝ මෙච්චර කල් හිටියේ,

බාර් එක කාලයක් වහලා දැම්මා....

Mama aaawa...![]()

කොහෙද ලොක්කෝ මෙච්චර කල් හිටියේ,
බාර් එක කාලයක් වහලා දැම්මා....![]()

මම පොඩි ටුවර් එකක් ගියා නෙව කොලුවෝ....![]()

බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.ද බේබද්දෝ
බේබද්දෝ 6ක් සෙට් වෙමුද බාර් එකෙන් එළකිරි කිරිකැට් මැච් එකට කට්ටිය මොකද කියන්නේ???

බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.
බලන් ඉන්න උන්ට නම් ෆන් එකක් දෙන්න පුලුවන්..![]()

බීල ගහන්න එක හොද මදිනෙ බොසාගෙ තත්වෙට කොහොමද පිච් එක මැද්දෙ එකෙක් කබරයා දැම්මොත් බොසාගෙ තත්වෙ
අඩෝ සිර අහන්නෙ සෙට් වෙමුද බාර් එකෙන්
පස්සේ බැරියැ බොසා ගානෙ වල් ෆැන්ටා පාටියක් උනත් දාන්න![]()

ඉස්සර නම් හොද බැට්ස්මන් කෙනෙක්,
දැන් අවුරුදු 5කින් විතර බැට් එකක් අල්ලලා නෑ..
අගල් 6ක විතර පළල බැට් එකක් දුන්නොත් නම් ගහන්න ප්ලුවන්..

අනේ වේ@ ඒකට කමක් නෑ බැට් එකෙන් වදින් නැත්නම් අහවල් එක හරි දාල ගහපන් ඔතන බෝලෙ වැදුන කියල හානි වෙන්න මුකුත් නෑනේ
සිරාවට එකෙක්වත් නැද්ද බාර් එකේ ඉන්න බේබද්දෝ විතරමද ???
මානසිකව වැටුනා බොල![]()

ද බේබද්දෝ
බේබද්දෝ 6ක් සෙට් වෙමුද බාර් එකෙන් එළකිරි කිරිකැට් මැච් එකට කට්ටිය මොකද කියන්නේ???
6ක් දෙනෙක් හොයාගන්න බලමු..

aniwa , api kattiya aduna gena katha karala set wenna oni machan , edata awilla okkoma karanna ba neh . mama dapu thread ekata sup ekak diyan

aniwa , api kattiya aduna gena katha karala set wenna oni machan , edata awilla okkoma karanna ba neh . mama dapu thread ekata sup ekak diyan
6ක් දෙනෙක් හොයාගන්න බලමු..
අනේ වේ@ ඒකට කමක් නෑ බැට් එකෙන් වදින් නැත්නම් අහවල් එක හරි දාල ගහපන් ඔතන බෝලෙ වැදුන කියල හානි වෙන්න මුකුත් නෑනේ
සිරාවට එකෙක්වත් නැද්ද බාර් එකේ ඉන්න බේබද්දෝ විතරමද ???
මානසිකව වැටුනා බොල![]()
ඉස්සර නම් හොද බැට්ස්මන් කෙනෙක්,
දැන් අවුරුදු 5කින් විතර බැට් එකක් අල්ලලා නෑ..
අගල් 6ක විතර පළල බැට් එකක් දුන්නොත් නම් ගහන්න ප්ලුවන්..
![]()
බීල ගහන්න එක හොද මදිනෙ බොසාගෙ තත්වෙට කොහොමද පිච් එක මැද්දෙ එකෙක් කබරයා දැම්මොත් බොසාගෙ තත්වෙ
අඩෝ සිර අහන්නෙ සෙට් වෙමුද බාර් එකෙන්
පස්සේ බැරියැ බොසා ගානෙ වල් ෆැන්ටා පාටියක් උනත් දාන්න![]()
බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.
බලන් ඉන්න උන්ට නම් ෆන් එකක් දෙන්න පුලුවන්..![]()
Ado cricket gahanna nam ba ban . awrudu 3 4 kin play kale na . api paththakata wela match eka balana gaman lawata dagamu .

උඹ බේබදු ටීම් එකට සැට් වෙනවද ???![]()

කවුද මේක වටේට සැට් වෙන්න කැමති 6 දෙනා ???![]()
ekak athi unavat 9 gennada
![]()