***ELaKiRi BaR ***

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ද බේබද්දෝ

    බේබද්දෝ 6ක් සෙට් වෙමුද බාර් එකෙන් එළකිරි කිරිකැට් මැච් එකට කට්ටිය මොකද කියන්නේ??? :oo::oo::oo::oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.:baffled:
    බලන් ඉන්න උන්ට නම්
    ෆන් එකක් දෙන්න පුලුවන්..:lol::P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.:baffled:
    බලන් ඉන්න උන්ට නම්
    ෆන් එකක් දෙන්න පුලුවන්..:lol::P

    බීල ගහන්න එක හොද මදිනෙ බොසාගෙ තත්වෙට කොහොමද පිච් එක මැද්දෙ එකෙක් කබරයා දැම්මොත් බොසාගෙ තත්වෙ :baffled::baffled::baffled:

    අඩෝ සිර අහන්නෙ සෙට් වෙමුද බාර් එකෙන් :confused::confused::confused:

    පස්සේ බැරියැ බොසා ගානෙ වල් ෆැන්ටා පාටියක් උනත් දාන්න
    :P:P:P
     
    ඉස්සර නම් හොද බැට්ස්මන් කෙනෙක්,:yes:
    දැන් අවුරුදු 5කින් විතර බැට් එකක් අල්ලලා නෑ..:no:
    අගල් 6ක විතර පළල බැට් එකක් දුන්නොත් නම් ගහන්න ප්ලුවන්
    ..:lol:
    1150898_206842182813774_256498343_a.jpg

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :rofl::rofl:
    ඉස්සර නම් හොද බැට්ස්මන් කෙනෙක්,:yes:
    දැන් අවුරුදු 5කින් විතර බැට් එකක් අල්ලලා නෑ..:no:
    අගල් 6ක විතර පළල බැට් එකක් දුන්නොත් නම් ගහන්න ප්ලුවන්
    ..:lol:

    අනේ වේ@ ඒකට කමක් නෑ බැට් එකෙන් වදින් නැත්නම් අහවල් එක හරි දාල ගහපන් ඔතන බෝලෙ වැදුන කියල හානි වෙන්න මුකුත් නෑනේ :baffled::rofl::lol:

    සිරාවට එකෙක්වත් නැද්ද බාර් එකේ ඉන්න බේබද්දෝ විතරමද ??? :confused:
    මානසිකව වැටුනා බොල :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ වේ@ ඒකට කමක් නෑ බැට් එකෙන් වදින් නැත්නම් අහවල් එක හරි දාල ගහපන් ඔතන බෝලෙ වැදුන කියල හානි වෙන්න මුකුත් නෑනේ :baffled::rofl::lol:

    සිරාවට එකෙක්වත් නැද්ද බාර් එකේ ඉන්න බේබද්දෝ විතරමද ??? :confused:
    මානසිකව වැටුනා බොල :(
    :baffled::rofl:
    6ක් දෙනෙක් හොයාගන්න බලමු..:nerd:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ද බේබද්දෝ

    බේබද්දෝ 6ක් සෙට් වෙමුද බාර් එකෙන් එළකිරි කිරිකැට් මැච් එකට කට්ටිය මොකද කියන්නේ??? :oo::oo::oo::oo:

    aniwa , api kattiya aduna gena katha karala set wenna oni machan , edata awilla okkoma karanna ba neh . mama dapu thread ekata sup ekak diyan
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    aniwa , api kattiya aduna gena katha karala set wenna oni machan , edata awilla okkoma karanna ba neh . mama dapu thread ekata sup ekak diyan

    :baffled::rofl:
    6ක් දෙනෙක් හොයාගන්න බලමු..:nerd:

    අනේ වේ@ ඒකට කමක් නෑ බැට් එකෙන් වදින් නැත්නම් අහවල් එක හරි දාල ගහපන් ඔතන බෝලෙ වැදුන කියල හානි වෙන්න මුකුත් නෑනේ :baffled::rofl::lol:

    සිරාවට එකෙක්වත් නැද්ද බාර් එකේ ඉන්න බේබද්දෝ විතරමද ??? :confused:
    මානසිකව වැටුනා බොල :(

    ඉස්සර නම් හොද බැට්ස්මන් කෙනෙක්,:yes:
    දැන් අවුරුදු 5කින් විතර බැට් එකක් අල්ලලා නෑ..:no:
    අගල් 6ක විතර පළල බැට් එකක් දුන්නොත් නම් ගහන්න ප්ලුවන්
    ..:lol:
    1150898_206842182813774_256498343_a.jpg

    බීල ගහන්න එක හොද මදිනෙ බොසාගෙ තත්වෙට කොහොමද පිච් එක මැද්දෙ එකෙක් කබරයා දැම්මොත් බොසාගෙ තත්වෙ :baffled::baffled::baffled:

    අඩෝ සිර අහන්නෙ සෙට් වෙමුද බාර් එකෙන් :confused::confused::confused:

    පස්සේ බැරියැ බොසා ගානෙ වල් ෆැන්ටා පාටියක් උනත් දාන්න
    :P:P:P

    බෝතලයක් ගහල වැඩෙට බහින්න ඕනා.:baffled:
    බලන් ඉන්න උන්ට නම්
    ෆන් එකක් දෙන්න පුලුවන්..:lol::P

    Ado cricket gahanna nam ba ban . awrudu 3 4 kin play kale na . api paththakata wela match eka balana gaman lawata dagamu .