බීපු මිනිහා කොහොමත් බිව්වයි කියන්නෙ නෑනෙ. ඔන්න ඔහෙ ඔයා පොඩි ඇලට් එකක් දාගන්න.
වෙරි බහින්න නෙමේ නිකන් දන්නෙ නැද්ද සනීපෙට. සෞඛ්‍ය ආරක්ෂාවට වගේ 
යාළුවා;15995755 said:බීපු මිනිහා කොහොමත් බිව්වයි කියන්නෙ නෑනෙ. ඔන්න ඔහෙ ඔයා පොඩි ඇලට් එකක් දාගන්න.වෙරි බහින්න නෙමේ නිකන් දන්නෙ නැද්ද සනීපෙට. සෞඛ්‍ය ආරක්ෂාවට වගේ
![]()

මොන ළිඳද?එල එල...නැත්නම් ළිඳට වැටෙන්න ඔන්න මෙන්න...
ඔයාගේ ඔරිජිනල් අකවුන්ට් එකේ නම මොකද්ද
මෙහෙ ළිං නෑ. ටවුන් ලයින් එකෙන් එන්නෙ 
යාළුවා;15995836 said:මොන ළිඳද?මෙහෙ ළිං නෑ. ටවුන් ලයින් එකෙන් එන්නෙ
![]()

ළිං ඕනේ නෑ,මහ මුහුද තියෙන්නේ.....

peena ganna puluwan wei daයාළුවා;15995894 said:මුහුදෙ වැටෙන්න දෙයක් නෑ. පීනගන යන්න තියෙන්නෙ. හැමදාම වගේ![]()

බැරි වෙන එකක් නෑ. බැරිම නං බෝට්ටුවක් අරන් යනවාpeena ganna puluwan wei da![]()
