***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;15995651 said:
udata gihin balagannako. saren sare ahanne. :eek::dull::sorry:
1426669_3555098133370_1559225456_a.jpg
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බීපු මිනිහා කොහොමත් බිව්වයි කියන්නෙ නෑනෙ. ඔන්න ඔහෙ ඔයා පොඩි ඇලට් එකක් දාගන්න. :P වෙරි බහින්න නෙමේ නිකන් දන්නෙ නැද්ද සනීපෙට. සෞඛ්‍ය ආරක්ෂාවට වගේ :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;15995755 said:
    බීපු මිනිහා කොහොමත් බිව්වයි කියන්නෙ නෑනෙ. ඔන්න ඔහෙ ඔයා පොඩි ඇලට් එකක් දාගන්න. :P වෙරි බහින්න නෙමේ නිකන් දන්නෙ නැද්ද සනීපෙට. සෞඛ්‍ය ආරක්ෂාවට වගේ :rofl:
    එල එල...නැත්නම් ළිඳට වැටෙන්න ඔන්න මෙන්න...;)


    ඔයාගේ ඔරිජිනල් අකවුන්ට් එකේ නම මොකද්ද
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;15995836 said:
    මොන ළිඳද? :baffled: මෙහෙ ළිං නෑ. ටවුන් ලයින් එකෙන් එන්නෙ :rolleyes:
    ළිං ඕනේ නෑ,මහ මුහුද තියෙන්නේ.....:P