මචන්ලා එලකිරි එකේ ඉන්න හොඳම Software Developers ලා කවුද?
(Dev/QA/UI ඕනෙම දෙයක්..) ගොඩක් හොඳ දැනුමක් තියෙන නොතේරෙන දෙයක් අහගන්න පුළුවන් වගේ අය කවුද? එහෙම ඔයාලා දන්න කට්ටියව මෙත්න පොඩ්ඩක් පෝස්ට් කරනවද?.Net / JAVA / PHP all are welcome...
දැනට industry එකේ වෙන්නේ මොනවද?දැනගන්න ඕන Technologies මොනවද... interview යද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන වගේ දේවල්...