Elakiri Biggest Health Thread ๏๏๏๏

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගැස්ට්‍රයිටිස්
    ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල




    බඩේ දැවිල්ල’ ,බඩේ ගෑස්’, හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග

    තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (peptic

    ulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව

    යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම

    හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා පෙප්ටික් වණලෙස හඳුන්වයි.



    පෙප්ටික් වණ වල ස්වභාවය

    මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.

    එනම්,

    (01) තිව්‍ර වණ (Acute ulcers )


    (02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්‍ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්‍රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට

    දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.

    නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට

    දිගු කාලයක් ගතවේ.



    රෝගය වැළදිමට බලපාන සාධක
    1. සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ

    හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි.


    2. රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික

    අම්ල නිෂ්පාදනය ඉහළ යයි.)


    3. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්‍රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම.


    4. ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය, හෝමෝන ඖෂධ භාවිතය, වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි

    පමුණුවයි.)


    5. මධ්‍යසාර භාවිතය.


    6. ඇතැම් බැක්ටීරියාවන් උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි
    දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ
    රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි
    නැඔුරුතාවයක් දක්වයි. එසේම O රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි.



    බඩේ දැවිල්ල නිසා ඇති වන අහිතකර බලපෑම්


    (01) ආමාශයික හා ග්‍රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම.


    (02) විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් පරිතාන ප්‍රදාහයරෝග තත්ත්වය සෑදිම .


    (03) ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය.(Fibrosis)මෙම

    තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක.


    (04) නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර්

    පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.)
    ආහාර වේල් නිසි වේලාවට නොගැනිම හා ආහාර වේලාවන් අත පසු කිරිම රෝගයට බලපාන ආකාරය.


    ආහාර වේල් නිසි වේලාවට නොගැනිම මේ රෝගයට එතරම් බල නොපායි. එහෙත් ආහාර වේල් අතපසු කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.

    ඊට හේතුව වන්නේ ආමාශය තුළට ස්‍රාවය වන හයිඩ්‍රොක්ලෝරික් උප ස්ථරයක් නැති විට ශ්ලේශ්මල පටලය හා ගැටීමෙන් හානි

    පැමිණවීමයි.



    මෙම රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාර
    · ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන ඇල්ඩියුරොක්ස් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග. : උදා --(Al(OH)3, Mg(OH)2 )

    මෙමගින් තාවකාලික සහනයක් ලබා ගත හැක.


    · බිස්මත් අඩංගු ඖෂධ.


    · ඇම්පිසිලින් හා එරිත්‍රොමයසින් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග

    පෙප්ටික් වණරෝගයේ රෝග ලක්ෂණ

    (01) උදරයේ දැවිල්ලක් වැනි වේදනාවක් ඇති විම. සමහර අයට මේ තත්ත්වය ඇති වනුයේ සමහර ආහාර වර්ග කෑමට

    ගැනීමෙන් පසුවය.
    උදා -: මිරිස් හෝ කුළුබඩු වැඩියෙන් යෙදු ආහාර.


    (02) උදර කුහරය පිටතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.


    (03) රාත්‍රී කාලයේදි නින්ද කැඩීම.


    (04) වමනය, සෙම හෝ පිත පිටවීම.


    (05) ලේ සහිත වමනය පිටවිම, රුධිරය සහිත කළු වර්ණ අසුචි පිටවීම. (රෝග තත්ත්වය උත්සන්න වු
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගැස්ට්‍රයිටිස්




    අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස්


    රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී
    ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද?



    ගැස්ට්‍රයිටිස්
    රෝගය හඳුනාගන්නේ කොහොමද ?


    මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ



    ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා ‛‛බඩ පපුව
    පුච්චන’’ ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි.


    මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?

    ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.



    නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද
    තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය
    හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ, තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.


    ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

    සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්
    මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.

    1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

    2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

    ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස, බඩ දැවිල්ල, කෑම අරුචිය නිතරම කටට
    කෙළ ඉනීම, නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම, කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට
    පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට
    මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින්
    නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්, අච්චාරු හෝ
    අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට
    පුළුවනි. නමුත්, මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්
    පුළුවන්.


    git2.jpg



    ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද?


    මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,

    1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,
    පිත්තාශයේ ගල් ඇතිවීම නිසා, ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා

    2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා

    3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/
    අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්, එහෙමත් නැතිනම් වෙනදාට වඩා
    තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන්
    මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.


    ගැස්ට්‍රයිටිස් රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?

    මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම, රෝගියා හා කතාබහ කර රෝගය
    හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත
    අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,


    1. එන්ඩස්කොපි පරීක්ෂණය -

    මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්

    පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී

    ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.


    2Ultra Scanඅතිධ්වනි පරිලෝකන පරීක්ෂණය

    3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්


    ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?


    මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.
    1. පාරිසරිකව ඇතිවන හේතු
    2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු

    මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු, අධික තුනපහ, මිරිස් අඩංගු ආහාර ගැනීම, එමෙන්ම
    මත්වතුර, දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට
    දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද
    ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.



    ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?

    මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට
    අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය
    සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.


    මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන
    උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.


    එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම
    නිසා එම අවයවයට හානි සිදුවීම, මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ
    නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර, ඇතැම් විට මෙම තුවාල නිසා විශාල
    රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.


    ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ
    ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි
    වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්



    මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?


    ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ
    ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද
    ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.


    1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර
    2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර


    මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ
    දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ
    ඖෂධ ලබා ගත යුතුය.


    එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්
    සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්
    නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.


    මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු
    යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම
    උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ

    :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්. - Today, 10:51 AM
    මිනිස් සිරුර ඉතා සංකීර්ණ එමෙන්ම පුදුමාකාර යන්ත්රයක් වැන්න. එහි පැවැත්ම හා වර්ධනය නිසියාකාරව පවත්වා ගෙන යෑම සඳහා දිනපතා ආහාර වේල් කීපයක් අවශ්ය වෙයි. මෙම යන්ත්රයේ ඇති සියලූම අවයවයන් හොඳින් හා නිවැරදිව ක්රියාත්මක වන්නේත්, කිසිම උපද්රවයකට ගොදුරු නොවී දිගු කලක් පවත්වා ගෙන යා හැක්කේත් එවිටය. විශේෂයෙන්ම නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්, විටමින් පදාර්ථයන් බහුල ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයි.

    රට ඉඳි:
    රෝගී හදවත් ඇති අයට රට ඉඳි ඉතා හොඳ ආහාරයක් මෙන්ම, ඕෂධයක් බව වෛද්ය මතවලින් හෙළි වෙයි. රට ඉඳි ඇට ඉවත් කොට, පොඩි කර ගැනීමෙන්, හොඳ පානයක් සාදා ගැනීමට පුළුවන. වෙහෙසකර ගතිය හා නහර දුර්වලත්වයටද රට ඉඳි පානය ගුණදායකය.

    මී පැණි:
    ඛනිජ සහ විටමින්වලින් බහුල මී පැණි, කාටත් ගුණදායක ඕෂධයක් බව වෛද්ය මතවලින් හෙළිවෙයි. මී පැණි ශරීර වර්ධනය සඳහාද උපකාරි වෙයි. එය විෂ බීජ නාශකයක් හැටියටද සලකනු ලැබේ. මී පැණිවලට සුදු ලූණු දමා පල්වන්නට හැර කෑමෙන්, හෘදයාබාධ බොහෝ දුරට අඩුකර ගත හැකි බවද කියති. කිරි සමග මීපැණි ගැනීම ශරීරයට ඉතා හිතකර බව වෛද්යවරු පවසති. දිනපතා මී පැණි ස්වල්පයක් ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය අඩු කර ගත හැකි යැයිද කියති.


    ඇපැල්:
    ඇපැල් එවැනි පලතුරකි. දිනපතා ඇපැල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් වෛද්යවරුන් පලවා හැරීමට පුන්ථවන් බවට කියමනක් තිබේ. පෙක්ටින් :ඡැජඑසබ- සහ ෆයිබර් :ත්සඉරු කෙඳි සහිත ආහාර) පදාර්ථයන් බහුල ඇපල් ගෙඩිය රුධිර ධාවනය හොඳින් පවත්වා ගෙන යෑම උපකාරි වෙන බව කියවේ. ශරීරයේ ඇති කොලොස්ටරෝල් ප්රමාණය පාලනය කිරීමටද, ඇපල් ගෙඩියට හැකියාවක් ඇති බව වෛද්යවරු පවසති. ඇපල් ඒ, බී1, බී2, සහ සී යන විටමින්වලින් පිරි පලතුරක් බවද කියවේ. එපමණක් නොව, ඛනිජ :පසබැර්ක- බහුල පලතුරකි. දත් දිරා යෑම වළක්වා ගැනීමට ඇපල් ගෙඩිය හොඳම පලතුරක් බව වෛද්යවරු සඳහන් කරති.

    ඉදුණු කෙසෙල් ගෙඩි:
    ශරීරයට ඉතාමත් හිතකර පලතුරකි. පැණි රස කෑමවලින් (ලොසින්ජර් චොක්ලට් වැනි) මිදීමට වැඩි වැඩියෙන් ඉදුණු කෙසෙල් අනුභව කරන ලෙස සමහර වෛද්යවරු ඉල්ලා සිටිති. ඉදුණු කෙසෙල් ගෙඩියක කැලොරි 94 ක් පමණ අඩංගු වන බව ඔවුහු කියති.

    බටර් මිල්ක්:
    බටර් මිල්ක් නොහොත් මෝරු ශරීරයට ඉතා හිතකර පානයක් වුවද, බොහෝ දෙනෙකු මෝරු බීමට කැමැත්තක් නොදක්වන බව පෙනේ. ලැක්ටික් අම්ලය :ඛ්ජඑසජ ්ජසා- සහ යීස්ට් :ශැ්ිඑ- බහුල මෝරු, මුත්ර පිරිසිදු කිරීමට පමණක් නොව, හොඳින් පෙරීමටද උපකාරි වන බව කියවේ. කෑම දිරවීමට බෙහෙවින්ම උපකාරි වන මෝරු ශරීරය තුළ ඇති සෛල :ක්ැකක- පද්ධතිය ඉතා හොඳින් ක්රියා කිරීමට උපකාරි වෙන බවද කියවේ.

    ගෝවා:
    ගෝවා ශරීර යන්ත්රය ක්රියා කිරීම සඳහා බොහෝ උපකාරි වන එළවළුවකි. විටමින් ඒ, බී, සී වලින් යුක්ත ගෝවා කැල්සියම් සහ යකඩ වලින්ද යුක්තය. මළබද්ධය ඇති නොවීම සඳහා වැඩි වැඩියෙන් ගෝවා පාවිච්චි කරන ලෙසද වෛද්යවරු උපදෙස් දෙති. ගෝවාද කෙදි සහිත එළවළුවකි.

    චීස්:
    ප්රෝටීන් වැඩියෙන්ම බහුල ආහාරයක් හැටියට චීස් හඳුන්වනු ලැබේ. විටමින් ඒ සහ බී වලින් යුත් චීස් කැල්සියම් සහ සින්ක් :න්සබජ- වලින් යුක්තය. දත් සහ ඇට මිදුලූ වැඩීමට හා ශක්ති සම්පන්න වීමට චීස් බෙහෙවින්ම උපකාරි වන බව වෛද්යවරු පවසති.

    බිත්තර:
    හදවත් රෝගීන්ට බිත්තර ගුණ කෑමක් නොවේ. එහෙත් වැඩෙන දරුවන්ගේ යකඩ ප්රමාණය වැඩි කර ගැනීම සඳහා බිත්තර කහ මදය බෙහෙවින්ම උපකාරි වන බව වෛද්යවරු මත පළ කරති. ප්රෝටීන්, යකඩ, මේදය හා කැල්සියම්වලින් යුත් බිත්තරය, ඒ.බී.ඩී. යන විටමින්වලින්ද යුක්තය. කෙසේ වෙතත් කොලොස්ටරෝල් බහුලව ඇති අය බිත්තර ගැනීමෙන් වැළකී සිටිය යුතු යැයි වෛද්යවරු හැම විටකම අවවාද කර සිටිති.

    සුදු ලූණු:
    සුදු ලූණු අනුභව කිරීමට බොහෝ දෙනෙකු මැළිවෙන්නේ කෑමෙන් පසු කටින් පිටවෙන දුර්ගන්ධය හේතුවෙනි. එසේ වුවද, සුදු ලූණු ශරීරයට ඉතා හිතකර ඕෂධයකි. බෝවන රෝග වළකා ලන ඕෂධීය ගුණයක් සුදු ලූණු ගෙඩියේ ගැබ් වී ඇතැයි වෛද්යවරු මත පළ කරති. රුධිර ධාවනය ඉතා හොදින් පවත්වා ගැනීමට සුදු ලූණු උපකාරි වෙයි. හමේබිරිස්සාව, පීනස, කැස්ස ආදි රෝගයන්ටද සුදු ලූණු ගුණදායකය.

    දොඩම්:
    විටමින් C වලින් පිරී ඇති දොඩම්, ශරීරයේ වර්ධනයට තදින්ම බලපාන පළතුරු වර්ගයකි. ශක්ති සම්පන්න දත් පෙළක් හා පිරිසිදු හමක් ඇති කර ගැනීම සඳහා දිනපතා දොඩම් වීදුරුවක් බීමට අමතක නොකරන මෙන් වෛද්යවරු ඉල්ලා සිටිති. දොඩම් යුෂ, විෂ බීජ මර්දනය කරන්නක් බවද ඔවුහු සඳහන් කරති.

    සෝයා බීන්ස්:
    ප්රෝටීන් බහුල සෝයා බීන්ස් බොහෝ දෙනෙකු විසින් ප්රයෝජනයට ගනු ලබන්නේ මස් වෙනුවටය. කොලොස්ටරෝල් අඩංගු නැති සෝයා බීන්ස් ග්රෑම් සියයක ක්ලෝරිස් 88 ක් අඩංගු බව කියති.

    යෝගට්:
    යෝගට් මිනිස් ශරීරයට ඉතා හිතකර ආහාරයක් බව වෛද්යවරුන්ගේ මතයයි. මස් පිඬු වේදනා සමනය කළ හැකි ගුණයක්ද යෝගට් ද්රාවයේ තිබේ. එපමණක් නොව,රුධිරය පිරිසිදු කිරීමේ බලයක්ද යෝගට් සතුව ඇත.


    අබ්දුල් මජීඩ් මහත්මයාගෙ ලිපියකිනි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    10 Fruit Juices Good for Your Health...!!! - Today, 11:04 AM
    ඔන්න මචන්ලා හැමොටම වැදගත් වෙන විස්තර ටිකක් දැම්මා. ටිකක් කට්ටක් කාල කියෙව්වට පාඩු වෙන්නෑ. ඊමේල් එකකින් ලැබුනෙ. කොපි පේස්ට් කිරිමක් පමනයි කලේ. හැමොම කිවල ගියනම් හොදයිනේ......



    10 Fruit Juices Good for Your Health

    34871613.jpg


    Not many people know that soursop fruit (also part of the soursop tree, ie leaves) keep hidden strength to fight cancer effectively than with treatment using medicines and chemo therapy. Unfortunately, the good news is covered up by one of world company who conduct research and wants research funding plus generous benefits go to the company, before the pharmaceutical raw materials from soursop fruit thrown into the world market. Apart from soursop fruit, there are many other fruits that have a great benefits for health. All fruits are also consumed it easier and more comfortable with processed into healthy fruit juice. 10 Fruit Juices for Beneficial to Health


    10. Avocado juice

    99009842.jpg


    Avocado juice for health benefits include:
    · elps formation of red blood cells
    · Preventing anemia
    · For pregnant women, folic acid content of avocados can stimulate brain development and the formation of the spinal cord.
    · Controlling the bad fats (LDL cholesterol) and raise the good fats (HDL cholesterol)
    · Prevent stroke.
    · Anti-wrinkle and ageless. etc.


    09. Tomato juice

    39706899.jpg

    Tomato juice for health benefits are:
    · High antioxidant useful to defend the body from free radicals.
    · Content of lyopene in tomatoes could prevent prostate cancer.
    · To maintain ideal body weight for those who are dieting to lose weight and may increase appetite for those who are raising the weight as well as in the recovery phase after illness.
    · Preventing constipation.
    · Glycogen levels can stabilize liver function, etc.


    08. Apple juice


    64008220.jpg


    One apple a day could save your life, this phrase seems to be true, the content of apples is very useful for health, including:
    · Content of quercetin in apples may as anticancer and anti-inflammatory.
    · Content of pectin can help remove dirt buildup in the gut for so long.
    · Can lower cholesterol levels, blood pressure and blood sugar levels.
    · Can reduce appetite.
    · Can treat headaches, etc.


    07. Strawberry juice

    97137819.jpg

    Strawberry juice for health benefits are:
    · Contain ellagic acid, which act as antioxidants to counteract free radicals that enter the body.
    · Can inhibit tumor cell growth in lung, breast, cervix.
    · Can cleanse the body’s digestive system.
    · Controlling cholesterol levels.
    · Can reduce pain in joints, etc.


    06. Guava juice

    65851921.jpg

    Benefits contained in guava juice include:
    · Can reduce cholesterol in the blood and lowers blood pressure.
    · Can prevent thrush.
    · Able to lose weight.
    · Content of vitamin C in guava juice can relieve colds and coughs.
    · Content astrigent can cure diarrhea.
    · Can prevent bone loss in, etc.


    05. Kiwi fruit juice

    23170866.jpg

    Kiwi juice for health benefits include:
    · Rich in vitamin C is useful for protecting the body from cancer cells.
    · Rich in fiber can reduce constipation.
    · Content of potassium helps regulate blood pressure.
    · To prevent infection, premature aging.
    · Very good for those who suffer from heart disease.
    · Relieve cold and flu, etc.


    04. Mango juice

    71146720.jpg

    Mango juice for health benefits include:
    · Can be as a disinfectant to cleanse the body and blood in the body.
    · Rich in caretenoid that can mencegahh colon cancer and cervical cancer bone.
    · Can rejuvenate the body’s cells.
    · Can prevent body odor caused by bacteria, etc.


    03. Noni juice

    14153032oj.jpg

    Although it tastes pretty bad, but noni juice or noni fruit dutch is very beneficial to health, including:
    · Can boost the immune system.
    · Can normalize / reduce blood pressure.
    · Be able to fight tumors and cancer cells.
    · Contains scopoletin which functions as an anti-inflammatory and anti-allergic.
    · Very useful for the disease: hypertension, stroke, diabetes, migraine, vertigo, vaginal discharge, painful joints, etc.


    02. Pomegranate juice

    74649376.jpg

    Pomegranate juice for health benefits:
    · Substances tannins can anesthetize roundworms, pinworms and tapeworms in the intestines and release it with feces.
    · Rich in vitamins A, C, E and folic acid good for pregnancy.
    · Rich in antioxidants that help prevent blockages in the arteries caused by cholesterol.
    · Prevent the occurrence of prostate cancer, etc.


    01. Soursop juice

    92200888.jpg

    A study published by The Journal of Natural Products mentioned that the soursop fruit as the “miracle fruit” that is very nutritious for health, including:
    · Can effectively pick and choose the target bad cells from 12 different types of cancer, namely breast cancer, prostate, lung, colon, pancreas.
    · Working 10 thousand times more powerful to postpone cell growth cancer than drug (andriamicin) or chemo therapy.
     

    lizacornor

    Member
    Apr 1, 2011
    2
    0
    0
    switzerland
    Meditation is agreatest self cure treatment option for stress. Meditation is one of the superb stress treatment option, with a healing effect on the body along with mind. It can supply mental serenity by effectively eliminating our bad emotions that can cause stress.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    546471_10150695331383685_1937353137_n.jpg


    DRINK WATER ON EMPTY STOMACH

    It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found successful by a Japanese medical society as a 100% cure for the following diseases:
    Headache, body ache, heart system, arthritis, fast heart beat, epilepsy, excess fatness, bronchitis asthma, TB, meningitis, kidney and urine diseases, vomiting, gastritis, diarrhea, piles, diabetes, constipation, all eye diseases, womb, cancer and menstrual disorders, ear nose and throat diseases.
    METHOD OF TREATMENT
    1. As you wake up in the morning before brushing teeth, drink 4 x 160ml glasses of water
    2. Brush and clean the mouth but do not eat or drink anything for 45 minute
    3.. After 45 minutes you may eat and drink as normal.
    4. After 15 minutes of breakfast, lunch and dinner do not eat or drink anything for 2 hours
    5. Those who are old or sick and are unable to drink 4 glasses of water at the beginning may commence by taking little water and gradually increase it to 4 glasses per day.
    6. The above method of treatment will cure diseases of the sick and others can enjoy a healthy life.
    The following list gives the number of days of treatment required to cure/control/reduce main diseases:
    1. High Blood Pressure (30 days)
    2. Gastric (10 days)
    3. Diabetes (30 days)
    4. Constipation (10 days)
    5. Cancer (180 days)
    6. TB (90 days)
    7. Arthritis patients should follow the above treatment only for 3 days in the 1st week, and from 2nd week onwards – daily..
    This treatment method has no side effects, however at the commencement of treatment you may have to urinate a few times.
    It is better if we continue this and make this procedure as a routine work in our life. Drink Water and Stay healthy and Active.
    This makes sense .. The Chinese and Japanese drink hot tea with their meals ..not cold water. Maybe it is time we adopt their drinking habit while eating!!! Nothing to lose, everything to gain...
    For those who like to drink cold water, this article is applicable to you.

    It is nice to have a cup of cold drink after a meal. However, the cold water will solidify the oily stuff that you have just consumed. It will slow down the digestion.

    Once this 'sludge' reacts with the acid, it will break down and be absorbed by the intestine faster than the solid food. It will line the intestine.
    Very soon, this will turn into fats and lead to cancer. It is best to drink hot soup or warm water after a meal.
    A serious note about heart attacks:

    · Women should know that not every heart attack symptom is going to be the left arm hurting,
    · Be aware of intense pain in the jaw line.
    · You may never have the first chest pain during the course of a heart attack.
    · Nausea and intense sweating are also common symptoms.

    · 60% of people who have a heart attack while they are asleep do not wake up.
    · Pain in the jaw can wake you from a sound sleep. Let's be careful and be aware. The more we know, the better chance we could survive...


    A cardiologist says if everyone who gets this mail sends it to everyone they know, you can be sure that we'll save at least one life. IN SHAA ALLAH
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    301837_10150845053018685_10371455_n.jpg


    HEALTH BENEFITS OF HONEY:

    Honey has been used by mankind since the past 2,500 years, all over the world.

    While the numerous health benefits of honey have made it an important aspect of traditional medicines such as Ayurveda, scientists are also researching the benefits of honey in modern medicine, especially in healing wounds.

    What makes honey so popular? It is the ease with which it can be consumed. One can eat honey directly, put it on bread like a jam, mix it with juice or any drink instead of sugar, or mix it with warm water, lime juice, cinnamon and other herbs to make a medicine. It is savored by all due to its taste as well as health benefits.

    1. Sweetener: Sugar can be substituted with honey in many food and drinks. Honey contains about 69% glucose and fructose enabling it to be used as a sweetener.

    2. Energy Source: According to USDA, honey contains about 64 calories per tablespoon. Hence honey is also used by many as a source of energy. On the other hand, one tablespoon of sugar will give you about 15 calories. Further the carbohydrates in the honey can be easily converted into glucose by even the most sensitive stomachs. Hence it is very easy to digest honey.

    3. Weight Loss: Though honey has more calories than sugar, honey when consumed with warm water helps in digesting the fat stored in your body. Similarly honey and lemon juice and honey and cinnamon help in reducing weight. Read more about benefits of honey in weight loss.

    4. Improving Athletic Performance: Recent research has shown that honey is an excellent ergogenic aid and helps in boosting the performance of athletes. Honey facilitates in maintaining blood sugar levels, muscle recuperation and glycogen restoration after a workout.

    5. Source of Vitamins and Minerals: Honey contains a variety of vitamins and minerals. The type of vitamins and minerals and their quantity depends on the type of flowers used for apiculture. Commonly, honey contains Vitamin C, Calcium and Iron. Check for the vitamin and mineral content in sugar from any source, you will find it to be either nil or miniscule.

    6. Antibacterial and Antifungal Properties: Honey has anti-bacterial and anti-fungal properties and hence it can be used as a natural antiseptic.

    7. Antioxidants: Honey contains nutraceuticals, which are effective in removing free radicals from our body. As a result, our body immunity is improved.

    8. Skin Care with Milk and Honey: Milk and honey are often served together as both these ingredients help in getting a smooth soothing skin. Hence consuming milk and honey daily in the morning is a common practice in many countries.

    9. Honey in Wound Management
    Significant research is being carried out to study the benefits of honey in treating wounds. Nursing Standard provides some of these benefits in the document - The benefits of honey in wound management. These have been given below:

    10. Honey possesses antimicrobial properties.
    -It helps in promoting autolytic debridement.
    -It deodorizes malodorous wounds.
    -It speeds up the healing process by stimulating wound tissues.
    -It helps in initiating the healing process in dormant wounds.
    -Honey also helps in promoting moist wound healing.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    546471_10150695331383685_1937353137_n.jpg


    DRINK WATER ON EMPTY STOMACH

    It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found successful by a Japanese medical society as a 100% cure for the following diseases:
    Headache, body ache, heart system, arthritis, fast heart beat, epilepsy, excess fatness, bronchitis asthma, TB, meningitis, kidney and urine diseases, vomiting, gastritis, diarrhea, piles, diabetes, constipation, all eye diseases, womb, cancer and menstrual disorders, ear nose and throat diseases.
    METHOD OF TREATMENT
    1. As you wake up in the morning before brushing teeth, drink 4 x 160ml glasses of water
    2. Brush and clean the mouth but do not eat or drink anything for 45 minute
    3.. After 45 minutes you may eat and drink as normal.
    4. After 15 minutes of breakfast, lunch and dinner do not eat or drink anything for 2 hours
    5. Those who are old or sick and are unable to drink 4 glasses of water at the beginning may commence by taking little water and gradually increase it to 4 glasses per day.
    6. The above method of treatment will cure diseases of the sick and others can enjoy a healthy life.
    The following list gives the number of days of treatment required to cure/control/reduce main diseases:
    1. High Blood Pressure (30 days)
    2. Gastric (10 days)
    3. Diabetes (30 days)
    4. Constipation (10 days)
    5. Cancer (180 days)
    6. TB (90 days)
    7. Arthritis patients should follow the above treatment only for 3 days in the 1st week, and from 2nd week onwards – daily..
    This treatment method has no side effects, however at the commencement of treatment you may have to urinate a few times.
    It is better if we continue this and make this procedure as a routine work in our life. Drink Water and Stay healthy and Active.
    This makes sense .. The Chinese and Japanese drink hot tea with their meals ..not cold water. Maybe it is time we adopt their drinking habit while eating!!! Nothing to lose, everything to gain...
    For those who like to drink cold water, this article is applicable to you.

    It is nice to have a cup of cold drink after a meal. However, the cold water will solidify the oily stuff that you have just consumed. It will slow down the digestion.

    Once this 'sludge' reacts with the acid, it will break down and be absorbed by the intestine faster than the solid food. It will line the intestine.
    Very soon, this will turn into fats and lead to cancer. It is best to drink hot soup or warm water after a meal.
    A serious note about heart attacks:

    · Women should know that not every heart attack symptom is going to be the left arm hurting,
    · Be aware of intense pain in the jaw line.
    · You may never have the first chest pain during the course of a heart attack.
    · Nausea and intense sweating are also common symptoms.

    · 60% of people who have a heart attack while they are asleep do not wake up.
    · Pain in the jaw can wake you from a sound sleep. Let's be careful and be aware. The more we know, the better chance we could survive...


    A cardiologist says if everyone who gets this mail sends it to everyone they know, you can be sure that we'll save at least one life. IN SHAA ALLAH
    grate bro
    superb article
     
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    252737_331088393635847_702791683_n.jpg

    X-Ray of foot in high heeled shoe.....Price of fashion.

    You can see the physical stress that is placed on the metatarsophalangeal joints. The postural deviation/compensation that must happen to wear this shoe. I guess the wearers would say... it's worth it
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    TOP 12 ANTI-ASTHMA FOODS

    There might not be a perfect cure for asthma, but we can find many superfoods with a nutrient profile that is particularly well suited for preventing and alleviating asthma symptoms such as shortness of breath, wheezing and chest tightness. Let’s take a look at 12 such foods and their asthma fighting qualities.

    1. AVOCADOS - is one of the prime source of Glutathione, which has been shown to protect cells against free radical damage and to detoxify foreign substances such as pollutants. Without glutathione, other antioxidants would not be able not function efficiently. Avocados are also a good source of vitamin E, particularly for people whose asthma is linked to a nut allergy (nuts are one of the most common sources of vitamin E). However, if you have been diagnosed with a latex allergy, you may want to be careful with avocados, particularly non-organically grown produce. Many suggests that people who are allergic to latex are often also allergic to avocados and other foods that may contain substances called chitinases. Organically grown avocados not treated with ethylene gas contain lower levels of chitinases.

    2. BROCCOLI SPROUTS - are true nutritional treasure and a great addition to your diet if you suffer from asthma. A recent study found that the study participants who ate broccoli sprouts for 3 days had an increase in antioxidant compounds that control the airway inflammation associated with bronchial asthma. The effect was most pronounced in those who ate the most broccoli sprouts. Available at many health food stores and grocery stores, broccoli sprouts make a great addition to salads, soups, salsa-topped dishes, and sandwiches.

    3. APPLES - Studies show that apples possess some extraordinary properties that may provide protection against asthma. One study discovered that pregnant women who ate apples protected their child from developing asthma. Another study found that by drinking apple juice daily children could reduce their chance of suffering from wheezing by 50%. These beneficial effects of apples may be linked to their high concentration of bioflavonoids, such as quercetin. Quercetin is known to possess strong anti-histamine, antioxidant, and anti-inflammatory properties. When buying apples, be sure to purchase organically grown fruit: together with peaches, conventionally grown apples top the list of fruits that contain the highest levels of pesticides and other harmful chemicals.

    4. BANANAS - Including bananas in your diet may help you breathe easier. According to a British study, children who ate just one banana a day had a 34% lower chance of developing asthmatic symptoms such as wheezing. The results where not surprising considering that bananas are one of the best sources of pyridoxine, commonly known as vitamin B6. Pyridoxine plays a critical role in the production of adenosine triphosphate (ATP) and cyclic adenosine monophosphate (cAMP), molecules that have been shown to help relax bronchial smooth muscle tissue.

    5. GINGER - one of the oldest spices in the world, is well known for its cold treating powers, but it may also help alleviate asthma symptoms. Its asthma fighting properties are thought to be attributable to gingerols, strong anti-inflammatory substances that also give ginger its distinctive flavor. Fresh ginger, which is said to be the most effective form of ginger, is available year round in the produce section of your local supermarket.

    6. SPINACH - Popeye was right about one thing: you'd better eat your spinach! The nutritional profile of spinach makes it an excellent health food and an important functional food to be included in any anti-asthma diet. One study with 68,535 female participants found that women with a high intake of spinach had a lower prevalence of asthma. This is not surprising considering that spinach features a host of important asthma preventing nutrients, including beta-carotene (spinach is one of the best sources of beta-carotene there is), vitamin C, vitamin E, and magnesium. It also has a substantial potassium content in proportion to its calorie content: a 100 calorie serving provides about 40% of the reference daily intake for this important anti-asthma mineral.

    7. ROSEMARY - It contains rosmarinic acid, that may help alleviate asthma symptoms due to its strong antioxidant and anti-inflammatory properties. The antioxidant power of rosmarinic acid is believed to be even stronger than that of vitamin E. In addition, rosmarinic acid encourages cells to create prostacyclins, which help keep the air passages of the lungs open and thus promote easy breathing. Rosemary can be used to flavor fish, roast meats, and tomato sauces, but also fruits, especially oranges.

    8. SUNFLOWER SEEDS - are brimming of anti-asthma nutrients, as these mild nutty tasting seeds are loaded with vitamin E, potassium, and magnesium. They are also a good source of selenium, with 1 cup providing more than 1/3 of the recommended daily intake for this important mineral. Furthermore, sunflower seeds are among the seeds and nuts that are least likely to cause allergic reactions in people. But, be careful while consuming them, as they are quite calorie-dense.


    9. SWEET POTATOES - are one of the oldest vegetables known to man and one of the most nutritious too. Sweet potatoes are one of the foods that are least likely to cause allergic reactions, which is great news since asthma is often linked to allergies. What’s more, sweet potatoes contain plenty of vitamin C and potassium as well as unique root proteins which, according to preliminary studies, may have significant antioxidant properties. The pink, orange, and yellow varieties are also one of the most concentrated food sources of beta-carotene (the more intense the color, the more beta-carotene).

    10. KALE - This relatively unknown member of the cabbage family is a nutritional powerhouse packed with vitamins and other phytochemicals that have been shown to alleviate symptoms associated with asthma. Not only is kale a great source of vitamin C, it is also one of the most concentrated dietary sources of beta-carotene (kale contains 10 times the beta-carotene of broccoli). Kale can be eaten raw, for example as a substitute for iceberg lettuce in salads. The beautiful green leaves of kale can also be transformed into a savory warm dish by sautéing the leaves and mixing them with chopped onions, crushed garlic and a drizzle of extra virgin olive oil.

    11. TURMERIC - a spice that lends its yellow color to curries and many other foods, has long been used in traditional Asian medicine to treat asthma and many other conditions and diseases. In recent years, western medicine has started to pay greater attention to this extraordinary spice. Recent research suggests that turmeric possesses strong anti-inflammatory properties. Although best known for its use in Indian style curries, turmeric can also be used to add flavor and color to fish, seafood, meat, rice, vegetable, and pasta dishes.


    12. MUSTARD GREENS - Chock-full of antioxidants and nutrients, mustard greens can make an excellent addition to your diet if you are susceptible to asthma attacks. In addition to being one of the best sources of beta-carotene, they provide a good amount of vitamin C and vitamin E. The nutrients in mustard greens can remove free radicals that cause smooth muscle contraction and airway constriction in people with asthma. Moreover, they may aid in the breakdown of histamine. Mustard greens with their distinctly peppery flavor are available throughout the year and can be found in the produce section of your local supermarket.

    Like said before, no food can actually “cure” asthma; but only provide relief for asthma symptoms, in a long run of consumption. So, if you are asthmatic, or prone to frequent attacks, don’t forget these nutrient-rich foods that may help alleviate your asthma symptoms.

    For more healthy and nutritious information, kindly check our fanpage http://www.facebook.com/nutritionsolutionlifestyle

    Photo: healthytimesblog.com
    Source: healthytimesblog.com, healwithfood.org