Elakiri Block ?

obama99

Banned
Sep 30, 2014
93
13
0
මචන්ලා මම එලකිරිය නෝමල් විදිහට බ්‍රව්සරෙන් අරින්න බැහැ. නමුත් ප්‍රොක්සි වලින් වැඩ. මේකටත් ආණ්ඩුව ඇරලා ද දන්නේ නැහැ.