ado mata admin kama diyan mama godak welawata innwa dan inna admila enne na hackers la pissu natannwa
(JOKE)mokadda ban hodama config eka?
FPS wadiwena and play karanda lesi, hodamaconfig eka mokada?

yitch3mokadda ban hodama config eka?
FPS wadiwena and play karanda lesi, hodamaconfig eka mokada?

mokadda ban hodama config eka?
FPS wadiwena and play karanda lesi, hodamaconfig eka mokada?

එක එක කොම්පියුටර් වලට Config Support කොරන විදිහ වෙනස් මචෝ ....... දාල දාල තමයි හොයාගන්න ඕන ... COD ප්රෝ-Mod ගහන උන් ළග උන් එඩිට් කොරල හදා ගත්ත Config File තියනවා (අනුන්ගේ ඒවා Net එකෙන් බාල එඩිට් එක Player කොරල) මමනම් Use කොරන්නෙ Galaxy කියල එකක් ... Config එකෙන් හැම රෙද්දක්ම කරන්න පුළුවන් ... ඩාර්ක් Areas Light කොරන්න ... players ලගේ Shine එක වැඩි කරන්න (එතකොට Cover වෙලා ඉදල හෙලවුන ගමන් පේනවා shine එක නිසා ).... ඔය Config දාගෙන ගහද්දි හැබැයි ඉතින් ඕව නොදන්න එකා කියන්නෙ Hack කියල .....![]()
fps wadi karnna puluwanda e kohomada 250 damma.eth 46 76 ohoma yanne idala hita la 250 yannwa meka 250 thiya ganna barida

එක එක කොම්පියුටර් වලට Config Support කොරන විදිහ වෙනස් මචෝ ....... දාල දාල තමයි හොයාගන්න ඕන ... COD ප්රෝ-Mod ගහන උන් ළග උන් එඩිට් කොරල හදා ගත්ත Config File තියනවා (අනුන්ගේ ඒවා Net එකෙන් බාල එඩිට් එක Player කොරල) මමනම් Use කොරන්නෙ Galaxy කියල එකක් ... Config එකෙන් හැම රෙද්දක්ම කරන්න පුළුවන් ... ඩාර්ක් Areas Light කොරන්න ... players ලගේ Shine එක වැඩි කරන්න (එතකොට Cover වෙලා ඉදල හෙලවුන ගමන් පේනවා shine එක නිසා ).... ඔය Config දාගෙන ගහද්දි හැබැයි ඉතින් ඕව නොදන්න එකා කියන්නෙ Hack කියල .....![]()

පුළුවන් මචන් Config File එක එඩිට් කොරල පුළුවන් .....
http://www.cfgfactory.com/skins/category/34
හොද config බලල දාගනින් ..... හරි ගියේ නැතිනම් වෙන එකක් දාගනින් ..... සතියකින් විතර හොද එකක් හොයාගන්න පුළුවන්![]()