ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    3qvn.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    mokadda ban hodama config eka?
    FPS wadiwena and play karanda lesi, hodamaconfig eka mokada?
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    fps wadi karnna puluwanda e kohomada 250 damma.eth 46 76 ohoma yanne idala hita la 250 yannwa meka 250 thiya ganna barida
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mokadda ban hodama config eka?
    FPS wadiwena and play karanda lesi, hodamaconfig eka mokada?

    එක එක කොම්පියුටර් වලට Config Support කොරන විදිහ වෙනස් මචෝ ....... දාල දාල තමයි හොයාගන්න ඕන ... COD ප්‍රෝ-Mod ගහන උන් ළග උන් එඩිට් කොරල හදා ගත්ත Config File තියනවා (අනුන්ගේ ඒවා Net එකෙන් බාල එඩිට් එක Player කොරල) මමනම් Use කොරන්නෙ Galaxy කියල එකක් ... Config එකෙන් හැම රෙද්දක්ම කරන්න පුළුවන් ... ඩාර්ක් Areas Light කොරන්න ... players ලගේ Shine එක වැඩි කරන්න (එතකොට Cover වෙලා ඉදල හෙලවුන ගමන් පේනවා shine එක නිසා ).... ඔය Config දාගෙන ගහද්දි හැබැයි ඉතින් ඕව නොදන්න එකා කියන්නෙ Hack කියල ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    apitath dennako
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    fps wadi karnna puluwanda e kohomada 250 damma.eth 46 76 ohoma yanne idala hita la 250 yannwa meka 250 thiya ganna barida

    පුළුවන් මචන් Config File එක එඩිට් කොරල පුළුවන් .....

    http://www.cfgfactory.com/skins/category/34

    හොද config බලල දාගනින් ..... හරි ගියේ නැතිනම් වෙන එකක් දාගනින් ..... සතියකින් විතර හොද එකක් හොයාගන්න පුළුවන් :D:D:D:yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එක එක කොම්පියුටර් වලට Config Support කොරන විදිහ වෙනස් මචෝ ....... දාල දාල තමයි හොයාගන්න ඕන ... COD ප්‍රෝ-Mod ගහන උන් ළග උන් එඩිට් කොරල හදා ගත්ත Config File තියනවා (අනුන්ගේ ඒවා Net එකෙන් බාල එඩිට් එක Player කොරල) මමනම් Use කොරන්නෙ Galaxy කියල එකක් ... Config එකෙන් හැම රෙද්දක්ම කරන්න පුළුවන් ... ඩාර්ක් Areas Light කොරන්න ... players ලගේ Shine එක වැඩි කරන්න (එතකොට Cover වෙලා ඉදල හෙලවුන ගමන් පේනවා shine එක නිසා ).... ඔය Config දාගෙන ගහද්දි හැබැයි ඉතින් ඕව නොදන්න එකා කියන්නෙ Hack කියල ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    පුළුවන් මචන් Config File එක එඩිට් කොරල පුළුවන් .....

    http://www.cfgfactory.com/skins/category/34

    හොද config බලල දාගනින් ..... හරි ගියේ නැතිනම් වෙන එකක් දාගනින් ..... සතියකින් විතර හොද එකක් හොයාගන්න පුළුවන් :D:D:D:yes:
    මටත් PM එකක් දාපන් මචං උඹ use කරන config එක. පුලුවන් නම් ඒක දාන විදියත් එක්කම එවපන්. Thanks :yes:
     
    Status
    Not open for further replies.