ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    elakiri mona unath me thread ekanam patta widiyata bump wenawa... hari santhosai :P
    attachment.php
     
    Attachments

    • 1382024_10200803684040950_1373210156_n.jpg
      1382024_10200803684040950_1373210156_n.jpg
      7.3 KB · Views: 88

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    පිළිතුර වැරදියි...
    නැවත ප්‍රශ්ණය යොමු කරන්නම්...
    ඉහත පිටුවකදී අප කථා කලේ සමුහ දූශණයකට ලක් වුනු පියුරි නම් අභිසරු ලියක් ගැනයි....
    ඒත් ඒයට පිළිතුරු වශයෙන් ලැබුනේ වල් පප්පා බඩ ගෑම ගැනයි...
    ප්‍රශ්ණය වන්නේ මල් පප්පා බඩ ගෑමයි.. පියුරි කෙලී දූසණය වීමයි අතර සම්බන්ධය කුමක්ද? යන්නයි...

    යකෝ මේක දැන් මාර කෙලියක්නේ. මම දවසක් දෙකක් උපරිම කන්න ඇති :baffled::baffled: මුන් ඒ දවස් දෙක අල්ලගෙන නිකන් මම උපන්දා සිට කනවා වගේනේ කතාව :angry::angry: මම ඉඳලා හිටලා එන එකා :sorry::sorry: මුන් මේ හැමදාම ගහන එවුන්. නරක සමනල්ලු :rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ මේක දැන් මාර කෙලියක්නේ. මම දවසක් දෙකක් උපරිම කන්න ඇති :baffled::baffled: මුන් ඒ දවස් දෙක අල්ලගෙන නිකන් මම උපන්දා සිට කනවා වගේනේ කතාව :angry::angry: මම ඉඳලා හිටලා එන එකා :sorry::sorry: මුන් මේ හැමදාම ගහන එවුන්. නරක සමනල්ලු :rofl::rofl:
    කණගාටුයි..
    එම පිළතුරත් නිවැරදි පිළිතුර වශයෙන් භාර ගත නොහැක...
    එවර ඔබ ප්‍රශ්ණය වෙන අතකර හැරවීමටයි උත්සහ දරන්නේ...
    ඔබට ලැබෙන නව ප්‍රශ්ණය නම්..
    පප්පා බඩ ගෑමයි, පියුරි අතවරයට ලක්වීම, කෑම සහ සමණලුන් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    *මෙයටද නිවැරදි පිළිතුර ලබාදීමට අපොහොසත් වීම විහින් අතවරයට ලක්වීමක් ලෙස සැලකේ..
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කණගාටුයි..
    එම පිළතුරත් නිවැරදි පිළිතුර වශයෙන් භාර ගත නොහැක...
    එවර ඔබ ප්‍රශ්ණය වෙන අතකර හැරවීමටයි උත්සහ දරන්නේ...
    ඔබට ලැබෙන නව ප්‍රශ්ණය නම්..
    පප්පා බඩ ගෑමයි, පියුරි අතවරයට ලක්වීම, කෑම සහ සමණලුන් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    *මෙයටද නිවැරදි පිළිතුර ලබාදීමට අපොහොසත් වීම විහින් අතවරයට ලක්වීමක් ලෙස සැලකේ..

    :rofl::rofl: පව් යකෝ.. :P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    වරෙන් වරෙන්. අර සචියා, නෙබුවා, කල්හාරයා, DLM හොරා එහෙම බල්ලෝ බලල්ලු ගානට මැරෙද්දි බේරගන්න ඩොකෙක් වගේ කෙනෙක් ඉන්න එපැයි ඒවාට හරි යන :rofl::rofl:

    වටෙන් වගේ මුන් ටික සත්තු ගානට දාලා ..........
    ;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කණගාටුයි..
    එම පිළතුරත් නිවැරදි පිළිතුර වශයෙන් භාර ගත නොහැක...
    එවර ඔබ ප්‍රශ්ණය වෙන අතකර හැරවීමටයි උත්සහ දරන්නේ...
    ඔබට ලැබෙන නව ප්‍රශ්ණය නම්..
    පප්පා බඩ ගෑමයි, පියුරි අතවරයට ලක්වීම, කෑම සහ සමණලුන් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    *මෙයටද නිවැරදි පිළිතුර ලබාදීමට අපොහොසත් වීම විහින් අතවරයට ලක්වීමක් ලෙස සැලකේ..

    :rofl::lol::lol::lol::lol:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    කණගාටුයි..
    එම පිළතුරත් නිවැරදි පිළිතුර වශයෙන් භාර ගත නොහැක...
    එවර ඔබ ප්‍රශ්ණය වෙන අතකර හැරවීමටයි උත්සහ දරන්නේ...
    ඔබට ලැබෙන නව ප්‍රශ්ණය නම්..
    පප්පා බඩ ගෑමයි, පියුරි අතවරයට ලක්වීම, කෑම සහ සමණලුන් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    *මෙයටද නිවැරදි පිළිතුර ලබාදීමට අපොහොසත් වීම විහින් අතවරයට ලක්වීමක් ලෙස සැලකේ..
    :rofl::rofl: පව් යකෝ.. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    කණගාටුයි..
    එම පිළතුරත් නිවැරදි පිළිතුර වශයෙන් භාර ගත නොහැක...
    එවර ඔබ ප්‍රශ්ණය වෙන අතකර හැරවීමටයි උත්සහ දරන්නේ...
    ඔබට ලැබෙන නව ප්‍රශ්ණය නම්..
    පප්පා බඩ ගෑමයි, පියුරි අතවරයට ලක්වීම, කෑම සහ සමණලුන් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    *මෙයටද නිවැරදි පිළිතුර ලබාදීමට අපොහොසත් වීම විහින් අතවරයට ලක්වීමක් ලෙස සැලකේ..

    Define අතවරය :rofl::rofl:
     
    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    VOTE :(

    Meh vote scn eka hari yanne netha adminthumala mata cod gahana eka epa wenawa leh rath karagena play karanna giyama nikan boruwata kick karanwa puluwan tharam welawata hemathissema wage admin kenek thiyanna sever eke please meh igena gena nathi gon buru yakku vote dala kick karanawa mekata monwa hari karanna please

    MAXIMUM'Moab
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    Meh vote scn eka hari yanne netha adminthumala mata cod gahana eka epa wenawa leh rath karagena play karanna giyama nikan boruwata kick karanwa puluwan tharam welawata hemathissema wage admin kenek thiyanna sever eke please meh igena gena nathi gon buru yakku vote dala kick karanawa mekata monwa hari karanna please

    MAXIMUM'Moab

    ubawa dakalama nane :eek:

    uba monawa hari noob perks use karanwa athi ban..
    naththan mokak hari aulak athi hamathissema kick karanwa nam:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Meh vote scn eka hari yanne netha adminthumala mata cod gahana eka epa wenawa leh rath karagena play karanna giyama nikan boruwata kick karanwa puluwan tharam welawata hemathissema wage admin kenek thiyanna sever eke please meh igena gena nathi gon buru yakku vote dala kick karanawa mekata monwa hari karanna please

    MAXIMUM'Moab

    මචං මම උඹව කික් කරේ නම් නෑ. ඒත් ස්පෙක් නම් කරා. උඹ කොහොමද බං අර හැංඟිලා ඉද්දි බිත්තිය අස්සෙන් තියන්නේ ස්නයිපර් එකෙන්. මොකද මම බලාගෙන හිටියේ උඹට ඒ තිබ්බ එකා එතනට යනවා පෙනුනෙත් නෑ. කොහොමද කියපන්කෝ ඒක කරේ? කනාවටද තිබ්බේ?? :confused::confused:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Define අතවරය :rofl::rofl:
    ඒ පිළිබදව ඔබට බොහෝ අත්දැකීම් සම්භාරයක් ඇති හෙයින් Define කිරීම අනවශ්‍ය බව විනිසුරුවන්ගේ අදහසයි...
    එහෙයින් බොරුවට නොදන්නවා සේ හැසීරීම පිළිතුරු දීමට අපොහොසත් වීමක් සේ විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇත...
    එම නිසා මෙතැන් සිට ඔබ විහින් අතවරයට ලක් වී තරගයෙන් ඉවත් වූවා සේ සලකනු ලබයි....
     
    Status
    Not open for further replies.