Elakiri CID (එළකිරි රහස් පොලීසිය)

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    image.php

    :P

    wada bari tarzan wageda?? :P:P:rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Hoda wadak karanna yaddi ubalagen kisi help ekak naha ban....
    Charter ban
    mata hodatama kalakiruna...
    Hoda wadakata mee looke kisima thanak naha ban......
    maara charter ban...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Hoda wadak karanna yaddi ubalagen kisi help ekak naha ban....
    Charter ban
    mata hodatama kalakiruna...
    Hoda wadakata mee looke kisima thanak naha ban......
    maara charter ban...

    බලෙන් පු* දෙන්න ගියාම ඔහොම වෙනවා........

    තමන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනේ........

    අනුන්ගේ කුණු හොයන්නේ නැතුව.....
     
    • Like
    Reactions: L-smacker

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පොඩ්ඩක් හිතන්න!!!

    අපි ගැන විතරක් හිතලා වැඩ කරොත් කවදාවත් මේ ලෝකෙ ලස්සන වෙන්නේ හැහැ
    අපි අනිත්අය ගැන හිතන්න ඔනේ
    අපේ පොඩි නංගිලා මල්ලිලා ගැන හිතන්න ඕන
    අපි පොඩි කාලේ අපිට අම්මලා තාත්තලා එළකිරි එකට එන්න දුන්නේ මේක හොද සයිට් එකක් කියන්න විශ්වාසේ තියලයි
    අපි ඒ විශ්වාසේ අපේ පොඩි නංගිලා මල්ලිලාටත් දෙන්න ඕනේ නේද?
    පොඩ්ඩක් හිතලා බලන්න
    මම ඒ හැගීමෙන් තමයි රහස් පොලිසිය පටන් ගත්තේ
    මේකෙන් මට කිසි වාසියක් වෙන්නේ නැහැ
    ඔය ගොල්ලොම තීරණය කරලා කියන්න මම හරිද වැරදිද කියලා
     
    මචං ඒකට තමයි ඇඩ්මින් කෙනෙක් ඉන්නේ........

    උබ නිකං පොර වෙන්න ගිහින් චා වෙනවා........

    කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපෙනවා......

    අම්මලාට තාත්තලාට හදන්න බැරි එවුන් උඹ කොහොම හදන්නද????