Elakiri COD4 Multiplayer Guide !

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පුටාල දූලා මට එනවා මෙන්න මේ වගේ error එකක්. කවුරු හරි මට මේ file එක දෙන්න පුලුවන්ද?


    Capture022897.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    mamath oya torrent eka thamai gaththe, machan prashna godak thiyenawa :(
    cod4 walata nam aluth :P

    Me game eka multiplay only nisa apita classes hadanna eka eka items unlock wela naa neda?
    Original game eka play karaama ewa unlock wenawa neda?

    multiplayer game eke ewa unlock karanna tikak natanna wenawa neda :rolleyes: mokada professonal kattiya inne indala indala multiplay eka gahuwa gaman kudu wenna kanawa api :lol:

    anik cn eka, meke nama maaru karagaththoth ape ranks bahinawada?

    Ranks unlock wenne kohomada?

    Claymore ehema apita baane use karanna? anik eun ewa ganne kohomada???
    normal game eka install karala eka complete karoth ranks unlock weida?
    challenges kiyala thiyenne monawada?

    anik cn eka, Promod kiyanne mokakda? :P eka ape kattiyata one deyakda server eke? :P

    oya prashna tikata help ekak denna please :(
    රෑන්ක් එක වැඩි වෙනකොට තමා එකින් එක අන්ලොක් වෙන්නේ...:yes:
    අම්බානෙක වෙඩි කාලා තමා රෑන්ක් එක හදා ගන්න වෙන්නෙ..
    අපි හැරෙනකොට අරුන් තියලා ඉවරයි...
    Class අරවා මේවා ඕක්කොම එන්නේ අපේ රෑන් එක වැඩි වෙනකොට....:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    mama ip rka dila enter kalaata mukuth anne nene
    Guide එකේ දීලා තියෙන විදියටම කරපන් එතකොට හරි...
    ඉක්මනට වරෙං මමත් දැන් යනවා ඒ පැත්තේ වෙඩි කන්න...
    :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Guide එකේ දීලා තියෙන විදියටම කරපන් එතකොට හරි...
    ඉක්මනට වරෙං මමත් දැන් යනවා ඒ පැත්තේ වෙඩි කන්න...
    :rofl:

    kewa bada yanna :D:D