Elakiri COD4 Multiplayer Guide !

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    :frown::frown::frown: අනෙ පල තෝ... තොපිලට මොන COD 4 ද​, MTA වත් හරියට ගහගන්න, බැ දුටු තැන කනව මගෙන් වෙඩි, අනාතය :angry: :frown::P:P:P

    වෙඩි කන හැටි මම කියන් නෑ. කිකිලි වගේ වහලේ උඩ හැංඟෙනවා.:frown::frown: අපි ඉතින් එළිපිට යන නිසා වෙඩි කනවා.:dull::dull: තෝම මගෙන් කීපාරක් මැරුම් කෑවද කිකිලි :rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,674
    2,486
    113
    Bevery Hills-90210
    මේක මම බෙල්ල උලුක්වෙනකම් ඉස්සර ඔන්ලයින් ගැහුවා.. එළකිරි සර්වර් එකක් හඳනවා නම් නියමයි.. GTA එක නම් ෆට්ට චාටර්. ඩක ඩක ගගා වෙඩි තියෙන කොට එපා වෙනවා.. රේස් නම් ටිකක් හොඳයි......
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වෙඩි කන හැටි මම කියන් නෑ. කිකිලි වගේ වහලේ උඩ හැංඟෙනවා.:frown::frown: අපි ඉතින් එළිපිට යන නිසා වෙඩි කනවා.:dull::dull: තෝම මගෙන් කීපාරක් මැරුම් කෑවද කිකිලි :rofl::rofl:

    n parak kawane :dull: :P:P:P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    326201331809pm.png


    Ado Ban key eka danna bae ban athana denna one ekata ei eeeeeee
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    SEDE EW2U YUET QP8G 4A87

    4DEM TYSQ ESPE QTSM DF2C

    LGJL P42S 8TDG SJLD 2A5C

    2TGP PSYS 844Y DJDL 9EDB

    mewa wedada balanna