![]()
COD 4 Multiplayer Install කරන්න මෙන්න පුටාලට ඩූලට ලේසිම ක්‍රමේ !
Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ ඕං.. . .. . . .. . . .
1. මුලින්ම Game එක Download කරනන්න ලමයි මෙන්න මේ විදියට.
Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න. .
Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__]
මේක maltiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . .
කශ්ටියට Download Speed එක මදිනම්, මෙන්න මේ ලින්ක් ටිකෙන් ගිහින් තව Trackers ටිකක් Add කරගන්න. . .
magnet Link 1
magnet Link 2
magnet Link 3
දැන් ඉතින් කට්ටියට දඩ බඩ ගාලා Download වෙයි. . මේ තියෙන්නෙ මගෙ Screen Shot එකක්.
![]()
ඔන්න ලමයි 20 min වගෙ යනකොට Download වෙයි 2.7 GB
දැන් ඉතින් ලෝකෙ පෙරලගෙන Crack Patch Keygen අරව මේවා හොයන්න ඕන නැ. . ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . ..
setup කිව්වට Install කරන්න ඕන නැ ලමා...යි නිකම්ම Extract කරන්න විතරයි අවශ්‍ය.
මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්, Install කර කර ඉන්න ඕන නැ. .
Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්.
![]()
Extract කරගත්තට පස්සෙ ලමයි, iw3mp.exe exe එක run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. .
Game එක Open උනා ඊලගට තියෙන්නෙ හා හාපුරා KeyCode එකක් දෙන්න, (හහා පුරා කිව්වෙ සමහර විට ආයෙත් පාරක් දෙන්න වෙන නිසා)
එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. .
![]()
ඒනිසා ලමා...යි දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options
![]()
ඊලගට MultiPlayer Options
![]()
කෝ කී? ? ? ? මේ තියෙන්නෙ ගමකට. .
![]()
Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ ..
ඔන්න දැන් ඔයාලගෙ COD4 online යන්න Ok,
ඊලගට තමයි වැදගත්ම එක, List එකේ තියෙන Server වලට Connect වෙන්න බැ.. එහෙනම් කොහොමද අපේ Cracked Server එකට Connect වෙන්නෙ? ?
ඔබන්න ලමයි ~ key එක උඩින් එයි In-Game Console එක, ගහන්න මෙන්න මෙහෙම
Connect අයිපිඑක:පොර්ට් එක
Connect 116.251.211.74:28960
දැන් එන්ට. .(Enter) එලකිරියාගෙ කැමතිම Server එක favorite ලිස්ට් එකට ඇඩ් කරගන්න. . .
ඔයාලා හරියට Connect උනොත් මැප්, මොඩ්, අරවා මෙවා ඔක්කොම ඩබල්ලොඩ් වෙයි Server එකට ඕන . .
![]()
ඔන්න ඔච්චරයි කෙරුවාව. Easy and ලේසී. . ..
![]()
![]()
![]()
දැන් ඉතින් GT admin තුමා අපිට Server රාජයෙක් සෙට් කරනකල් ඉන්න්න තමයි තියෙන්නෙ. . ..
අපි කැපුනා හැපි ගේමිං. . . අමතක උන දෙවල් තියෙනවා නම් මතක් කරදෙනවා හොදා. . . .
------------------------------------------------------------------------------------------------------------------------------
Update 1
ඔන්න අපේ එලකිරි පුටාලට ඩූලට අපෙ ඇඩ්මින් තුමා හැමදාමත් වගේ පොරොන්දු උන විදියටම COD4 server රාජයෙක් සෙට් කරලා දුන්නා ඕං. . . .
එ විස්තර මෙන්න මෙතන
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
ඇඩ්මින් තුමාන්ට සහ කාරිය මන්ඩලයට වැඩි වැඩියෙන් ලැබෙන්ට ඕන ඕං. . .. .
ඒත් පුටාලගෙ PunkBuster Update නැත්නම් ඔය පුටාලව Kick කරයි "Punk Buster" ඒහින්දා ඩූලා පුටාලා PunkBuster update කරගන්නවා හොදයි .. . .. .
Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. .
ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. .
http://www.evenbalance.com/index.php?page=pbsetup.php
Download කරගන්න Windows 3.5 For All Windows Games ,
![]()
Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකට
දැන් පුටාලා COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි පුටාලා.
දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න. .
![]()
![]()
දැන් පුටාලා හරියට ඇඩ් කරගත්තා නම් GAme එකෙ Info පෙන්නන්නවා ඇති, දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... උඩින් තියෙනවා Check for Update බටොං එක. දැං එන්ට. .(enter)
![]()
ඔච්චරයි Update කෙරුවාව. . .
![]()
![]()
Elakiri COD 4 server එකට යන්න පුටාලා ඩූලා ~ key එක Press කරලා Connect 116.251.211.74:28960 ගහලා එන්ට කොරාන්ට.
PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින්
![]()
Yes දෙන්ට. . වැරදි ඇතොත් පෙන්වා දෙන්න . . . .

WADE HARI MACHANLAN FAVRT DANA WIDIYA THAMA DANNE NATHTHE...MAGE GB 25 PACKG EKA THIYENNE....ME GAME EKA EKA DIGATA PAYA 1 GAHUWPTH GB KIYAK WITHARA YANAWADA??????????![]()
mage multipay exe crash wenawa kauru hari multiplay eka upload karala download link eka denna plz
![]()
mokadda ban me la^ba kiyanne