Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !
එළකිරි එකෙන් ලැබුන දේවල් වලට මම ස්තුති කරනවා ඇඩ්මින් මහත්තයෝ. නමුත් මේක දැන් ඉස්සරලා තිබුනට වඩා ජරාවට ගිහින්
කෙනෙක් හෙල්ප් එකක් ඉල්ලුවම ලැබෙන හෙල්ප් ඔවානම් කොච්චර දේවල් ලැබුනත් ඒ තැනින් වැඩක් නැහැ. ඔය ෆේක් සක්කිලි ටිකට
කියන්න තියෙන්නේ මචන්ලා තොපි අම්මලාගෙන් කිරිබිපු උන්නම් ඒ අම්මලට ගරු කරලා කොන්ද පන ඇතිව වැඩ කරපල්ලා කියලයි.
මේකේ පුද්ගලිකව මට වුදව් කරපු අය ඉන්නවා. ඒ අයට ගොඩක් පින් මචන්ලා ! උබල වගේ උන් ආයේ එළකිරියේ ඇති වෙන්න ඉඩක් නැහැ
මට ලැබුන හෙල්ප් පහතින් ඇති ... මම ගියා ! මගේ ආගමේ හැටියට උබල හැමෝටම ජේසු පිහිටයි. !!
--------------------------------------------------------
http://www.elakiri.com/forum/showthread.php?t=1397593
Help labuna
http://www.facebook.com/profile.php?id=100003724290676

oya elakiri ekata katha hadanne nathiwa inna 