Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !

Status
Not open for further replies.

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !

    එළකිරි එකෙන් ලැබුන දේවල් වලට මම ස්තුති කරනවා ඇඩ්මින් මහත්තයෝ. නමුත් මේක දැන් ඉස්සරලා තිබුනට වඩා ජරාවට ගිහින්
    කෙනෙක් හෙල්ප් එකක් ඉල්ලුවම ලැබෙන හෙල්ප් ඔවානම් කොච්චර දේවල් ලැබුනත් ඒ තැනින් වැඩක් නැහැ. ඔය ෆේක් සක්කිලි ටිකට
    කියන්න තියෙන්නේ මචන්ලා තොපි අම්මලාගෙන් කිරිබිපු උන්නම් ඒ අම්මලට ගරු කරලා කොන්ද පන ඇතිව
    වැඩ කරපල්ලා කියලයි.
    මේකේ පුද්ගලිකව මට වුදව් කරපු අය ඉන්නවා. ඒ අයට ගොඩක් පින් මචන්ලා ! උබල වගේ උන් ආයේ එළකිරියේ ඇති වෙන්න ඉඩක් නැහැ
    මට ලැබුන හෙල්ප් පහතින් ඇති ... මම ගියා ! මගේ ආගමේ හැටියට උබල හැමෝටම ජේසු පිහිටයි. !!

    --------------------------------------------------------

    http://www.elakiri.com/forum/showthread.php?t=1397593

    Help labuna :) http://www.facebook.com/profile.php?id=100003724290676

    33upuf9.jpg
     
    • Like
    Reactions: Rovin

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Umba pissekne? Facebook eke prashna facebook eken balaaganin, meka elakiri eka :)
    Meke api mak karannada bola FB eke fake profiles haduwata? EK eke fake ekak thiyenawanam report karapan staff member kenekta. un eka gena action ganie.

    FB fake profile haduwa ekata umba yanawanam meken ithin karanna deyak na apita. FB kiyanne thanikara fake godak witharai.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Owa ganan ganna epa machan. Umba oka TRC ekata complaint ekak dapan. Police entry ekakuth dapan. Karapu ekawa hoyaganna puluwan. Ehema hoyagaththoth umbe danna kawru hari policiye innawanam karapu ekata ticket eka aniwa set karanna puluwan.

    Hitapan no eka hambunoth dennam. :yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එලකිරිය වැඩ්කට ඇති තැනක් වෙලා තිබ්බෙ බොහොම ඉස්සර මචන්. දැන් මේකෙ පී ඩයල් , චීත්ත ඩයල් සහ නපුන්සක ඩයල් විතරයි වැඩි හරියක් ඉන්නේ බලපන් වටිනාකමක් තියන ත්‍රෙඩ් කියක් වැටෙනවද කියලා දවසකට , එහෙම වැටුනත් කී දෙනෙක් ද ඒවා බලන්නෙ කොමෙන්ට් කරන්නෙ, හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් දැම්මොත් මාස ගනන් ඒවා බම්ප්. දැන් මෙතන පාර්ලිමේන්තුව වගේ තමයි මචන් වැඩි හරියක් ඉන්නෙ සත 5කට වැඩකට නැති උන්. මොන දේ කිව්වත් උන් එක්කෝ ජෝක්,, එක්කො ඒක දේශපාලනේට පටලගනී. මේකෙ හිටපු මොලේ තිබ්බ උන් බාගයක් මේකෙ හම්බයෝ ටික නිසා යන්න ගියා.. අනික් උන් ටික ඔය පොන්න ෆේක් උන් නිසා යන්න ගියා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    anik eka oka elakiri eke prashnayak nemei umbage pawdgalika prashnayak. elakiri eken owata atha gahanna baane. fake hadana ekaata kochchara fake haduwath ban kerewwath thawa fake hadanna puluwanne ban. email ekak witharai one. umbata kawru hari ekka pawdgalika prashnayak athi, naththan uu ohoma karanna uwamanawak naane, eka u ekka beraganin macho :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ෆේක් සක්කිලි ටිකට
    කියන්න තියෙන්නේ මචන්ලා තොපි අම්මලාගෙන් කිරිබිපු උන්නම් ඒ අම්මලට ගරු කරලා කොන්ද පන ඇතිව
    වැඩ කරපල්ලා කියලයි. :yes::yes::yes:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එලකිරිය වැඩ්කට ඇති තැනක් වෙලා තිබ්බෙ බොහොම ඉස්සර මචන්. දැන් මේකෙ පී ඩයල් , චීත්ත ඩයල් සහ නපුන්සක ඩයල් විතරයි වැඩි හරියක් ඉන්නේ බලපන් වටිනාකමක් තියන ත්‍රෙඩ් කියක් වැටෙනවද කියලා දවසකට , එහෙම වැටුනත් කී දෙනෙක් ද ඒවා බලන්නෙ කොමෙන්ට් කරන්නෙ, හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් දැම්මොත් මාස ගනන් ඒවා බම්ප්. දැන් මෙතන පාර්ලිමේන්තුව වගේ තමයි මචන් වැඩි හරියක් ඉන්නෙ සත 5කට වැඩකට නැති උන්. මොන දේ කිව්වත් උන් එක්කෝ ජෝක්,, එක්කො ඒක දේශපාලනේට පටලගනී. මේකෙ හිටපු මොලේ තිබ්බ උන් බාගයක් මේකෙ හම්බයෝ ටික නිසා යන්න ගියා.. අනික් උන් ටික ඔය පොන්න ෆේක් උන් නිසා යන්න ගියා
    mama dakala thyenawa meke valuable threads godak watenawa :D oya elakiri ekata katha hadanne nathiwa inna :D kauru kohoma kiwwath apita ElaKiri thamai. api baluwe kawadath ape elakiriya udinma thiyannai! umbalata meke ganna deyak naththan enna epa :D
    Tharaha wenna epa kiwwata. kanagatui umbalage kathawal dakiddi mala paninawa apita. meke mod la ra nidiwaran mahansi wela spam makaddi, kunuharupa makaddi umbala pottayo wage kiyona kathawalata. dakkoth dakinne wapara ahen.
    Umbala report karapalla! mod la makai ewa!

    naththan Assbook ekata gihilla pala wela hitapalla!

    http://www.elakiri.com/forum/showthread.php?t=1375091

    balapan menna ElaKiri eka :)
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    ඇවිත් මාස 13ට උබ දන්නා දේවල්:eek:
    මේකේ කොච්චර හොද නූල් යනවද බන් උබේ ඇස් පොට්ටද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    owa ganan ganna epaa ban ohoma un innawa anika elakiriye pasnayak neme awajathakayange pasnayakne ona uba yanna ona naha awajathakayanta piyawaru hadanna apata baha
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    mama dakala thyenawa meke valuable threads godak watenawa :D oya elakiri ekata katha hadanne nathiwa inna :D kauru kohoma kiwwath apita ElaKiri thamai. api baluwe kawadath ape elakiriya udinma thiyannai! umbalata meke ganna deyak naththan enna epa :D
    Tharaha wenna epa kiwwata. kanagatui umbalage kathawal dakiddi mala paninawa apita. meke mod la ra nidiwaran mahansi wela spam makaddi, kunuharupa makaddi umbala pottayo wage kiyona kathawalata. dakkoth dakinne wapara ahen.
    Umbala report karapalla! mod la makai ewa!

    naththan Assbook ekata gihilla pala wela hitapalla!

    http://www.elakiri.com/forum/showthread.php?t=1375091

    balapan menna ElaKiri eka :)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    mama dakala thyenawa meke valuable threads godak watenawa :D oya elakiri ekata katha hadanne nathiwa inna :D kauru kohoma kiwwath apita ElaKiri thamai. api baluwe kawadath ape elakiriya udinma thiyannai! umbalata meke ganna deyak naththan enna epa :D
    Tharaha wenna epa kiwwata. kanagatui umbalage kathawal dakiddi mala paninawa apita. meke mod la ra nidiwaran mahansi wela spam makaddi, kunuharupa makaddi umbala pottayo wage kiyona kathawalata. dakkoth dakinne wapara ahen.
    Umbala report karapalla! mod la makai ewa!

    naththan Assbook ekata gihilla pala wela hitapalla!

    http://www.elakiri.com/forum/showthread.php?t=1375091

    balapan menna ElaKiri eka :)

    අවුලක් නෑ සහෝදරයා ඔයාට එලකිරිය ජීවිතේ උනාට මටනම් එහෙම නෑ. මොකද මෙතනින් මට කන්න බොන්න හම්බවෙන්නේ නෑ නේ . මෙතෙන්ට ගොඩක් අය එන්නෙ මොකක් හරි හෙල්ප් එකක් ගන්න නැත්තම් වැදගත් දෙයක් බලන්න . මේක ජීවිතේ වෙලා තියෙන්නෙ ජොබ් එකක් එහෙමත් නැත්තන් වෙන වැඩක් නැතුව ඉන්න කෙනෙක්ට වෙන්න පුලුවන්. ඕනම දෙයක වටිනාකමක් තියෙන්න ඕන උබට මේක වටිනවනම් මෙතන ඒ ව්අටිනාකම රැකගනින්. ත්‍රෙඩ් 10ක් ගත්තොත් ඒකෙන් 9ක්ම ගෑනුන්ගෙ ෆොටෝ තියනවනම් ඒවා බලන්න එලකිරියට එන්න ඕන නෑ නේ ඒවට වෙන ඕන තරම් සයිට් තියනවා. බ්ලොග් ව්අලිනුයි වෙන තැන්වලිනුයි උස්සලා පෝස්ට් කරන ඒවා ඇරෙන්න වෙන වැඩකට ඇති දෙයක් ව්ඇටෙන්නෙ බොහොම කලාතුරකින්,

    මහන්සිවෙලා දාපු පෝස්ට් කීයක් යට ගිහින් තියනවද බලපන්..

    උබ එක්ක මට තරහක් නෑ මචන් නිකන් බොරුවට කියවනවට වඩා දකින ඇත්ත ගැන කතා කරන්න මම කැමති
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරුම් නොකා හිටු..:growl:
    ආයෙත් අහලා...........ෆේස් බුක් එකට *කා ගන්න කියල මෙන්න මෙහෙ හිටු......:cool:
    කොහේ යන්නද හදා ගත්ත එළකිරි ප්‍රොෆයිල් එක දාලා.........!!
    :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආයෙත් අහලා...........ෆේස් බුක් එකට *කා ගන්න කියල මෙන්න මෙහෙ හිටු......:cool:
    කොහේ යන්නද හදා ගත්ත එළකිරි ප්‍රොෆයිල් එක දාලා.........!!
    :cool::cool:

    aniwaa ban mamath malata yanne naha fb elakiriye dawasata paya 12 innawaa :)
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    anik eka oka elakiri eke prashnayak nemei umbage pawdgalika prashnayak. elakiri eken owata atha gahanna baane. fake hadana ekaata kochchara fake haduwath ban kerewwath thawa fake hadanna puluwanne ban. email ekak witharai one. umbata kawru hari ekka pawdgalika prashnayak athi, naththan uu ohoma karanna uwamanawak naane, eka u ekka beraganin macho :)
    I think he's saying about what kind of help he received from the community it self. there aren't much of any good members left anymore but retard perverts who only looks for ass face and legs. post a a girl's picture you'll get 10 pages + and views immensely but if you post something good or ask for help there is like 25% chance of getting help or people actually clicking on it and see whats happening.I am not saying there aren't any good posts by new members.There are some who actually post something that's actually worthwhile reading.

    Example This :
    http://www.elakiri.com/forum/showthread.php?t=1361395

    Still don't see any censorship we had those days at all.

    This
    http://www.elakiri.com/forum/showthread.php?t=1398261
    40 Replies 1000+ Views.

    His Thread
    29 Replies with 200 Views.

    and Try to say something to a person that's actually doing something wrong,he'll beat you down with filth and stupidity.

    in simple Good Members to Moron ratio is 1/3 now. Too much morons.

    Those days it was one big family not multiple groups declaring wars from time to time. Comparing the old family we had with damn good members. this one is not even close.Its sad but True.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවුලක් නෑ සහෝදරයා ඔයාට එලකිරිය ජීවිතේ උනාට මටනම් එහෙම නෑ. මොකද මෙතනින් මට කන්න බොන්න හම්බවෙන්නේ නෑ නේ . මෙතෙන්ට ගොඩක් අය එන්නෙ මොකක් හරි හෙල්ප් එකක් ගන්න නැත්තම් වැදගත් දෙයක් බලන්න . මේක ජීවිතේ වෙලා තියෙන්නෙ ජොබ් එකක් එහෙමත් නැත්තන් වෙන වැඩක් නැතුව ඉන්න කෙනෙක්ට වෙන්න පුලුවන්. ඕනම දෙයක වටිනාකමක් තියෙන්න ඕන උබට මේක වටිනවනම් මෙතන ඒ ව්අටිනාකම රැකගනින්. ත්‍රෙඩ් 10ක් ගත්තොත් ඒකෙන් 9ක්ම ගෑනුන්ගෙ ෆොටෝ තියනවනම් ඒවා බලන්න එලකිරියට එන්න ඕන නෑ නේ ඒවට වෙන ඕන තරම් සයිට් තියනවා. බ්ලොග් ව්අලිනුයි වෙන තැන්වලිනුයි උස්සලා පෝස්ට් කරන ඒවා ඇරෙන්න වෙන වැඩකට ඇති දෙයක් ව්ඇටෙන්නෙ බොහොම කලාතුරකින්,

    මහන්සිවෙලා දාපු පෝස්ට් කීයක් යට ගිහින් තියනවද බලපන්..

    උබ එක්ක මට තරහක් නෑ මචන් නිකන් බොරුවට කියවනවට වඩා දකින ඇත්ත ගැන කතා කරන්න මම කැමති
    දකින ඇත්ත ගැන මාත් කියන්නේ..! මොඩල්ස් ලගේ පොටෝ දැම්මට අව්ලක් නෑ... ඒවා දාන්නේ වෙනම සෙක්ෂන් එකක. උම්ක්බට වැදගත් දේවල් බලන්න ඕනේ නම ප්‍රෝ සෙක්ෂන් එකට වෙලා ඉන්න පුළුවන්නේ. ත්‍රෙඩ් යට යනවා උඩ එනවා බම්ප් වෙනවා. ඒක ෆෝරම් එකක සොබාවය. යට ගිය ත්‍රෙඩ් බලන්න පුලුවන් ඒ සෙක්ෂන් එකට ගිහිල්ල. එහෙම නැත්තන් සර්ච් කරලා. සර්ච් ඒක වැඩ කරන නැත්තන් ගූගල පාවිච්චි කරලා හරි පුළුවන්. ඒ ඒ සෙක්ෂන් වල බඩු ෆොටෝ වැටෙන්නේ නෑනේ? බලපන් එතකොට උඹට මේකේ වටිනාකම තේරෙයි.

    ඔව්‍ මේක මගේ ජීවිතය තමයි. උඹට මේක ජීවිතය නොවුනාට ගොඩක් එවුන්ට මේක ජීවිතය වෙලා තියෙනවා. ජීවිතේට ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා. මේකේ කව්රුවත් අපිට පොස්ට් කරද්දී සල්ලි දෙන්නේ නෑ තමයි. ඒත් අපි අපිට උදව් කරගන්නවා. අපේම කියල තැනකට ඉතුරු වෙලා තියෙන්නෙත් මෙතන තමයි. ඇඩ්මින්ලා කට්ට කාල අවරුදු ගානක් මහන්සි වෙලා මේක මේ තත්වෙට ගෙනාවේ, මෙම්බර්ස්ලාගේත් ගොඩක් සප් එකක් ඇතුවයි.. ඒ උඹල වගේ මේක චාටර් චාටර් ගගා තැන් තැන් වල කියවන එවුන් නෙමෙයි මේකට රියල් බොක්ක තියෙන එළකිරි කොල්ලෝ නිසා!
    එවුන්ටත් කිසිම පඩියක් ගෙවෙත් නෑ..! මේකේ ඇඩ්ස් දැම්මෙත් සර්වර් කෝස්ට් කවර් කරගන්න කියල දැන දැන පොස්ට් කරන එවුන කි ලක්ෂයක් විතර ඉන්නවා.. ඒ ඔක්කොම උඹ හිතනවා වගේ මේක ගැන හිතන්නේ නෑ..
    සමහර කොල්ලෝ හිටිය උන්ට කිසිම සෝෂල් එකක් තිබ්බේ නෑ ජිවිතේ ඔහේ ගෙදෙට්ට වෙලා චාටර් කන. උන් මේ සයිට් එකට පට්ට බොක්කක් දුන්නේ, උන්ට දුකයි උඹල වගේ එවුන් කියන කතාවලට. ඒක පාරක් ඔහොම කතාවක් එකෙක් කියාලා ඌ හොඳට අහගත්තා! කව්රු මොනා කිව්වත් එළකිරි එකට ආදරේ කරන බොක්කෙන් ඉන්න එවුන් ඉන්න කන් ඒ කිසි කෙනෙක්ට ඔය විදියට පෙන්නේ නෑ.. ඕන කෙනෙක්ට වපර ඇහෙන් මේක දිහා බලන්න පුළුවන්! ඒත් මේක යට වෙන මහන්සිය හා කැපකිරීම ගැන උඹල දන්නේ නෑ..! අව්ලක් නෑ.. උබලට සල්ලි ගෙවන්නේ නෑනේ... එහෙනං ඈස් බුක් එකට වෙලා ඉන්දහල්ල බං..
    එළකිරියේ ඉඳල ඉඳල ප්‍රොෆිට් එකක් ආපු කාලෙක මේකේ ඇඩ්මින්ලා ඉවෙන්ට් කරා.. සල්ලි වියදම් කරලා.. ඒවා! නැතිව උන්ටත් තිබ්බ බඩවල් කටවල් පුරෝගෙන ආතල් එකේ හොඳ බඩු ටිකක් එහෙම අරගෙන ෆන් එකේ ඉන්න..! එහෙම නොකෙරේ මේකට මැරිච්ච එවුන් බර සෙට් එකක් කමියුනිට්ය් එකේ ඉන්න නිසා.. මෙකෙ මෙම්බර්ස්ලට ඕන තරම් දේවල් දීල තියෙනවා..! හැමෝටම දෙන්න බැරි උනාට පුළු පුළුවන් අයටවත්..! ඇඩ්මින්ලා බැලුවෙත් කමියුනිට්ය් ජොබ් නැති එකෙක්ට හරි මොකක් හරි සෙට් කරලා දීපුවා තිබ්බ. අව්ලක් නෑ.. දැන් කියහල්ල මම එලකිරියට කඩේ යනවා කියල.. හෝ ඇඩ්මින්ලට කඩේ යනවා කියල :lol:

    බලපන් මේක!
    http://www.elakiri.com/forum/showthread.php?t=752084
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    අවුලක් නෑ සහෝදරයා ඔයාට එලකිරිය ජීවිතේ උනාට මටනම් එහෙම නෑ. මොකද මෙතනින් මට කන්න බොන්න හම්බවෙන්නේ නෑ නේ . මෙතෙන්ට ගොඩක් අය එන්නෙ මොකක් හරි හෙල්ප් එකක් ගන්න නැත්තම් වැදගත් දෙයක් බලන්න . මේක ජීවිතේ වෙලා තියෙන්නෙ ජොබ් එකක් එහෙමත් නැත්තන් වෙන වැඩක් නැතුව ඉන්න කෙනෙක්ට වෙන්න පුලුවන්. ඕනම දෙයක වටිනාකමක් තියෙන්න ඕන උබට මේක වටිනවනම් මෙතන ඒ ව්අටිනාකම රැකගනින්. ත්‍රෙඩ් 10ක් ගත්තොත් ඒකෙන් 9ක්ම ගෑනුන්ගෙ ෆොටෝ තියනවනම් ඒවා බලන්න එලකිරියට එන්න ඕන නෑ නේ ඒවට වෙන ඕන තරම් සයිට් තියනවා. බ්ලොග් ව්අලිනුයි වෙන තැන්වලිනුයි උස්සලා පෝස්ට් කරන ඒවා ඇරෙන්න වෙන වැඩකට ඇති දෙයක් ව්ඇටෙන්නෙ බොහොම කලාතුරකින්,

    මහන්සිවෙලා දාපු පෝස්ට් කීයක් යට ගිහින් තියනවද බලපන්..

    උබ එක්ක මට තරහක් නෑ මචන් නිකන් බොරුවට කියවනවට වඩා දකින ඇත්ත ගැන කතා කරන්න මම කැමති

    lol eka ubalata jeewithaya nowana eka normal ban.mokada ubala meka athule tiyana hoda dakinna kamathi na and dakkath kiyanna kamathi na.mokada e kuhaka kama nisa. methana wenne minissunta balen deyak dena eka nemai.minissunge thora ganeemee ayithiya apitawath mod admin katawath balen athi karanna ba. e yatharthaya uba therum ganneth na.

    and oya dannawada godak kattiya EK enne ai kiyala? e thamai thamange awiwaki jeewithen thiyana kalabala karee bawen manasika ashanayen midedenna . ithin ubata wadak nathenam ai awith meke inne ? :P

    uba wadak na kiyana type thread ekak thamai meekath.lagama udaharanayak.Katai . Pu@*@*# arala balapan machan
    http://www.elakiri.com/forum/showthread.php?t=1360769
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    I think he's saying about what kind of help he received from the community it self. there aren't much of any good members left anymore but retard perverts who only looks for ass face and legs. post a a girl's picture you'll get 10 pages + and views immensely but if you post something good or ask for help there is like 25% chance of getting help or people actually clicking on it and see whats happening.I am not saying there aren't any good posts by new members.There are some who actually post something that's actually worthwhile reading.

    Example This :
    http://www.elakiri.com/forum/showthread.php?t=1361395

    Still don't see any censorship we had those days at all.

    This
    http://www.elakiri.com/forum/showthread.php?t=1398261
    40 Replies 1000+ Views.

    His Thread
    29 Replies with 200 Views.

    and Try to say something to a person that's actually doing something wrong,he'll beat you down with filth and stupidity.

    in simple Good Members to Moron ratio is 1/3 now. Too much morons.

    Those days it was one big family not multiple groups declaring wars from time to time. Comparing the old family we had with damn good members. this one is not even close.Its sad but True.
    හෙහේ උඹ ගැන කතා කරලා වැඩක් නෑ.. උඹටත් කියන්න තියෙන්නේ අර ටිකම තමයි එහෙමනම් :)
     
    Status
    Not open for further replies.