elakiri.com හි වටිනාකම..ඇ.ඩො($) 1.19 Million

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    elakiri.com හි වටිනාකම..ඇ.ඩො($) 1.19 Million

    capturezhl.jpg


    Elakiri.com එකේ සම්පූර්ණ වටිනාකම US $ 1.19M..කොහොමද වැඩේ...1,190,000.00 USD = 151,451,296.01 LKR...:shocked::shocked::shocked::shocked::shocked::shocked:


    123wroth.com
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    :lol::lol::lol: LOL, බල්ලෙක්වත් එන්නෙ නැති මගේ සයිට් එක $7,872.5 වටිනව කියන්නේ...අයියෝ සල්ලි...:lol::lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ තාත්තල පුතාල දකින්න කලින් මේක මකාපිය..
    නැත්නම් මේකටත් ටැක්ස් ගහයි..